මගේ රෙප් කපපල්ලා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ රෙප් කපපල්ලා

    මගේ රෙප් කපපල්ලා කෝ මම ආසයි රතු කොටු වලට .ඉතින් උබලා පුලුවන් විදියට රෙපක් කපලා දායක වෙන්න .කලාතුරකින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයොඡනයක් ගන්න :cool::cool:
     
    • Like
    Reactions: ransing

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,162
    113
    Ohio, USA
    මගේ රෙප් කපපල්ලා කෝ මම ආසයි රතු කොටු වලට .ඉතින් උබලා පුලුවන් විදියට රෙපක් කපලා දායක වෙන්න .කලාතුරකින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයොඡනයක් ගන්න :cool::cool:

    බෑ බෑ.... ස්කර්වි වගේ උන්ටම දැන් කොලපාට කොටු තියෙන්නේ රතු කොටු හමෝටම ලබෙන්නෙ නෑ... අමාරුයි ඒවා ගන්න... උබලා පෝන් ෆොටෝස් එලකිරියේ දාලා ආගම්වලට කුණුහරපෙන් බැනලා හොයා ගත්තු කොලකොටු ලේසියෙන් අයින් කරන්න බෑ.... කොල කොටු තියෙන උබටයි ස්කර්වි වගේ උන්ටයි දැන් වෙනසක් නෑ....

    මට මේක කිව්වට දැන් උඹට මගෙ රෙප් කපන්නම වෙනව පුතේ.. මට නම් දැන් රතුකොටු 2ක්ම තියෙනවා..... :cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    මගේ රෙප් කපපල්ලා කෝ මම ආසයි රතු කොටු වලට .ඉතින් උබලා පුලුවන් විදියට රෙපක් කපලා දායක වෙන්න .කලාතුරකින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයොඡනයක් ගන්න :cool::cool:

    මොකද මේ හොඳට හිටිය උඹට එක පාරටම වුනේ? අර සිද්ධියෙන් පස්සේ උඹ අමුතු වෙලා??
    :baffled::baffled::baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බෑ බෑ.... ස්කර්වි වගේ උන්ටම දැන් කොලපාට කොටු තියෙන්නේ රතු කොටු හමෝටම ලබෙන්නෙ නෑ... අමාරුයි ඒවා ගන්න... උබලා පෝන් ෆොටෝස් එලකිරියේ දාලා ආගම්වලට කුණුහරපෙන් බැනලා හොයා ගත්තු කොලකොටු ලේසියෙන් අයින් කරන්න බෑ.... කොල කොටු තියෙන උබටයි ස්කර්වි වගේ උන්ටයි දැන් වෙනසක් නෑ....

    මට මේක කිව්වට දැන් උඹට මගෙ රෙප් කපන්නම වෙනව පුතේ.. මට නම් දැන් රතුකොටු 2ක්ම තියෙනවා..... :cool::cool:
    :lol: Nariya midi pokurata kiuweth okalau..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බෑ බෑ.... ස්කර්වි වගේ උන්ටම දැන් කොලපාට කොටු තියෙන්නේ රතු කොටු හමෝටම ලබෙන්නෙ නෑ... අමාරුයි ඒවා ගන්න... උබලා පෝන් ෆොටෝස් එලකිරියේ දාලා ආගම්වලට කුණුහරපෙන් බැනලා හොයා ගත්තු කොලකොටු ලේසියෙන් අයින් කරන්න බෑ.... කොල කොටු තියෙන උබටයි ස්කර්වි වගේ උන්ටයි දැන් වෙනසක් නෑ....

    මට මේක කිව්වට දැන් උඹට මගෙ රෙප් කපන්නම වෙනව පුතේ.. මට නම් දැන් රතුකොටු 2ක්ම තියෙනවා..... :cool::cool:

    :oo::oo:

    මහ නිළමේ;14341023 said:

    මොකද මේ හොඳට හිටිය උඹට එක පාරටම වුනේ? අර සිද්ධියෙන් පස්සේ උඹ අමුතු වෙලා??
    :baffled::baffled::baffled:

    එහෙමද බන් අනේ මන්ද උමතු ගව රොග කාරකියක්ද දන්නේ නෑ:confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,162
    113
    Ohio, USA
    :lol: Nariya midi pokurata kiuweth okalau..

    කොල කොටු හෙවත් ප්ලස් රෙප් බලට ගිය හැටි මේ ත්‍රෙඩ් එකෙ තියෙනවා..... බලාගනිල්ලා.... මගෙ අදහස මම කලිනුත් කියලයි තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකේම... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1528131
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහ නිළමේ;14341060 said:
    අරක පිළිඹදව දොස්තර කෙනෙක් හම්බවෙන්න ගියාද?

    ow machan aulak ne;)

    කොල කොටු හෙවත් ප්ලස් රෙප් බලට ගිය හැටි මේ ත්‍රෙඩ් එකෙ තියෙනවා..... බලාගනිල්ලා.... මගෙ අදහස මම කලිනුත් කියලයි තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකේම... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1528131

    mee umba wedakamak karagattada arakata???

    mama dunnu beth tika muu aragena naa wage..

    eka nemei uba rathu welane ban:P

    moo wadi kal g wath wen naalu ban.ekata aids

    :no::no:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඕල් ද බෙස්ට් මචන්. හැබැයි දැන් උඹ ඔය කරන්න හදන එක ටිකක් කොමන් වගේ නේහ්. ටිකක් අලුත් දෙයක් හිතලා කරහන්