මගේ සයිට් එක ප්‍රොමෝට් කරන්න

lankaweads

Member
Jun 15, 2018
15
1
0
මගේ සයිට් එක ප්‍රොමෝට් කරන්න

මචන් අඩු වියදමක කරල මගේ සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටිකක් කියන්න පුලුවන්ද.
www.realtopads.com

දැන් මට මේ සයිට් එක හිට් කරන්න ඔනි ටිකක් වියදම් කරන්න සල්ලි නෑ ඒක හින්ද ප්‍රොමොට් කරන්න හොදට කස්ටියට මතක හිටින් විදිහෙ ක්‍රම ටිකක් කියල දෙන්න.

එලකිරි එකේ කස්ටිය මේ සයිට් එක support ekak denna.

හැමොටම ස්තූතියි

Online ads
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයාගේ සයිට් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටික දාලා, හෑන්ඩ්බිල් හදලා බෙදන්න.
    ඒකට ලොකු වියදමක් යන්නේ නෑනේ. සේවාව හොඳයිනම් ගොඩක් අය එයි. :)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබේ වැඩේ හොඳයි. එළකිරි. හැබැයි අළුතින් දෙයක් කලා නම් තමයි හොඳ. ක්ලැසිෆයිඩ් ඇඩ්ස් කිව්වාම මිනිස්සුන්ට මතක් වෙන එකක් තියෙනවා.
    අන්න ඒ වගේ උබෙ සයිට් එක වෙනස්ම අයිඩියා එකකින් කළා නම් ඒ සබ්ජෙක්ට් එක ගැන කියද්දි ඉස්සෙල්ලම මතක් වෙන්නේ උබේ සයිට් එක.
    මං පහර ගහනවා නෙවේ. උබට සපෝර්ට් එකක් දෙන්නේ. මං හිතනවා ඒ විදියට තේරුම් ගනී කියලා. කොහොම උනත් හොඳ වැඩක්. ජය වේවා.
     
    • Like
    Reactions: sameira

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දැනටමත් Promote කරලා තියෙන්නේ. :P මමත් එන්නන්කෝ හොම්බ දාල යන්න.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඔයාගේ සයිට් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටික දාලා, හෑන්ඩ්බිල් හදලා බෙදන්න.
    ඒකට ලොකු වියදමක් යන්නේ නෑනේ. සේවාව හොඳයිනම් ගොඩක් අය එයි. :)

    class gawa wage bedapan.
    kuthuhalayak athi wena widiyata poster gahapan