මචං යුරෝපෙ

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං යුරෝපෙ
    මම උඹට ණයයි ..
    ලංකාවේ අවුරුදු ගානකින් හම්බුකරන සල්ලි
    මාසෙකින් දෙකෙන් මට දුන්නට ,
    ලංකාවේදී හීනෙකින්වත් පාවිච්චි කරන්න බැරි වාහන
    ගෙදර පාවිච්චියට මට දුන්නට ,
    ලංකාවේදී හීනෙන්වත් ගොඩවෙන්න බැරි හෝටල් වලින්
    ඇති තරම් කන්න දුන්නට ,
    ලංකාවේදී හීනෙකින්වත් බොන්න බැරි මිල අධික
    විස්කි බ්‍රැන්ඩි බොන්න දුන්නට ,
    ලංකාවේදී හීනෙකින්වත් අඳින්න කරන්න බැරි මිල අධික ඇඳුම්
    ඇති තරම් අඳින්න දුන්නට ,
    ලංකාවේ ඉහලම ඉංග්‍රීසි පන්තියට ගිහින්වත් ඉගනගන්න බැරි තරම්
    චතුරව ඉංග්‍රීසි කතාකරන්න ඉගැන්නුවට ,
    නෙවෙයි මචං .
    අවුරුදු 25ක් 30ක් වෙනකම් අම්ම තාත්ත දුක් විඳලා හම්බකරපු
    සල්ලි වලින් ගතපු ආතල් පවු කියල ඉගැන්නුවට.


    විශ්මිත






    e mail ekakin awe .
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්ත.. සම්පූර්න ඇත්ත.. ස්ටුඩන්ට් ලොන් ගැහුවම නිදහස් අද්යාපනේ තේරෙනවා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට හිතට වදිනවා. එත් එතින් කොලබ වැඩ කරත් ඔය අන්තිම කරනවනම් තේරෙනවා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැක්ක ගමන් දුවගෙන ආව, මන් හිතුව මට කියන එකක් කියල :baffled: