රෙන පුකට මොන රෙන්දද?
හිමිදිරියේ සිට නැගුණ
ඔබේ සුමුදු සිනාවන්
යලිදු නෙත නොගැටෙන්න
අහිමි වී යනෙන බව
දැනෙන විට සියුම් ලෙස
දුකක් දෙයි අප සිතට
නමුදු වෙන්වීම නම්
නැවතුමක් උරුම කොට
සිදුවෙනා හමුවීම
නිමා කරනෙමි මෙලෙස
ඉතින් ප්රිය මිතුරියේ
හදවතින් පතන්නෙමි
යනෙන තැන ජය ගන්ට
හමුවෙනා තුරු නැවත......
patta bn


හිමිදිරියේ සිට නැගුණ
ඔබේ සුමුදු සිනාවන්
යලිදු නෙත නොගැටෙන්න
අහිමි වී යනෙන බව
දැනෙන විට සියුම් ලෙස
දුකක් දෙයි අප සිතට
නමුදු වෙන්වීම නම්
නැවතුමක් උරුම කොට
සිදුවෙනා හමුවීම
නිමා කරනෙමි මෙලෙස
ඉතින් ප්රිය මිතුරියේ
හදවතින් පතන්නෙමි
යනෙන තැන ජය ගන්ට
හමුවෙනා තුරු නැවත......
හිමිදිරියේ සිට නැගුණ
ඔබේ සුමුදු සිනාවන්
යලිදු නෙත නොගැටෙන්න
අහිමි වී යනෙන බව
දැනෙන විට සියුම් ලෙස
දුකක් දෙයි අප සිතට
නමුදු වෙන්වීම නම්
නැවතුමක් උරුම කොට
සිදුවෙනා හමුවීම
නිමා කරනෙමි මෙලෙස
ඉතින් ප්රිය මිතුරියේ
හදවතින් පතන්නෙමි
යනෙන තැන ජය ගන්ට
හමුවෙනා තුරු නැවත......
ඒ උනාට දිනූශ සංකල්පට කිව්වොතින් මීට ලස්සන එකෙක් ලියලා දේවි.![]()
ado patta talk eka machan..thanx lot
හදිසි case එකක් බන්...තැන්කු මචෝ....

Kellawa dakinnewath nuthuwa muu dena talka kohomada .... dakkanam kohoma deida..... sira machan ... hakiyawak thiyenawa .. )

