මචන්ලා හරක් මස් කන්න එපා [18+]

yingyang

Member
Nov 29, 2010
8
0
0
mas kana eka weradi wedak tamai mama hithana wdiyata,a unata thaman vegetarian una paliyata anit ayat ehema karawanna hadana eka therumak nathi wedak,you're a vegitarian,good for you.oke anith paththat ohoma tamai,mas kana aya hadanne vegetarian ayage hitha wenas karanna,that is also bullshit.thama thamanta ona de kagena hitiyama iwarai anit minissunwa wenas karanna hadanne natuwa :rolleyes:
 
yingyang

Member
Nov 29, 2010
8
0
0
anit eka mas kaapu paliyata kawrut kalakanniyekwat,naraka manussayekwat wenne na,vegetarian unu paliyata honda minihek wennet na.even 'hitler' was believed to be vegetarian :lol:
 
kudcp

Member
Mar 17, 2007
329
64
0
නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

100% True
 
nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    හරක් මස් , ඌරු මස් කන එකේ කිසිම වැරද්දක් නෑ බං.
    spicy_chicken_masala_recipe.jpg

    Beef-curry-recipe-thai.jpg

    me mona kalakanniyek da? mulinma tho thoge ammai thathai maran kaapiya. paharaya :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    rep++++++++++++++++++++++machan
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    amamta hudu .. mama mey eke 2-3% wage ne mas kanne.. shaaaaaaa maru ne.. :) hehehe.. mallila ehenam mas wagema malui, bithtarai nawathuwa nam neda honda
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ලොක්ක අයිය කියන එකත් ඩීජේවතිල කියන එකත් ඇත්ත.එත් ඔතන තියන ප්‍රශ්නේ අද මේ සමාජය හද ගැහිලා ඉන්න විදිහට අපිට ඔය කියනවා වගේ කන්න පුලුවන්ද?
    මස් මලු කන නොකන එක ඒ ඒ පුද්ගලයට අයිති වැඩක්.එත් කන මිනිස්සුන්ට "හෙන ගහනවා කියන එකනම් " ටිකක් විතර මෝඩයි .
    වතිල කියන විදිහට එස්කිමෝල වෙජි උනොත් උන් ඉවරයි නේ?
     
    Nathan M

    Member
    Nov 29, 2010
    6
    23
    0
    Birmingham, United Kingdom
    දෙයියනෙ.... අර සතෙක් උනත් අම්මා කෙනෙක් නෙද?
    ඈගෙ කකුලකින් එල්ලලා, බඩ පලලා ඈගෙ පෑටිය එලියට ගන්නෙ....
    ඈයට කොච්චර වෙදනාවක් දෑනෙනෙවා ඈත්ද?
    මට මෙක බලන්න බෑහෑ, මගෙ ඈග වෙවුලනවා.
    මෙක ට්යිප් කරද්දි ඈගිලිත් වෙවුලනවා....
    ඈයි මෙ මිනිස්සු මෙ වගෙ වෙන්නෙ?

    ඔබලාට එ අම්මාගෙ වෙදනාව දෑනෙනෙ නෑද්ද?
    ඈයි අර සත්තුන්ට ඔච්චර වද දීල මරන්නෙ?

    මස් කන්න ඔච්චර අසා ඈයි????

    කියන්න දෙවල් තියෙනව ගොඩාක්,
    මම පස්සෙ වෙන පොස්ට් එකක් දාන්නම්.
    මට මෙක දෑකලා මොකක්ද උනා...

    පුලුවන් නම් මෙකත් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=8855865#post8855865

    මට අයිතියක් නෑහෑ වෙන කෙනෙක්ට මස් කන්න කියන්න හරි එපා කියන්න හරි.

    එ උනාට අර සතාටත් ජිවත් විමෙ අයිතියක් තියෙනවා.

    අන්න එ අයිතිය වෙනුවෙන් මම පෙනි ඉන්නවා........
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    gawa gathanaya nawaththanna hambayo gathanaya karanna wenawa

    Umbawa mama Kokatath kiyala Aarakshaka Departhamenthuwata Report kara.
    LTTE Thrasthawadayen passe Rata EkSeysath unata passe nawatha Thawath Jaathiyak samoola Ghaathanaya Kireeme Kumanthranayak Athikaranna Pelambaweemata Uthsaaha kireema Gana..

    :yes:

    mey Ratata Aaith kaala Kanni Yuddayak Epaa.. Umba a'ka Athikarannai hadanne Muslim Sanghaarayak Karala.. :baffled:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මට අයිතියක් නෑහෑ වෙන කෙනෙක්ට මස් කන්න කියන්න හරි එපා කියන්න හරි.

    එ උනාට අර සතාටත් ජිවත් විමෙ අයිතියක් තියෙනවා.

    අන්න එ අයිතිය වෙනුවෙන් මම පෙනි ඉන්නවා........

    Uththara ha Dakshina Drawa Wala Jeeath Wena Eskimo warunge Jeewath weeme Aithiya Wenuwen Oya Ehenam Penee sitinne nadda? waluka Kaanthaara wala Jeewath Wena Minissunge Aitheen Wenuwen Jeewath weeme Aithiya Wenuwen Penee Sitinne Nadda?:nerd:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    උඹ මහ මිත්‍යා දෘස්ඨිකයෙක් බං.... ඕවට තමා මෝට ජෝක් කියන්නෙ
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    :no::no::no::no:

    Sira kathawa bam:oo::oo::oo:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලොක්ක අයිය කියන එකත් ඩීජේවතිල කියන එකත් ඇත්ත.එත් ඔතන තියන ප්‍රශ්නේ අද මේ සමාජය හද ගැහිලා ඉන්න විදිහට අපිට ඔය කියනවා වගේ කන්න පුලුවන්ද?
    මස් මලු කන නොකන එක ඒ ඒ පුද්ගලයට අයිති වැඩක්.එත් කන මිනිස්සුන්ට "හෙන ගහනවා කියන එකනම් " ටිකක් විතර මෝඩයි .
    වතිල කියන විදිහට එස්කිමෝල වෙජි උනොත් උන් ඉවරයි නේ?

    ඒ වචනෙනම් ටිකක් විතර නෙමේ බං හුගක් මෝඩ වචනයක්..... ඒත් මචං ඒ වීඩියෝ එක බලල එද්දි දාල තිබ්බ වචන සෙට් එක දකිද්දි හිතේ ආවේගෙට ඒක කියවුනේ.......... ඒ ගැන ‍හැමෝගෙන්ම සමාව ඉල්ලනව.........

    අනිත් එක එස්කිමෝ කතාව
    මචං අපි පෙර පිනකට හොදට ගස් කොලන් ‍හැදෙන රටක ඉපදිලා තියෙන්නෙ..... මචං ඉපදෙන තැන තීරණය වෙන්නෙත් පිං පව් අනුව.. ඉතිං බං.... ඇයි අපිට ලැබිල තියෙන ඒ දේවල් තියෙද්දි අපිත් එස්කිමෝල වගේ හැසිරෙන්නෙ..........