මචන්ලා හරක් මස් කන්න එපා [18+]

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    ඔව් බං මොන සතෙක් වත් මරල මස් කන්ඩ හොද නෑ. :growl:

    මම නම් Vegetarian

    ඔබලත් එහෙම වෙනවනම් හොදයි.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    WATHILA WEDAGEN NIYAM,A KATHAWAK
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    machanla ubala y machan marichcha mala kunak thamange aga thulata daganne....uba meeyek marunama uge mas kanawa da na ne..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මස් කෑම හා සතුන් මැරීම යනු එකක් නොව දෙකකි.

    නිමි!

    අඩෝ වල් එලුව.............. මොකක්ද බොල ඒ කීව හරුපෙ.......... නිමි කියල හරියන්නෙ නෑ කියල පල:oo::oo::oo: (මගේ වාග් මාලාවේ හැටි තරහට නෙමේ)
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    හරක් මස් , ඌරු මස් කන එකේ කිසිම වැරද්දක් නෑ බං.
    spicy_chicken_masala_recipe.jpg

    Beef-curry-recipe-thai.jpg

    ubawath maranna one ara wage ellala bella kapala ethakota therey rage :angry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අඩෝ වල් එලුව.............. මොකක්ද බොල ඒ කීව හරුපෙ.......... නිමි කියල හරියන්නෙ නෑ කියල පල:oo::oo::oo: (මගේ වාග් මාලාවේ හැටි තරහට නෙමේ)

    දෙක දෙකක් කියලා කීවෙ...:rolleyes:
     
    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    Ela machan paw weda
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....
    ඕක ගිහිල්ලා කියාපිය ලංකාවේ රජ ගෙදරට.එහෙ තමයි හැම මසක්ම බුදින්නේ.මේ රටේ පීඩිත පංතියේ මිනිස්සු මස් කන කොට තමයි මුන්ට පුකේ ගාය තියෙන්නේ.මේ රටේ නායකයෝ ඇමතිවරු මස් ගිලින එකට මුන් සපොර්ට්.
    වනචර දෙපිට කාට්‍ටු බල්ලෝ
    :angry::angry:

    StrayDogs1.jpg

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ පොන්නයෝ කියන්නේ හරක් මස් කන්න එපා කියලා.එතකොට කුකුලු මස්, බැටලු මස්, එලු මස්, ඌරු මස්, ගෝන මස්, මුව මස් කෑවට කමක් නෑ. මොකද උන් සත්තු නෙවෙයි.උන්ට රිදෙන්නේ නෑ.උන් ජීවත් වෙන්න ආස නෑ.
    ඇයි හරකා උඹලගේ දෙවි කෙනෙක්ද?

    :lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක ගිහිල්ලා කියාපිය ලංකාවේ රජ ගෙදරට.එහෙ තමයි හැම මසක්ම බුදින්නේ.මේ රටේ පීඩිත පංතියේ මිනිස්සු මස් කන කොට තමයි මුන්ට පුකේ ගාය තියෙන්නේ.මේ රටේ නායකයෝ ඇමතිවරු මස් ගිලින එකට මුන් සපොර්ට්.
    වනචර දෙපිට කාට්‍ටු බල්ලෝ

    :angry::angry:
    තෝනම් මහ මෝඩ මූසල ගොන් හරකෙක් බං.... හැම මගුලකටම් දේශපාලනේ ...... අපි කියන්නෙ මොකා කෑවත් වැරදියි කියල.... මේක හැම එකටම උම්බෑ කියනව ......තෝ ඉතිං හරක කියල මරන්නයෑ.............