මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගොනා නෙමේ පොල් බූරුවා කියපන් .. මොකද ඕකා 2.50 වැඩ කරන්නේ කොටින්ම ස්වයං ගොන් ආතල් .. ඒක මම දැක්ක ඒක වතාවක් ඇස් දෙකටම ඕමන්ත යනකොට ... :angry:

    monawada man kare? komadu kanna gaththada?:rolleyes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මූ එදා ඉදන් කරපු චාටර් වැඩ වලින් පාඩමක් ඉගෙන ගත්තනම් ලැජ්ජ නැතුව මෙහෙම කියලා ත්‍රෙඩ් එකක් දාන්නේ නැ.
    "පහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්න:( ඔයාලා මොකද හිතන්නේ මචන්ලා."

    අනේ බබා මේක poll එකක් එක්ක දැම්මනම් :(:lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ බබා මේක poll එකක් එක්ක දැම්මනම් :(:lol:
    එහෙනම් ඉතින් ඌ දිනයි ශුවර් , උට තියෙන ඔක්කොම ෆේක් වලින් වෝට් කරොත් අපි පව් :(
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කිය කියා
    ඉන්න උන්
    යන්නෙ නෑ
    සත්තයි
    යන එවුන් යන වගක්
    කියන්නෑ
    සත්තයි
    :P



    සිටියත්
    නැති ලෙසම
    ඉන්නා උන්
    තිත්තයි
    බබා
    නොගොයියොතින්
    ඌ කන්නේ
    ගූ රොත්තයි

    :rofl:

    :P
     
    Status
    Not open for further replies.