මචං යුරෝපෙ
මම උඹට ණයයි ..
ලංකාවේ අවුරුදු ගානකින් හම්බුකරන සල්ලි
මාසෙකින් දෙකෙන් මට දුන්නට ,
ලංකාවේදී හීනෙකින්වත් පාවිච්චි කරන්න බැරි වාහන
ගෙදර පාවිච්චියට මට දුන්නට ,
ලංකාවේදී හීනෙන්වත් ගොඩවෙන්න බැරි හෝටල් වලින්
ඇති තරම් කන්න දුන්නට ,
ලංකාවේදී හීනෙකින්වත් බොන්න බැරි මිල අධික
විස්කි බ්රැන්ඩි බොන්න දුන්නට ,
ලංකාවේදී හීනෙකින්වත් අඳින්න කරන්න බැරි මිල අධික ඇඳුම්
ඇති තරම් අඳින්න දුන්නට ,
ලංකාවේ ඉහලම ඉංග්රීසි පන්තියට ගිහින්වත් ඉගනගන්න බැරි තරම්
චතුරව ඉංග්රීසි කතාකරන්න ඉගැන්නුවට ,
නෙවෙයි මචං .
අවුරුදු 25ක් 30ක් වෙනකම් අම්ම තාත්ත දුක් විඳලා හම්බකරපු
සල්ලි වලින් ගතපු ආතල් පවු කියල ඉගැන්නුවට.
විශ්මිත
e mail ekakin awe .