මචං පට්ට උදව්වක් ඔනේ....

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචං පට්ට උදව්වක් ඔනේ....

    එලකිරියෙ කොල්ලොන්ට රජකරවන්න පුලුවන් IDEA තියන්වා නේ....මට එවායි පොඩි කැල්ලක් විදපන්කෝ....


    මචං මේකයි SEEN එක..අපේ OFFICE එකේ කෙල්ලෙක් යනවා RESIGN වෙලා...
    එකි මට AUTO එකක් දුන්නා ලියන්න...


    මට IDEA එන්නේ නැ...


    මට බොක්කට වදින Talk එකක් එවපන්කො.....
     
    • Like
    Reactions: Ridila™

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    බොක තදකරන් මහා මේර තරම්
    මට ඉන්න බැ ඔබ නැතිව නම්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හිමිදිරියේ සිට නැගුණ
    ඔබේ සුමුදු සිනාවන්
    යලිදු නෙත නොගැටෙන්න
    අහිමි වී යනෙන බව
    දැනෙන විට සියුම් ලෙස
    දුකක් දෙයි අප සිතට
    නමුදු වෙන්වීම නම්
    නැවතුමක් උරුම කොට
    සිදුවෙනා හමුවීම
    නිමා කරනෙමි මෙලෙස
    ඉතින් ප්‍රිය මිතුරියේ
    හදවතින් පතන්නෙමි
    යනෙන තැන ජය ගන්ට
    හමුවෙනා තුරු නැවත......
     
    • Like
    Reactions: sunerudx

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හිමිදිරියේ සිට නැගුණ
    ඔබේ සුමුදු සිනාවන්
    යලිදු නෙත නොගැටෙන්න
    අහිමි වී යනෙන බව
    දැනෙන විට සියුම් ලෙස
    දුකක් දෙයි අප සිතට
    නමුදු වෙන්වීම නම්
    නැවතුමක් උරුම කොට
    සිදුවෙනා හමුවීම
    නිමා කරනෙමි මෙලෙස
    ඉතින් ප්‍රිය මිතුරියේ
    හදවතින් පතන්නෙමි
    යනෙන තැන ජය ගන්ට
    හමුවෙනා තුරු නැවත......

    patta bn
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හිමිදිරියේ සිට නැගුණ
    ඔබේ සුමුදු සිනාවන්
    යලිදු නෙත නොගැටෙන්න
    අහිමි වී යනෙන බව
    දැනෙන විට සියුම් ලෙස
    දුකක් දෙයි අප සිතට
    නමුදු වෙන්වීම නම්
    නැවතුමක් උරුම කොට
    සිදුවෙනා හමුවීම
    නිමා කරනෙමි මෙලෙස
    ඉතින් ප්‍රිය මිතුරියේ
    හදවතින් පතන්නෙමි
    යනෙන තැන ජය ගන්ට
    හමුවෙනා තුරු නැවත......


    ado patta talk eka machan..thanx lot
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    හිමිදිරියේ සිට නැගුණ
    ඔබේ සුමුදු සිනාවන්
    යලිදු නෙත නොගැටෙන්න
    අහිමි වී යනෙන බව
    දැනෙන විට සියුම් ලෙස
    දුකක් දෙයි අප සිතට
    නමුදු වෙන්වීම නම්
    නැවතුමක් උරුම කොට
    සිදුවෙනා හමුවීම
    නිමා කරනෙමි මෙලෙස
    ඉතින් ප්‍රිය මිතුරියේ
    හදවතින් පතන්නෙමි
    යනෙන තැන ජය ගන්ට
    හමුවෙනා තුරු නැවත......


    Kellawa dakinnewath nuthuwa muu dena talka kohomada .... dakkanam kohoma deida..... sira machan ... hakiyawak thiyenawa .. )
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Kellawa dakinnewath nuthuwa muu dena talka kohomada .... dakkanam kohoma deida..... sira machan ... hakiyawak thiyenawa .. )

    මූ කෙල්ලට ලයින්ද නැද්ද කියන එක මත තව පොඩ්ඩක් රොමෑන්ස් පැත්තට බර කරන්න පුලුවන් ඒ උනාට ඒක දන්නේ නෑනේ බං.

    ඔය ඕනේ හඩු, පට්ට කැත කෙල්ලක්ට උනත් ලෝකේ ලස්සනම කෙල්ල කියලා උපමා දාලා නිසදසක් වගේ ලියද්දි උන් අඳිනවා බං නියමෙට. ;);)