මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    අප්පා උබද ?, කුක්කු හුකපන්, පෙට්ටීය නෑ, බබා හම්බෙලා, මෑමල විකමු, ශිකුවේ කව්ද ?, ෂොට දානවද ?, සැප දෙනවද ?, හුත්ත උරපන්, << nihal fake lolla, <<nihal ge tag, pettiya nathoo, pregnancy, wife pregnant :(

    :baffled:
     
    P&H

    Member
    Mar 11, 2009
    25
    0
    1
    Mageth Wife Heta 5.00 AM Gannawa Labour Room, Water Bag AKa Podak Damage Una Wife Ge, AKanisa 35 Week Walin Ganne Heta.. Parissam Karaganing Machan Godak, Masa 8 Welath Mage Wifeta AKa Une, AKanisa Hondata Balagannaa...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl:

    දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;) මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.:cool:

    • උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    • ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    • Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    • Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    • මොන hospital එකද උබල තෝරාගත්තේ.
    • ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    • VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    • සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    ප්‍රශ්න ගොඩයි මචන්. මගේ ඔලුවට ආපු ප්‍රශ්න තමයි ඔය. ඔයිට වඩා ඒවා ඇතිනේ. අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙනවා. Experience වලින් කියමුකෝ බලන්න.
    මන් මචන් කොළබ ඉන්නේ.

    පුලුවන් නං ප්‍රයිවට් පලයි. ගවර්න්මන්ට් චාටර් බං කතාකරන්න දන්නෙ නෑ මිනිස්සුන්ට.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl:

    දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;) මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.:cool:

    • උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    • ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    • Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    • Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    • මොන hospital එකද උබල තෝරාගත්තේ.
    • ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    • VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    • සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    ප්‍රශ්න ගොඩයි මචන්. මගේ ඔලුවට ආපු ප්‍රශ්න තමයි ඔය. ඔයිට වඩා ඒවා ඇතිනේ. අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙනවා. Experience වලින් කියමුකෝ බලන්න.
    මන් මචන් කොළබ ඉන්නේ.

    සුභ පැතුම් මචං.
    ‍1. ඉස්සරලම රිපොට් ටික අරන් ගිහින් vog චැනල් කරපං.
    2. මිඩ්වයිෆ් ලග ලියාපදිංචි වියන්
    3. මුල් මාස 3 අනිවා ගොඩක් පරිස්සම් කරන්න. මානසික නිදහස පුලුවන් තරම් දෙන්න.
    4. හරියට විටමින් ටික දෙන්න. කියන වෙලාවට පරික්ෂන ටික ස්කෑනින් ටික කරගන්න. ස්කෑන් 1කට 100-1200ක් විතර යනවා
    5. මාස 5ක් ගියාට පස්සේ පුලුවන්නම් බබාගෙ අවයව බලන ස්කෑන් ඒක කරගන්න ඒ්කට 5800ක් විතර යනවා. අවුලක් තියනවානම් හදාගන්න පුලුවන්
    6. චැනලින් වලට 2000-4000 අතර යනවා විටමින් වර්ග වලටත් ඒක්ක
    7. ලේ වඩන කෑම වර්ග දෙන්න.
    8. රජයේ රෝහලකින් ඩිලිවරි 1ක කරන්න පුලුවන්නම් හොදයි මොකද ඒයාලගේ After care තියනවා. සමහර හොස්පිට්ල් නම් චා. සම හර ඒව්ව නම් සුපිරි.
    9. සීසර් කරන්න 2.80ක් විතර යනවා 2017, නෝමල් ඊට අඩුයි. පුලුවන් තරම් නෝමල් බබා ගන්න බලපන්. අතුරු අබාධ අඩුයි . මුල් දවස් 5-6 අමාරු කියනවා ඒච්චරයි. සීසර් කරපුවාම මාස ගානක් යනකම් අවුල්.
    10. තව වැදගත්ම දේ උඹේ අාදරය කරුණාව රැකවරණය ගොඩක්ම ඒයාට ඔ්නි. උදේ ට කෑම ටික පුළුවන් නම් උඹ හදපන්. සමහරුන්ට තුනපහ සුවදට අවුල් යනවා. මගේ වයිට බබා හම්බෙලත් සෑහෙන කාලයක් යනකම් තුනපහ අප්පිරියයි. පුලුවන් නම් හවසට පන්සලකට ඒහෙම ඒක්කන් යන්න. හොද පොත් සගරා කියවන්න දෙන්න. හිතට දෙෙර්ය දෙන්න.
     
    Last edited:

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    සුබපැතුම් ලොක්කා....
    මට නම් එක්ස්පීරියන්ස් නෑ.. මගේ අක්කගෙ එක්ස්පීරියන්ස් කියන්නම්
    මුලින්ම මිඩ්වයිෆ් කෙනෙක් ගාව රෙජිස්ටෙර් වෙන්න. කියන දවස් වලට හරියට ක්ලීනික් යන්න. වයිෆ්ට පුලුවන් තරම් උබ ආදරෙන් හිටපන් ඒක ලමය බලපානව... හොදට එලවලු පලතරු කන්න දෙන්න දැන් දෙන ඒව ලමයට හොදට බලපානව.. මමනම් කියන්නෙ රජයේ ඉස්පිරිතාලයක් හොදයි කියල.. ඒව ඉතින් උබේ අර්‍ර්තිකය අනුව තමයී.... එනිවේ...
    මගේ ආගමට අනුව අම්මටයි පොඩ්ඩටයි බුදුසරනයි :)
     
    Feb 9, 2019
    833
    64

    :yes: මේ අරූ 2018 05වෙනි මාසෙ දාපු එකක්. දැන් අරූ ඉපදිලා ඇති. කෝ අපිව අප්ඩේට් කරපන්කො. දුවෙක්ද පුටෙක්ඩ ? බුඩුසරණයි:cool:
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    :yes: මේ අරූ 2018 05වෙනි මාසෙ දාපු එකක්. දැන් අරූ ඉපදිලා ඇති. කෝ අපිව අප්ඩේට් කරපන්කො. දුවෙක්ද පුටෙක්ඩ ? බුඩුසරණයි:cool:

    අම්මට උඩු... :sorry: ඒක බැලුවෙ නෑනේ.... එකනේ යකෝ මුන්ගෙ කිසිම අප්ඩේට් එකක් නෑනේ... :growl: