මටත්_බූට්_අන්තිමට_ :(

lahiru.1985

Member
Jan 20, 2009
91
8
0
41
WWW
matath oya wagema case 1k une machan. mage story 1 ahuwoth umba puduma wei. mata PM 1k dapan. mama skype ID 1 dennam. mata eeka publicly kiyanna baa. jara kathawak newei. eeth mawa meke godak un dannawa mage nama kiwwoth. eekai hethuwa.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෝ, ඉතින් හේතුව තවම කියලා නෑ නේ..
    ඒ හේතුව කිව්වා නම් තමයි අපිට අදහස් දක්වන්න පුලුවන් වෙන්නේ..
    මේ විදියට අයින් වුන එක සාධාරණයි ද අසාධාරණයි ද කියලා..
    ඔයාගේ කතාව කෙටියෙන් කියන්න උත්සහ කරන්න..
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    hitha hadagana inna sathiyak withara yanakam innama amarui eth nitharama yaluwoth ekka inna wadipura.. lagama ayath ekka duka bedaganna. e wagema tikak silent inna kella passe yanna epa.. eyata aththatama ubawa one nam aduma tharame msg ekak wath ewanawa. me welawe silent inna eka thama hodama uththare. matath oya wage addakimakata muna dila adata sathiyai dawas 1i..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තමුන්ට ඇත්තටම ආදරේ කරපු කෙනා උඔට ලැබිලනම්.......
    එයා හොම නෙමෙයි කොහොම කිව්වත් උඔවනම් දාලා යන්නෑ
    මතක තියාගනින්
    උඔට ගහයි ඒකි හැදෙන්න කියලා
    ඒක හින්දා දැන් මිරිගුවෙන් අයින් වෙලා
    හොදට මොලේ පාවිච්චි කරලා එහෙම ඔය මගුල අමතක කරලා
    වෙන එකක් ගැන හිතමු
    මට වෙන කියන්න දෙයක් නෑ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුතා;10205940 said:
    හෆ්ෆටසිරි.... ගනන් ගන්න එපා බන්. උබට කවදා හරි, ඔයිට වැඩිය ආදරෙන් ඉන්න කෑල්ලක් සෙට් වෙයි...
    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath oya wagema case 1k une machan. mage story 1 ahuwoth umba puduma wei. mata PM 1k dapan. mama skype ID 1 dennam. mata eeka publicly kiyanna baa. jara kathawak newei. eeth mawa meke godak un dannawa mage nama kiwwoth. eekai hethuwa.

    ඒ කතාව කියන්න කැමැතියි නම් මෙතන කියන්න..
    නම් ගම් ඕන නෑ..
    කෙටියෙන් ඔයාගේ කතාව කියන්න.. කැමති නම්..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    matath oya wagema case 1k une machan. mage story 1 ahuwoth umba puduma wei. mata PM 1k dapan. mama skype ID 1 dennam. mata eeka publicly kiyanna baa. jara kathawak newei. eeth mawa meke godak un dannawa mage nama kiwwoth. eekai hethuwa.

    nama kiyan natuwa kiyapan.kello kiyanne mona wage satthu jathiyakda kiyala kollonta dana ganna.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තමුන්ට ඇත්තටම ආදරේ කරපු කෙනා උඔට ලැබිලනම්.......
    එයා හොම නෙමෙයි කොහොම කිව්වත් උඔවනම් දාලා යන්නෑ
    මතක තියාගනින්
    උඔට ගහයි ඒකි හැදෙන්න කියලා
    ඒක හින්දා දැන් මිරිගුවෙන් අයින් වෙලා
    හොදට මොලේ පාවිච්චි කරලා එහෙම ඔය මගුල අමතක කරලා
    වෙන එකක් ගැන හිතමු
    මට වෙන කියන්න දෙයක් නෑ

    :yes::yes::yes::yes::yes:
    මටත් මේ අත්දැකීම හොඳට තියෙනවා
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    සිරාවටම මචන් දුකයි උබ ගැන.ඒ වගේම අර පරට්ටිව මරන් කන්න
    තරම් කේන්ති.අහන අහන හැම තැනම වෙන්නෙම ඔය ලග ඉන්න පොහොර
    කැලි තමා වැඩේ කන්නේ.වෙසියෝ මටත් උනා ඔහොම සීන් .මගේ යාළුවන්ට
    අදුරන අයට හැම එකාටම උනේ ඔය සීන් එකමයි මචන්.කෙල්ලෝ දුන්නොත් දෙන්නේ
    ගොන් හරක් හුකේ උපදෙස්.
    අපේ වෙසියොත් ඒවා අහනවා ඉතින්.පස්සේ පනටත්
    වඩා ආදරේ කරපු අපිව දෙකේ කොලේට වැටිලා අරුන් උඩ යනවා.ඊට පස්සේ එකී යනවා.
    පස්සේ අර යාළුවා අඩනවා අපි එක්ක sorry
    :frown:කියල..
    ඔන්න ඕක තමා වෙන්නේ..
    ඉදකින්
    5.gif

    sirawatama macho me kathawanam 100% aththa...
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේකයි බන් උනේ....අපි අවුරුදු 2ක් විතර යාලු වෙල හිටියා..මට ෆුල් සුප් 1ට හිටියෙ එයගෙ යාලුව තමයි.ඒකි යාලුවෙලා හිටියෙ අපෙ අල්ලපු ගෙදර කොල්ල එක්ක....උන් දෙන්නගෙ පනිවිඩ මරු කරෙ මම නිස වෙන්න ඇති අරකි මට ෆුල් සප්1.ඒත් මීට මස 5 කට විතර කලින් Eකිට රට යන්න සෙට් උනා.ඒකට අර කොල්ල කෙමති උනේනැති නිස උන් වලියක් දගෙන වෙන් උනා.....දැන් සති 2 විතර කලින් ඒකි අවා රට ඉදලා.ඊට පස්සෙ තමයි මෙ ඔක්කොම.ඒකි අව දවසෙ ඉදල මගෙ කෙල්ල මාත් එක්ක හරියට කත කරෙත් නැ.අද මට කිවුවා අපි දෙන්න ගැලපෙන්නෑ.මෙක නවත්තමු කියල
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    ඔන්න ඉතින් යාලුවනෙ මමත් අන්තිමට බූට් කාපු අයගෙ සමාජයට ආවා....මම කවදාවත් හිතුවෙ නෑ මටත් මෙහෙම වෙයි කියලා.ඒත් මොනව කරන්නද.කරුමෙ තමයි......මම සිරාවටම ආදරේ කරපු කෙල්ල අද මව දාල ගියා.හ්ම්....මට ඉතින් කියන්න තියෙන්නෙ මම ආදරේ කරපු කෙල්ලගෙ හොදම යාලුව...ඒ පර බැ**ට හෙනම ගහන්න ඕන කරපු දේට.ඒ වේ* නිසා තමයි මේ ඔක්කොම.

    :eek:
    උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මොකද උනේ මචන් කතා කරලා බේරගන්න බැරිද?
    යාලුවා නිසා දාලා ගියානම් එයා කවමදාකවත් උඹව තේරුම් අරන් නැහැ
    ගොඩක් දුකයි සහෝ අපි ඔක්කොම ඉන්නවා ඔයත් එක්ක :(
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    :eek:
    උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ

    kollek dukata thread ekak dammahama uta sup ekak diyan macho. oya wage talks dila thawa pressure karannathuwa.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකයි බන් උනේ....අපි අවුරුදු 2ක් විතර යාලු වෙල හිටියා..මට ෆුල් සුප් 1ට හිටියෙ එයගෙ යාලුව තමයි.ඒකි යාලුවෙලා හිටියෙ අපෙ අල්ලපු ගෙදර කොල්ල එක්ක....උන් දෙන්නගෙ පනිවිඩ මරු කරෙ මම නිස වෙන්න ඇති අරකි මට ෆුල් සප්1.ඒත් මීට මස 5 කට විතර කලින් Eකිට රට යන්න සෙට් උනා.ඒකට අර කොල්ල කෙමති උනේනැති නිස උන් වලියක් දගෙන වෙන් උනා.....දැන් සති 2 විතර කලින් ඒකි අවා රට ඉදලා.ඊට පස්සෙ තමයි මෙ ඔක්කොම.ඒකි අව දවසෙ ඉදල මගෙ කෙල්ල මාත් එක්ක හරියට කත කරෙත් නැ.අද මට කිවුවා අපි දෙන්න ගැලපෙන්නෑ.මෙක නවත්තමු කියල

    මේ කතාවේ කිසිම අගක් මුලක් නෑ නේ...
    ඔයාගේ මේ සම්බන්ධය නැවැත්වෙන්න ඒ කෙල්ල සම්බන්ධ වෙන්නේ කොහොම ද කියලා මෙතන කියලා නෑ නේ..
    අනික කොල්ලෝ ඔයා මුලදි ම කරලා තියෙන්නේ වැරද්දක් නේ..
    ඔයාට කොණ්ඩ පණ තියෙන්න ඕනේ..
    කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ල එක්ක යාලු වෙන්න.. ඒත් ඔයා කරලා තියෙන්නේ..
    අර කෙල්ල ලව්වා පණිවිඩ යවන එක...
    ඒහෙම කරනවාට කෙල්ලෝ කැමැතියි නෑ මචන්..
    ඒක තේරුම් ගන්න..
    පුලුවන් නම් ඔයාගේ කතාව තවත් විස්තර කරන්න.. ඒතකොට අපිට තේරුම් යයි..