ado umbath hack unada. yako umba anith unwa hack karana ekene. umbawa kohomada hack wenne![]()



ගොනා නෙමේ පොල් බූරුවා කියපන් .. මොකද ඕකා 2.50 වැඩ කරන්නේ කොටින්ම ස්වයං ගොන් ආතල් .. ඒක මම දැක්ක ඒක වතාවක් ඇස් දෙකටම ඕමන්ත යනකොට ...![]()

මූ එදා ඉදන් කරපු චාටර් වැඩ වලින් පාඩමක් ඉගෙන ගත්තනම් ලැජ්ජ නැතුව මෙහෙම කියලා ත්රෙඩ් එකක් දාන්නේ නැ.
"පහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්නඔයාලා මොකද හිතන්නේ මචන්ලා."


කැන් යූ අන්ඩර්ර්ර්ර්ර් ඉස් ටෑන්ඩ් ? දිස් ඉස් ටස්මේනියන් (ඔසී) ඉන්ග්ලිෂ් ...![]()


එහෙනම් ඉතින් ඌ දිනයි ශුවර් , උට තියෙන ඔක්කොම ෆේක් වලින් වෝට් කරොත් අපි පව්අනේ බබා මේක poll එකක් එක්ක දැම්මනම්![]()

කිය කියා
ඉන්න උන්
යන්නෙ නෑ
සත්තයි
යන එවුන් යන වගක්
කියන්නෑ
සත්තයි
සිටියත්
නැති ලෙසම
ඉන්නා උන්
තිත්තයි
බබා
නොගොයියොතින්
ඌ කන්නේ
ගූ රොත්තයි
