
ඔය බය ස්වාභාවිකයි සහෝදරයා. මගේ නෝනටත් පලවෙනි බබා හම්බවෙන්න ඇඩ්මිට් කලාම මටත් ගොඩක් පැනික් වෙලා හිටියෙ. බබා හම්බවෙන්නෙ නෝමල්ද සීසර්ද කියල පැහැදිලි නෑ.
1. නෝමල් නම් අම්මටයි බබාටයි දෙන්නටම හොඳයි. (උඹේ පර්ස් එකටත් හොඳයි.) ඉක්මනට ඩිස්චාර්ජ් වෙන්නත් පුලුවන්, තුවාලයක් නැති නිසා. හැබැයි හම්බ වෙන්න කිට්ටු උනාම විනාඩි 20න් 20ට pain එකක් එනවා. ඒක තමයි ලෝකෙ දරුණුම වේදනාව කියල කියන්නෙ. හැබැයි wifeගෙ හිත හයිය නම්, ඒක යටපත් කරගෙන ඉන්න පුලුවන්. අනික දන්නවනෙ මේක ලෙඩක් නෙවි, බබෙක් හම්බ වෙන්නයි ඇවිත් ඉන්නෙ කියල.
2. සීසර් නම් වේදනාව එන්නෙ delivery එකෙන් පස්සෙ. තුවාලයක් තියෙන නිසා සතියක් විතර යනකම් ඇවිදින්න එහෙම ටිකක් අමාරුයි.
වැදගත්ම දේ, මාසික පරීක්ශණ වලදි complication මුකුත් අහුවුනේ නැත්නම් බයවෙන්න දෙයක් නෑ. අද කාලෙ වෛද්‍ය විද්‍යාව දියුණුයි. scan වලදි බබාගෙ අවුලක් නෑ කිව්ව නම්, කලින් කරපු wife ගෙ ටෙස්ට් ඔක්කොම ok නම්, බය වෙන්න දෙයක් නෑ. සතුටින් හිටපන්.
1. Hospital එකෙන් දුන්නු බඩු ලයිස්තුව ready කර ගන්න.
2. Nurse ලට කේක් එකක් එහෙම ගන්නත් ඕනෙ.
wish you all the best bro!
Thank you machan.. හෙට උදේ 4.00 ට ගන්නවා. නෝමල් බබා හම්බ වෙන්නෙ. ගොඩක් බය වෙලා ඉන්නේ.. මම උදේ 5 ට යනවා. එත් වඉෆ් ඇදේ නෑ කියලා දන්නවා..
Thank you machan.. හෙට උදේ 4.00 ට ගන්නවා. නෝමල් බබා හම්බ වෙන්නෙ. ගොඩක් බය වෙලා ඉන්නේ.. මම උදේ 5 ට යනවා. එත් වඉෆ් ඇදේ නෑ කියලා දන්නවා..
