මගේ යාළුවා කසාද බැන්දෝ !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මගේ යාළුවා කසාද බැන්දෝ !

    මාර සිද්දියනේ මාත් එක්ක එක Beer එක ගහගෙන හිටපු එකා මේ ලගදි කෙල්ලෙක්ව ගෙදරින් පන්නගෙන ඇවිල්ල කසාද බැදලා..

    කෙල්ල නිකන් ටිපර් එකක් වගේ.. හැබැයි මුණ ලස්සනයි..

    මුට තාම 19.. යි..

    මූ මටත් කියන්නේ නැතුව දවසක් ඒ කෙල්ලව දාගෙන අපේ දිහා ඇවිල්ල හෙල්මට් එඅක් ඉල්ලගෙන ගියා හවස දෙන්නම් කියල. මූ ගිහිල්ල තියෙන්නේ අරකිව කසාද බදින්න..

    මට කලින් කිව්වා නම් ගහනවා ඕකට කන පැලෙන්න..:angry::angry::angry:

    මුට හරිහමන් රස්සාවක් තියනවනම් කමක් නෑ..

    මොකද උබල කියන්නේ ?
    මූ මේ කරපු වැඩේ හරිද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොරට රස්සාවකුත් නෑ කිව්වා නේද? මගුලේ රග දැනෙන්නේ දූ පුතුන් ලත් තැනේයා කිව්වලු....!!!!!

    උඹේ බියර් ෂෙයාර් එකට වෙන එකෙක් හොයා ගනින්....!!!!!!මට නම් දෙන්න තියන උපදෙස එච්ච්රයි....!!!!
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    උබ ගාල්ලෙද බන් ඔය වගෙම සීන් එකක් මෙහෙත් උනා:rolleyes:

    click
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඌට හරි හමන් ප්ලෑන් එකක් ගලපගන්න පුලුවන් උනොත් ගොඩ
    …බැරි උනොත් ඉතින් අලේ මන්දා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොරට රස්සාවකුත් නෑ කිව්වා නේද? මගුලේ රග දැනෙන්නේ දූ පුතුන් ලත් තැනේයා කිව්වලු....!!!!!

    උඹේ බියර් ෂෙයාර් එකට වෙන එකෙක් හොයා ගනින්....!!!!!!මට නම් දෙන්න තියන උපදෙස එච්ච්රයි....!!!!

    මටත් ඒක හිතුන බන්..
    ඒත් මූ අමාරුවේ වැටෙනවා බලාගෙන ඇහැකන පියාගෙන ඉන්න පුළුවනෑ !
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට මෝකො උනෙ:rolleyes::P
    ඌ බියර් එක ගැහුවේ උබත් එක්කද :nerd:
    නැ බන් අපෙ මල්ලි කෙනෙක් වෙන්නෙ ඌ බොන්නෙ:no: නැ අනිත් එක මම බියර් බොන්නෙත් නැ :eek:

    ගාල්ලේ නෙවේ මචෝ.. ගණේමුල්ලේ !
    හ්ම්ම් මෙහෙ වෙලා තියෙන්නෙත් ඕකමයි:baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගම ගාල්ලේ උනාට බොට වැඩ බෑනෙ :P:rofl:
    වැඩ කාරයො ඔවා පෙන්න පෙන්න ඉන්නෙ නැ බන්:P
    එක නෙමෙයි උබ ගහ උඩට වෙලා මොනමගුලක් කරනවද?:baffled::baffled: පරෙස්සමින් ගහෙන් වැටෙන්න පුලුවන්:rofl::P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩ කාරයො ඔවා පෙන්න පෙන්න ඉන්නෙ නැ බන්:P
    එක නෙමෙයි උබ ගහ උඩට වෙලා මොනමගුලක් කරනවද?:baffled::baffled: පරෙස්සමින් ගහෙන් වැටෙන්න පුලුවන්:rofl::P

    ඔව් ඔව් මචන්.. ගහෙන් වැටුනට නම් අපිට ප්‍රශ්නයක් නෑ.. හැබැයි මූ ලගදීම පෙට්ටිය නම් කඩාගනී වගේ.. :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හරි මට කියපන් උබෙන් ගෙනිච්ච හෙල්මට් එක ගෙනවාද අය කියලා?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩ කාරයො ඔවා පෙන්න පෙන්න ඉන්නෙ නැ බන්:P
    එක නෙමෙයි උබ ගහ උඩට වෙලා මොනමගුලක් කරනවද?:baffled::baffled: පරෙස්සමින් ගහෙන් වැටෙන්න පුලුවන්:rofl::P


    අපි වැටෙයි ගහෙන් :P


    වරෙන් මචං.. 175 හේ ටින් එක ටිකක් වැඩී වගේ !:lol::lol::lol::lol:

    180 එක ගහමුද? :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි මට කියපන් උබෙන් ගෙනිච්ච හෙල්මට් එක ගෙනවාද අය කියලා?

    ගෙනා ව නේන්නම්.. ගෙනල්ලත් මට දීල මුකුත් කියන්නේ නැතුව යනවා කියල කියා..
    ඒ වෙලාවෙත් nuts පුක් වෙන්න ගහල හිටියේ.. මටත් ආරංචි උනේ පස්සෙ..