මචන් ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. මට මේක ගන්න ඕනි. 11000ක් මෙම්බර්ස්ලා ඉන්නවා. මන් මෙයිට කලින් ගෲප් අරන් නැ. උබලා මට කියපන් මේක කියක් වටිනවාද? ලන්කාවේ ලොකල් අය ටාර්ගෙට් කරපු බයි ඇන්ඩ් සේල් ගෲප් එකක්. දල වශයෙන් එ වගේ ග්රප් යන ගාන කියපන්.