සුබ පැතුම් මචන් . පලවෙනි මාස 3 යනකන් හොඳටම පරිස්සම් කරන්න ඕන . ඒ ටිකේ තමා fetus එක develop වෙන්නේ . body එකේ ප්රශ්න තියෙනවනම් fetus එක develop වෙන්නේ නැ . පුළුවන් තරම් ඉක්මනනින් gynaecologist කෙනෙක් හම්බවෙන්න . එය දෙයි කරන්න ඕන test ටික . thyoxine / fbc වගේ දේවල් දෙනවා. මේවා හැමදේම හරියට තියෙන්න ඕන . විශේෂයෙන්ම thyroxine . මේකෙන් තමා fetus එක ගොඩක් ම හැදෙන්නේ .




