මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා
මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා.......
මම බුද්ධාගමේ.....
ප්‍රශ්නය තමයි මචන්, අපි කන මස් වර්ගය අනුව අපිට වෙන පව වෙනස් වෙනවද කියන එක.....
මොකද බන් ගොඩාක් අය කියනවා "හරක් මස්" කන එක පව් වැඩක්ලු,,,,,,
"මුව මස්, ගෝන මස්" කන එක පව් වැඩක්ලු......
එත් කව්රුවත් "කුකුල් මස්" කන එක පව් වැඩක් කියලා කියන්නේ නෑ.....
මොකක්ද බන් මේකට හේතුව???????
මට නම් තේරෙන්නේ නෑ....
මේ ලගදි මම elakiri tread එකක් දැක්කා beef flavouerd maggi noodles කන්න එපා,
කෑවොත් පව් සිද්ද වෙනවා, ඒක මුස්ලිම් ආගමෙන් බුද්ධාගම විනාශ කරන්න හදපු product එකක් කියලා..
මොන ගොන් කතාවක්ද බන් ඒක?????
එතකොට chicken flavoured maggi noodles කද්දි කාටවත් පව් සිද්ද වෙන් නැද්ද?...
අනික බන් යන්තම් අපේ රටේ අව්රුදු 30ක් තිස්සේ තිබුන "ජනවාර්ගික යුද්ධය යන්තම් ඉවර උනා විතරයි, අපෙ එව්න් දැන් "ආගම්වාදි යුද්ධයක්" පටන් ගන්න හදනවා....
මම කියන්නේ බොරු නම් බලපල්ලා අනිවා දවසකට අඩුම ගානේ මුස්ලිම් ආගමට හෝ බුද්ධගමට බැනලා elakiri එකේ tread එකක් යනවාමයි......
අපි අපේ ආගම් රැකගන්න ඕන තමයි,
හැබැයි එහෙම රැක ගන්නවා කියලා කරන්න ඕන අනිත් ආගම් විනාශ කරන එක නෙවෙයි,
තමන්ගේ ආගම රැක ගන්න එක......
අනික බන් බුදුහාමුදුරුවෝ කීවේ ""සත්තු මරන්න එපා"" කියලා මිසක්,
කුකුල්ලු මරන්න, හරක් මරන්න එපා කියලා නෙවෙයි.....
අනික ලන්කාවේ හරක් මස් කන ඔක්කොම මුස්ලිම් නෙවෙයි......
ඕන තරම් සින්හල මිනිස්සු හරක් මස් කනවා.....
ඒ නිසා නිකන් බොරුවට sinhala--muslim war එකක් පටන් ගන්න හදන්න එපා බන්.....
එච්චරයි කියන්නේ.........

මම බුද්දාගමේ........ එත් මම මුස්ලිම් ආගමටත් ගරු කරනවා, කතොලික ආගමටත් ගරු කරනවා.....
(((((මමත් මචන් ඉස්ලාම් ආගමේ නීතී වලට පොඩ්ඩක් වත් ගරු කරන්නේ නැ....
ඒ **** පුතාලා අම්මවත් මරන ජාතියේ උන්.....
එත් එක ආගමක් නිසා, ආගමකට කරන ගරු කිරීම කරනවා.....
නැතුව මමත් පොඩ්ඩක් වත් උන්ගේ ආගමට කැමති නෑ.....))))))
කවදාවත් අනිත් ආගම් වලට ගරු නොකර, ඒ ආගම් වලින් තමන්ගේ ආගම් වලට ගරු කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා බන්.......

අපේ රණවිරුවෝ දිවි පුදලා, කැප කිරීම් කරලා බේරලා දුන්න මේ රටේ ආපහු යුද්දයක් පටන් ගන්න එපා බන්...... හැමෝම ඉවසීමෙන් වැඩ කරපල්ල.......

මම මේ tread එක දැම්මේ මචන් muslim ආගමට කඩේ යන්න නෙවෙයි.....
මම යන්නෙත් නෑ........
මම කියන්නේ ආපහු යුද්දයක් පටන් ගන්න එපා කියලා විතරයි........

Last edited: