මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා

    මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා.......
    මම බුද්ධාගමේ.....

    ප්‍රශ්නය තමයි මචන්, අපි කන මස් වර්ගය අනුව අපිට වෙන පව වෙනස් වෙනවද කියන එක.....

    මොකද බන් ගොඩාක් අය කියනවා "හරක් මස්" කන එක පව් වැඩක්ලු,,,,,,
    "මුව මස්, ගෝන මස්" කන එක පව් වැඩක්ලු......
    එත් කව්රුවත්
    "කුකුල් මස්" කන එක පව් වැඩක් කියලා කියන්නේ නෑ.....
    මොකක්ද බන් මේකට හේතුව???????

    මට නම් තේරෙන්නේ නෑ....

    මේ ලගදි මම elakiri tread එකක් දැක්කා beef flavouerd maggi noodles කන්න එපා,

    6_eathis_16l1k50-16l1k5m.jpg

    කෑවොත් පව් සිද්ද වෙනවා, ඒක මුස්ලිම් ආගමෙන් බුද්ධාගම විනාශ කරන්න හදපු product එකක් කියලා..
    මොන ගොන් කතාවක්ද බන් ඒක?????
    එතකොට chicken flavoured maggi noodles කද්දි කාටවත් පව් සිද්ද වෙන් නැද්ද?...

    maggi-chicken-noodles.jpg

    අනික බන් යන්තම් අපේ රටේ අව්රුදු 30ක් තිස්සේ තිබුන "ජනවාර්ගික යුද්ධය යන්තම් ඉවර උනා විතරයි, අපෙ එව්න් දැන් "ආගම්වාදි යුද්ධයක්" පටන් ගන්න හදනවා....

    මම කියන්නේ බොරු නම් බලපල්ලා අනිවා දවසකට අඩුම ගානේ මුස්ලිම් ආගමට හෝ බුද්ධගමට බැනලා elakiri එකේ tread එකක් යනවාමයි......
    අපි අපේ ආගම් ‍රැකගන්න ඕන තමයි,
    හැබැයි එහෙම ‍රැක ගන්නවා කියලා කරන්න ඕන අනිත් ආගම් විනාශ කරන එක නෙවෙයි,
    තමන්ගේ ආගම ‍රැක ගන්න එක......

    අනික බන් බුදුහාමුදුරුවෝ කීවේ ""සත්තු මරන්න එපා"" කියලා මිසක්,
    කුකුල්ලු මරන්න, හරක් මරන්න එපා කියලා නෙවෙයි.....
    අනික ලන්කාවේ හරක් මස් කන ඔක්කොම මුස්ලිම් නෙවෙයි......
    ඕන තරම් සින්හල මිනිස්සු හරක් මස් කනවා.....
    ඒ නිසා නිකන් බොරුවට sinhala--muslim war එකක් පටන් ගන්න හදන්න එපා බන්.....
    එච්චරයි කියන්නේ.........

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මම බුද්දාගමේ........ එත් මම මුස්ලිම් ආගමටත් ගරු කරනවා, කතොලික ආගමටත් ගරු කරනවා.....
    (((((මමත් මචන් ඉස්ලාම් ආගමේ නීතී වලට පොඩ්ඩක් වත් ගරු කරන්නේ නැ....
    ඒ **** පුතාලා අම්මවත් මරන ජාතියේ උන්.....
    එත් එක ආගමක් නිසා, ආගමකට කරන ගරු කිරීම කරනවා.....
    නැතුව මමත් පොඩ්ඩක් වත් උන්ගේ ආගමට කැමති නෑ.....))))))

    කවදාවත් අනිත් ආගම් වලට ගරු නොකර, ඒ ආගම් වලින් තමන්ගේ ආගම් වලට ගරු කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා බන්.......
    :love::love::love::love::love::love::love::love::love::love:

    අපේ රණවිරුවෝ දිවි පුදලා, කැප කිරීම් කරලා බේරලා දුන්න මේ රටේ ආපහු යුද්දයක් පටන් ගන්න එපා බන්...... හැමෝම ඉවසීමෙන් වැඩ කරපල්ල.......
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම මේ tread එක දැම්මේ මචන් muslim ආගමට කඩේ යන්න නෙවෙයි.....
    මම යන්නෙත් නෑ........
    මම කියන්නේ ආපහු යුද්දයක් පටන් ගන්න එපා කියලා විතරයි........
     
    Last edited:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මම හැම ආගමකට ම ගරු කරනව මම බුද්ඳගමේ,ජේසු තුමාට මම ගරු කරනව මම සර්ව බලඳරි ඩෙවියන් ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒත් ජේසුස් වහනේසෙට ගරු කරනව.
    ඒත් කොහොමද බන් බිලි පූජ දෙන ආගම් වලට ගරු කරන්නෙ ඒ වගෙ එවට ගරු කරනව කියන්නෙ අපිත් තිරිසන් වැඩ කරන උන් ගානට වැටිම.
    අවුරුදු 9 ලමයි ඩූශනය කරපු උන් දේශන කරපු ආගම් වල මොනවටද බන් ගරු කරන්නෙ.බාල අපරද වලටද ගරු කල යුතු දේට ගරු කරනව මොන ආගමේ ජාතියේ උනත්.හරක් ,ඌරො මැරුවොත් විතරද වැරදි අනිත් සත්තුන්ට වේදනවක් නැද්ද් අමු ජෝක් බන් ඕව
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මමත් මචන් ඉස්ලාම් ආගමේ නීතී වලට පොඩ්ඩක් වත් ගරු කරන්නේ නැ....
    ඒ **** පුතාලා අම්මවත් මරන ජාතියේ උන්.....
    එත් එක ආගමක් නිසා, ආගමකට කරන ගරු කිරීම කරනවා.....
    නැතුව මමත් පොඩ්ඩක් වත් උන්ගේ ආගමට කැමති නෑ.....
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම හැම ආගමකට ම ගරු කරනව මම බුද්ඳගමේ,ජේසු තුමාට මම ගරු කරනව මම සර්ව බලඳරි ඩෙවියන් ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒත් ජේසුස් වහනේසෙට ගරු කරනව.
    ඒත් කොහොමද බන් බිලි පූජ දෙන ආගම් වලට ගරු කරන්නෙ ඒ වගෙ එවට ගරු කරනව කියන්නෙ අපිත් තිරිසන් වැඩ කරන උන් ගානට වැටිම.
    අවුරුදු 9 ලමයි ඩූශනය කරපු උන් දේශන කරපු ආගම් වල මොනවටද බන් ගරු කරන්නෙ.බාල අපරද වලටද ගරු කල යුතු දේට ගරු කරනව මොන ආගමේ ජාතියේ උනත්.හරක් ,ඌරො මැරුවොත් විතරද වැරදි අනිත් සත්තුන්ට වේදනවක් නැද්ද් අමු ජෝක් බන් ඕව

    සිරාවටම මචන්.......
    උබ කියන කතාව හරියටම හරි........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෞද්ධ දර්ශන‍යේ මෙහෙම දෙ‍යක් සඳහන් වෙනවා.
    ‍යම් පුද්ගල‍යෙකු අතින් පවක් සිදුවන්නේ,
    *පව සිදු කිරීමෙන්,
    *පව සිදු කිරීමට උපකාර කිරීමෙන්
    *පව සිදු කිරීමට අනුබල දීමෙන්

    මොන ජාති‍යක මස් කනකොට වුනත් පව සිදු කිරීමට වක්‍රාකාර‍යෙන් අනුබල‍යක් දීල ති‍යන හින්දා පවක් සිදු වෙනවා. " මැරුවෙ අපි නෙවෙ‍යි. එක හින්දා පව් නෑ" කි‍යලා සමහර අ‍ය ඕකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. නමුත් "සතෙක්ව මරන්නෙ කවුරු හරි මස් කන හින්දා."
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I don't know a lot. But kamma is same if u eat any meat.
    This cow thing is a bull shit idea that came to Sri Lanka from India.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සතෙක් මැරුවත් ඒ සතාව මරන්න උදව් කරත්, ඒ සතාව කෑවත් ඔක්කොටොම ලැබෙන්නෙ එක සමාන පව තමයි..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම මේ tread එක දැම්මේ මචන් muslim ආගමට කඩේ යන්න නෙවෙයි.....
    මම යන්නෙත් නෑ........
    මම කියන්නේ ආපහු යුද්දයක් පටන් ගන්න එපා කියලා විතරයි........
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යකෝ උබ බුද්ධාගමේ නම් ඕක කාගෙන්වත් අහන්නෙ මොකටද??වැස්සකටවත් පන්සලකට ගිහින් තියෙනවනම් උබ ඕක දැන ගන්න ඕනෙ...යකෝ 1-2 වසරෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් ඕක දන්නවා...

    යකෝ මිනීමරු ආගමකට ගරු කරන්නේ මොකටද....ආගමකින් වෙන්න ඕනේ මිනිස්සුන්ව යහ මගට ගන්න එක ....හම්බ ආගමෙන් ඒකද වෙන්නෙ කියපන් බලන්න....හම්බයෝ කියන්නෙ වෙන ආගමකට ගියොත් මරපිය කොටපිය ගල් ගහපිය කියලා...වෙන ආගමක එකෙක්ට ලවු කරොත් ගල් ගහලා මරනවා...පොඩි ඒවුන්ගෙ ප*යවල් කපනවා..ගෑනු දෙතුන් දෙනා තියන් ඉන්නවා...ඒ විතරක් නම් මදියෑ...යකෝ උන්ගේ පොඩි ඒවුන්ට ඉස්කෝලෙදිම සත්තු මරණ හැටි උගන්නනවා...මේවා හරිද එතකොට...මේවටද උබ ගරු කරන්න කියන්නෙ....
    :angry::angry::angry::angry:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ඉස්ලාම් හැර අනෙක් ආගම් වලට ගරු කරනවා. ඉස්ලාම් ආගමික‍යන් හැම දේකදීම තමන්ගේ ආගම ඉස්සරහට දාගෙන කරන්නේ ත්‍රස්තවාදී ක්‍රි‍යාවන්. ඒ වගේ ක්‍රි‍යාවන්ට අනුබල දෙන ආගමකට ගරු කරන්නේ මොකටද??
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    ona sathekge mas kanawa kiyanne pawak thama..harak mas kana eka loku pawak kiyanwa atte issara lankawe samajaya thula haraka kiyana satha ekka minissu loku sambandayak tibuna nisa.kuburu wada ,kiri tika ,goma oya okkoma dena satha anthimata marana eka kelehiguna nodanna aya karana deyak hatiyata salakuwa nisa wenna puluwan..
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ona sathekge mas kanawa kiyanne pawak thama..harak mas kana eka loku pawak kiyanwa atte issara lankawe samajaya thula haraka kiyana satha ekka minissu loku sambandayak tibuna nisa.kuburu wada ,kiri tika ,goma oya okkoma dena satha anthimata marana eka kelehiguna nodanna aya karana deyak hatiyata salakuwa nisa wenna puluwan..

    :yes::yes::yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    යකෝ උබ බුද්ධාගමේ නම් ඕක කාගෙන්වත් අහන්නෙ මොකටද??වැස්සකටවත් පන්සලකට ගිහින් තියෙනවනම් උබ ඕක දැන ගන්න ඕනෙ...යකෝ 1-2 වසරෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් ඕක දන්නවා...

    යකෝ මිනීමරු ආගමකට ගරු කරන්නේ මොකටද....ආගමකින් වෙන්න ඕනේ මිනිස්සුන්ව යහ මගට ගන්න එක ....හම්බ ආගමෙන් ඒකද වෙන්නෙ කියපන් බලන්න....හම්බයෝ කියන්නෙ වෙන ආගමකට ගියොත් මරපිය කොටපිය ගල් ගහපිය කියලා...වෙන ආගමක එකෙක්ට ලවු කරොත් ගල් ගහලා මරනවා...පොඩි ඒවුන්ගෙ ප*යවල් කපනවා..ගෑනු දෙතුන් දෙනා තියන් ඉන්නවා...ඒ විතරක් නම් මදියෑ...යකෝ උන්ගේ පොඩි ඒවුන්ට ඉස්කෝලෙදිම සත්තු මරණ හැටි උගන්නනවා...මේවා හරිද එතකොට...මේවටද උබ ගරු කරන්න කියන්නෙ....
    :angry::angry::angry::angry:

    ඔන්න පුතේ උබ වරද්දගෙන.....
    මම කීවෙ ඒක ආගමක් නිසා ගරු කරනවා කියලා මිසක්,
    ඒ ආගමේ දේවල් වලට ගරු කරනවා කියලා නෙවෙයි.....
    අනික උබ කියනව නම් මම දවසක් වත් පන්සල් ගිහිල්ල නෑ කියලා උබ පන්සල් ගියපු එකෙක් වෙන්න ඇතිනේ....
    එහෙනම් කියපන් බලන්න බුදු හාමුදුරුවෝ අනිත් ආගම් වලට මොකද කරන්න කීවෙ කියලා......
    "එවටත් ගරු කරන්න" කියලයි කීවෙ......
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    RePost බුවා;12864202 said:

    උබ එතකොට බුදු හාමුදුරුවො කියපු විදිහටම වැඩ කරනවා....අනේ පලයන් බන් යන්න...
    ආගමකට ගරු කරන්න ඕනේ ඒ ආගමෙන් සමාජයට හොඳක් වෙනවනම් විතරයි...මිනී මරන්න උගන්නන ආගමකට ගරු කරන්නේ පු* අමාරුවටද.....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබට හම්බ ආගමට ඔච්චර ගරු කරන්න ඕන්නම් කොන කපාගෙන අල්ලට පු*දියන් එතකොට හරි....දෙකට නැවිලා ගරු කරන්න පුලුවන්...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    RePost බුවා;12864202 said:
    ඔන්න පුතේ උබ වරද්දගෙන.....
    මම කීවෙ ඒක ආගමක් නිසා ගරු කරනවා කියලා මිසක්,
    ඒ ආගමේ දේවල් වලට ගරු කරනවා කියලා නෙවෙයි.....

    යකෝ ආගමක් කියන නමට විතරක් ගරු කරලා වැඩක් නෑ...ආගමෙන් වෙන දේවල් වලටයි ගරු කරන්න ඕනේ....