මචන්ලා කාර් එකකට FULL INSURANCE

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ලා කාර් එකකට FULL INSURANCE

    මචන්ලා කාර් එකකට FULL INSURANCE නොදා THIRD PARTY දැම්මොත් අවුල්ද?මොකද මචන් ඔය INSURANCE කාරයෝ වැඩක්ම නැහැ..
    හරි නැත්නම් කියපල්ලකෝ හොද INSURANCE කරන්න තැනක්...

    :yes::yes::yes::yes::yes:
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    Machan 3rd Party danna epa, me langadi ape car eka malaya reverse karala thappeka anna, 83,000k repair eka, api full dalla thibbe, 77,000k gewwa insurance eken ban...api dala thiyenne Janashakthi, gaththa alutha mama front bumper eka bike ekaka waddala replacement cost eka 1 to1 cover kara, danata nam awulak wela na
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    3 පාටි ගාන්න එපා බන්. ඕකේ වටිනාකම තේරේන්නේ හැප්පුනොත් එහෙම​. සාමාන්‍යෙන් පොඩ්ඩක් ගැවුනත් 20000න් මෙහා වගේ හදන්න බැනේ :baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    3 පාර්ටි දාන්න එපා මචන් මෝටර් බයික් ඇරෙන්න වෙන මොන වාහනයක් වත් .මොකද ඇක්සිඩන්ට් උනොත් ගෙවන ගාන වගේ නෙමෙයි වියදම් වෙන්නෙ .සෙලින්කෝ ඉන්ශුවරන් හොදයි මචන් ගන නම් ටිකක් වැඩී .ක්ලේම් ගන්නකොට හොර බොරු නැතුව වඩ කලාඅ නම් ක්ලේම් ගන්න අවුලකුත් නෑ .