මචන් ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා.

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මචන් ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. මට මේක ගන්න ඕනි. 11000ක් මෙම්බර්ස්ලා ඉන්නවා. මන් මෙයිට කලින් ගෲප් අරන් නැ. උබලා මට කියපන් මේක කියක් වටිනවාද? ලන්කාවේ ලොකල් අය ටාර්ගෙට් කරපු බයි ඇන්ඩ් සේල් ගෲප් එකක්. දල වශයෙන් එ වගේ ග්‍රප් යන ගාන කියපන්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    හිගන්නෝ හා මෙලෝ රහක් නැති බක පණ්ඩිතයෝ පිරිච්ච ගෘප් තියනව. ඒවා නම් සතයක් වටින්නේ නෑ. මොනවගේ උන්ද ඉන්නේ / උන්ගේ හැසිරීම මොනවගේද (කමෙන්ට්ස් වලින්) කියල හොදට හොයල ගන්න.
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මෙකේ 75% විතර ඉන්නවා ජෙනුයින් සෙට් එකක්. ඇඩ්මින්ට කියක් විතර ඔපර් කරන්න වෙයිද?
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    I'm planning to sell my page for 50k

    WhatsApp Image 2024-04-17 at 3.47.11 PM.jpeg