මගේ වැරැද්දක් නිසා අම්මා පාරේ වැටුනා මචන්ලා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මම OP ගෙ ඇත්ත ෆේස්බුක් අකවුන්ට් එක දැකල තියෙන නිසා මිසක් නැත්නම් 100% හිතන්නෙ මේ සෙනාල් කියල :sorry:

    සොරි සෙනාල් :sorry:
    LK Tips එකත් කරන්නේ මු ද? :shocked: @Nadun26 උබ devops කරපං ඔය hosting වැඩේ side එකෙන් කරන ගමන් :D
     
    • Like
    Reactions: Stimulus mind

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඉස්සෙල්ලම කියපං මොකටද ඔය මොකද්ද එක අස්සේ රිංගුවෙ?

    කිසිම හේතුවකට හිස් කොලවල සයින් කරන්න එපා.

    කායික රෝග විශේෂඥ කෙනෙකුට පෙන්නන්න.

    පුළුවන් තරම් ඔය වගේ වැඩ වලට තනියම යන්න.
     
    • Like
    Reactions: Stimulus mind

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    උබේ කෙන්දරේ බලාගනින් බන් ඇත්තටම බලාගනින්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පෙරේදා මචන්ලා මම ගියා Finance Company එකකට උන් Application එකේ මොනවත් ම fill කරන්නේ නැතුව මගෙන් Sign එක ගත්තා එයාලා කොළ ගොඩකට. ඒවගේ Company Seal , director /secretary Seal & Sign ගත්තා. මම හිතුවා එයාල එතන ඒවා fill කරලා මට Bank Account එක දෙයි කියල එත් එයාලා මට මොනවත් නොදී දැන් වැඩේ ඉවරයි යන්න කිව්වා. එතන මම කෑගහන්න යනකොට අම්මා කෑ ගහන්න දුන්නේ නෑ

    ඉතින් හැරිලා එන්න උණා පාරේ එනකම් මම බැන බැන ආවේ උන්ට අම්මා එක්ක පාරේ හයියෙන් ආවා අම්මා මගේ පස්සෙන් හයියෙන් එන්න ගිහින් පේමන්ට් එකේ කොන්ක්‍රීට් එක්ක කකුල වැදිලා අම්මා වැටුනා කොල්ල නේ. මම බය උණා ඒ වෙලාවේ අම්මට මොකක් හරි උණා කියලා ඇස ලගින් අගල් දෙකක් විතර පැලුනා මම බෙහෙත් අරගෙන දුන්නා දොස්තර කෙනක් ලගට ගිහින්. අද උණ ආවා කොල්ල නේ අම්මට චැනල් කරනවා නම් චැනල් කරන්න ඕනේ මොන දොස්තර කෙනක් වද ?
    Xray ගත්තද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,219
    12,748
    113
    38
    උඹේ බෙල්ලට පිස්තෝලයක් තියලා හිස් කොල වල අත්සන් කරන්න කීවද?
    නැත්නම් හිස් කොල දුන්නම උඹම පැනලා අත්සන් කලාද?
    මම පැනලා අත්සන් කරේ මම හිතුවා උන් මට Passbook එක ඒ වෙලාවේ දෙයි කියලා. කලින් පාරකුත් මම උන්ගෙන් වැඩක් කරගෙන තියෙනවා කලින් පාර යනකොට වගේ නමේ මේ පාර මාරම ඔලුවෙන් හිටියේ මම කියන දෙයක් වත් උන් ඇහුවේ නැහැ හෙනම ලොකු line එකෙන් හිටියේ උන් මගේ සහතික ටික තියාගන්න හැදුවා මම කිව්වා හෙට BOC යන්න ඕනේ නිසා මේවා ඕනේ කියලා එපාර Photo Copy ගත්තා උන්.

    ඔහොම කතා කලා කියලා උඹට වැරද්දක් කියන්න බෑ
    මූ අමු මොන්ගල් පාණ්ඩේ ටයිප් ඩයල් එකක්.

    කොටින්ම ඇවිදින පිස්සන් කොටුවක්
    කලොත් දෙයක් එතැන නෑමක්.

    මුන් වගේ එවුන් නොබැඳ ඉන්නතාක් සමාජෙට හොඳයි
    නොබද ඉන්න තමා හිතං ඉන්නේ මම කලින් සෙට් වෙලා හිටිය එකී මට කෙල්ලෝ එපා කෙරෙව්වා
    thawa dawasak dekak balapan aulak neththan.... unata beth gaththa neda? dr. wena beheth dunnedda? x-ray gaththada?
    අද ගිහින් Pvt Hospitel එකකින් බෙහෙත් අරන් දුන්නා දොස්තර කිව්වා අවුලක් නැහැ කියලා එත් මුනේ කැළලක් හිටිනවා එකට තමා දැන් අම්මා කියවන්නේ.
    උබලා සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න යන ඩොක්ටටම පෙන්නපන්. අනිත් එක මොළේ පාවිච්චි කරන්න ඕන තැන මොළේ පාවිච්චි නොකර පස්සේ කෑගහලා වැඩක් නෑ. දැන් පේනවනේ පාඩුව උබටමයි. අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    හරි
    අම්මව එක්කන් යන්නේ මොන පකටද බන්. උබ අවුරුදු 18ට වැඩි එකෙක් නේද? උබ counter එකේ ඉන්න ගෑනිගෙ කුක්කු දිහා බලන් හිටියද ? ඒක වෙන්නැති ඉක්මනට පිටත් කරලා යැව්වේ. 🙂 අනික උබ හිස් කොළ වල නෙමෙයිනේ අත්සන් කරේ. ඒ නිසා අවුලක් නෑ. උබ එක්කෝ පඩ ලයින් දානවා ඇති මිනිස්සුන්ට කතා කරන්නවත් එපා වෙන. හිනාවෙලා ලස්සනට කතා කරපන්. මිනිස්සුන්ට ලස්සනට කතා කරපන් එතකොට කවුන්ටරේ ඉන්න ගෑණි වීදුරු කවුළුවෙන් පුක වුණත් දෙයි ඉඳා ඇරපන් කියල.❤️
    අම්මා ගේ නම බන් company secretary හැටියට දැම්මේ එක නිසා එක්කන් ගියේ , මගේ බිස්නස් එක වාර්ෂිකව ලක්ෂ 10 අඩු එකක් ඒ නිසා Reg කල තැනින් කිව්වා secretary වැඩේට ගෙදර කෙනක් දැම්මට කමක් නැහැ කියලා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම පැනලා අත්සන් කරේ මම හිතුවා උන් මට Passbook එක ඒ වෙලාවේ දෙයි කියලා. කලින් පාරකුත් මම උන්ගෙන් වැඩක් කරගෙන තියෙනවා කලින් පාර යනකොට වගේ නමේ මේ පාර මාරම ඔලුවෙන් හිටියේ මම කියන දෙයක් වත් උන් ඇහුවේ නැහැ හෙනම ලොකු line එකෙන් හිටියේ උන් මගේ සහතික ටික තියාගන්න හැදුවා මම කිව්වා හෙට BOC යන්න ඕනේ නිසා මේවා ඕනේ කියලා එපාර Photo Copy ගත්තා උන්.

    නොබද ඉන්න තමා හිතං ඉන්නේ මම කලින් සෙට් වෙලා හිටිය එකී මට කෙල්ලෝ එපා කෙරෙව්වා

    අද ගිහින් Pvt Hospitel එකකින් බෙහෙත් අරන් දුන්නා දොස්තර කිව්වා අවුලක් නැහැ කියලා එත් මුනේ කැළලක් හිටිනවා එකට තමා දැන් අම්මා කියවන්නේ.

    හරි

    අම්මා ගේ නම බන් company secretary හැටියට දැම්මේ එක නිසා එක්කන් ගියේ , මගේ බිස්නස් එක වාර්ෂිකව ලක්ෂ 10 අඩු එකක් ඒ නිසා Reg කල තැනින් කිව්වා secretary වැඩේට ගෙදර කෙනක් දැම්මට කමක් නැහැ කියලා.
    අද කාලේ රු.80000කින් වගේ ජීවත් වෙන්න පුළුවන්ද බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,219
    12,748
    113
    38
    අද කාලේ රු.80000කින් වගේ ජීවත් වෙන්න පුළුවන්ද බන්
    මොකද බැරි අපේ ගෙදර මාසේට යන්නේ 21 - 27 අතර
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොකද බැරි අපේ ගෙදර මාසේට යන්නේ 21 - 27 අතර
    කුලිය
    කන්නේ බොන්නේ නැද්ද බන්
    කිරිපිටි
    මාළු කරෝල හාල් තුනපහ

    යොකෝ මේ හැමදේම අම්බ ගණන්නේ. 27කින් ඔය ඔක්කෝම කරතැකිද
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉතින් නදුන් හිස් කොල වල අත්සන් නොකර ඉන්න තිබුනනෙ. උන් උඹෙන් බලෙන් අත්සන් ගත්තෙ නෑ නෙ.

    moo hadanna puluwan gonek newey
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය බැංකු වල ඇදුනුම් කමට කරන දෙයක්. උඹ අත්සන් කලේ හිස් කොලේක නෙමෙයි නේ. Printed request form එකකනේ. උන් ඔහොම කරන්නෙ උඹේම ලේසියට.
    ලඟදි HNB credit කාඩ් එකකට ඇප්ලයි කරද්දි මම අත්සන ගහලා ෆෝන් නම්බර් එක දීලා ගියා. ඉතිරි ඔක්කොම ෆොටෝ ගහලා වට්ස් ඇප් යැව්වෙ.

    අනේ මංදා උඹලත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,219
    12,748
    113
    38
    කුලිය
    කන්නේ බොන්නේ නැද්ද බන්
    කිරිපිටි
    මාළු කරෝල හාල් තුනපහ

    යොකෝ මේ හැමදේම අම්බ ගණන්නේ. 27කින් ඔය ඔක්කෝම කරතැකිද

    අපිට එචර විසදමක් නැහැ මචන් දෙන්නයි නේ ගෙදර ඉන්නේ මම බැදලා හිටියේ නැත්තේ හොද වෙලාවට කියලා හිතුණා.
    කුලිය 4500 බන්
    වතුර වලට ලිද , කරන්ට් බිල් කලින් 700 - 800 දැන් 1800 ගානක් , මස් , බිත්තර අපි කන්නේ නැහැ , මාළු නම් ඉදලා හිටලා කනවා , කලින් බුමිතෙල් ලිප දැන් භූමිතෙල් නැති නිසා දර ලිප
    මාස 10 කට කලින් කන්න බොන්න 14000 උපරිම ගියේ , දැන් මාසෙන් මාසේ 5000 ගානේ වැඩි වෙනවා. අපි හිගන විදියට කාලා 27000 වගේ යනවා. අම්මා ගේ පැන්ෂන් එක 25000 බන්, ගෙවල් කුලිය, ලයිට් බිල් , Internet ඇතුළු අනිත් හැමදේටම මම වියදම් කරන්නේ. මේ දවස් වල මිල අදික නිසා හරිම පීඩනයෙන් තමා ඉන්නේ බිස්නස් අඩුයි නේ
     
    Sen-lu

    Well-known member
  • ඕක නෝමල්නෙ බං. වෙලාව ඉතුරු කරගන්න උං ඕක කරන්නෙ. උඹට ඕන නම් ඉතින් අහන්න තිබ්බ මොනාද මේ කියල. හැමදේම මෙනුවල් එකේ විදිහටම වෙන්නෙ නෑ බං. අනේ මන්ද ඕව ඉතින් කියල දන්න ඕන ඒව නෙවේනෙ. මෙච්චර හරි හෑල්ලක් ටයිප් කරේ උඹ මොනාහරි කරල කීයක්හරි හොයන්න මහන්සිවෙන එකෙක් නිසා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අපිට එචර විසදමක් නැහැ මචන් දෙන්නයි නේ ගෙදර ඉන්නේ මම බැදලා හිටියේ නැත්තේ හොද වෙලාවට කියලා හිතුණා.
    කුලිය 4500 බන්
    වතුර වලට ලිද , කරන්ට් බිල් කලින් 700 - 800 දැන් 1800 ගානක් , මස් , බිත්තර අපි කන්නේ නැහැ , මාළු නම් ඉදලා හිටලා කනවා , කලින් බුමිතෙල් ලිප දැන් භූමිතෙල් නැති නිසා දර ලිප
    මාස 10 කට කලින් කන්න බොන්න 14000 උපරිම ගියේ , දැන් මාසෙන් මාසේ 5000 ගානේ වැඩි වෙනවා. අපි හිගන විදියට කාලා 27000 වගේ යනවා. අම්මා ගේ පැන්ෂන් එක 25000 බන්, ගෙවල් කුලිය, ලයිට් බිල් , Internet ඇතුළු අනිත් හැමදේටම මම වියදම් කරන්නේ. මේ දවස් වල මිල අදික නිසා හරිම පීඩනයෙන් තමා ඉන්නේ බිස්නස් අඩුයි නේ
    මේ ෆොන්ට් එක මතකද? @Sandy_Fdo @negombokollo @Sen-lu
    අඩෝ එතකොට දෙන්නම එකෙක්ද
    එක වගේ අදෝනාවල්