මචන්, පොඩි අවුලක් තියෙනවා..

Sun-123

Member
Sep 11, 2014
70
15
0
මචන්, පොඩි අවුලක් තියෙනවා..

මචන්, මට GF කෙනෙක් නෑ.:nerd:.ගෙදරි හොයනව මෙ දවස් වල. අපේ ගෙදරට ප්‍රොපසල් එකක් අවිත් තියෙනව. එ නන්ගි මම අදුරන කෙනෙක්.

අවුලකට තියෙන්නෙ, මගෙ හොදම යලුව එ නන්ගිට ට්‍රය්..:confused:එත් තම අහල නෑ.. එක නිස මම අම්මට කියුවා මට බෑ එ ප්‍රොපොසල් එකට කෑමති වෙන්න කියලා:no:..මගෙ යලුවා තාම මේ සිද්දිය දන්නෙ නෑ..මම මොකද කරන්න ඔන මචන්...?:no:


යලුවාට කියන්නද..?
ප්‍රොපොසල් එකට අකමෑති වෙන්නද..?