මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සුබ පැතුම් මචන් . පලවෙනි මාස 3 යනකන් හොඳටම පරිස්සම් කරන්න ඕන . ඒ ටිකේ තමා fetus එක develop වෙන්නේ . body එකේ ප්‍රශ්න තියෙනවනම් fetus එක develop වෙන්නේ නැ . පුළුවන් තරම් ඉක්මනනින් gynaecologist කෙනෙක් හම්බවෙන්න . එය දෙයි කරන්න ඕන test ටික . thyoxine / fbc වගේ දේවල් දෙනවා. මේවා හැමදේම හරියට තියෙන්න ඕන . විශේෂයෙන්ම thyroxine . මේකෙන් තමා fetus එක ගොඩක් ම හැදෙන්නේ .
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ එලනෙ....
    මගෙ නෝනගෙත් දැන් මාස 1 1/2යි. Blood Suger චෙක් කලා. 302ක්.
    ඊයේ රමේශ් ෆුරුකාන් මහත්තයට පෙන්නුවා හේමාස් එක්කන් ගිහිං. මම වැලිගම
    පිටිකෑම නවත්වන්න කිව්වා.
    කැකුලු බත්, කොල ජාති කන්න කිව්වා
    හෙට ගන්න වෙනවා PPBS එකක්.
    අනිද්දා උදේ ක්ලිනික්.
    හවස අයිත් ඩොකා බලන්න යන්න වෙනවා රිපෝට් පෙන්වන්න.
    අඩු නොවුනොතින් ඉස්පිරිතාලෙ නවතින්න වෙනවලු.
    මාර බයේ ඉන්නේ. :(
    දරුවගේ හාට් එක එහෙම නිරෝගිව හොඳට වැඩ කරනවලු.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩෝ එලනෙ....
    මගෙ නෝනගෙත් දැන් මාස 1 1/2යි. Blood Suger චෙක් කලා. 302ක්.
    ඊයේ රමේශ් ෆුරුකාන් මහත්තයට පෙන්නුවා හේමාස් එක්කන් ගිහිං. මම වැලිගම
    පිටිකෑම නවත්වන්න කිව්වා.
    කැකුලු බත්, කොල ජාති කන්න කිව්වා
    හෙට ගන්න වෙනවා PPBS එකක්.
    අනිද්දා උදේ ක්ලිනික්.
    හවස අයිත් ඩොකා බලන්න යන්න වෙනවා රිපෝට් පෙන්වන්න.
    අඩු නොවුනොතින් ඉස්පිරිතාලෙ නවතින්න වෙනවලු.
    මාර බයේ ඉන්නේ. :(
    දරුවගේ හාට් එක එහෙම නිරෝගිව හොඳට වැඩ කරනවලු.

    :baffled::baffled::baffled:
     

    lahiru888

    Active member
  • Apr 29, 2007
    511
    170
    43
    ගෙදර
    mulinma game clinik ekata gihin register weyan
    ita passe clinik card ekak devi. thawa bonna vitamin ehema denawa, ewanam privet ganin
    Goverment Hospital ekaka deliver eka karana eka thamai wadiya hoda
    govermen doctor privet chanel karana thanakata masekata sarayak vithara palayan
    ethakota machan a doctorgema hospital ward ekata daganna puluwan