මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol: දැන් අරක්කුත් ගනන් වැඩි කරන කාලේ......!!

    :(

    සාරාංශය

    1 බබා යන්න හිතයි කියල ත්‍රෙඩ් එකක් දැම්ම කට්ටිය යන්න එපා කියයි කියල, නොකිව්වත් ඕක යන්නෙ නෑ
    2 බල්ලෙක් වත් යන්න එපා කිව්වෙ නෑ
    3 ඊයෙ රෑ ත්‍රෙඩ් එක දාල එවෙලෙ ඉදන් අද හවස වෙනකං ඒකයි වෙන ත්‍රෙඩුයි බම්ප් කරල, රෙප් සහ කමෙන්ට් දාපු අයට තෑණ්ක්ස් කරපු බබා දවල්11ට මේකෙ හිටියෙ නැහැලු
    4ඊයෙ රෑ ඉදන් අද 11 වෙනකං සහ 11.30 ඉදල හවස් වෙනකං හිටියෙ බබාලු, අර පැය බාගෙ හැක් වෙලාලු
    5 ත්‍රෙඩ් එක දාල අම්බානක චොර වුන බබා දැන් සුපුරුදු පරිදි සහ අපි හිතපු පරිදි, බලාපොරොත්තු වුන පරිදි කියනව හැක් වෙලාලු හිටියෙ

    Mellon Man, කොමඩු ඛාන්, මෙගා ඛාන්ට ජය !!

    :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මප මේ වගේ නසරානියෙක් දැක්කමයි මම නම් ... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උප්පත්තියේ ඉඳන් ගෙනාපු එකක් වගේ නෙහ් ? අම්මප ඔය වගේ හැකියාව තියෙන උන් දෙන්නෙක් මේකට ආවනම් වසල හමාරයි....
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උප්පත්තියේ ඉඳන් ගෙනාපු එකක් වගේ නෙහ් ? අම්මප ඔය වගේ හැකියාව තියෙන උන් දෙන්නෙක් මේකට ආවනම් වසල හමාරයි....
    උඹ දැක්කද පලවෙනි පොස්ට් එක එඩිට් කරල තියෙන හැටි :rofl::rofl: ඌත් එක්ක හිටිය කියන සෙට් එකේම නම් පටන් ගන්නෙ "red" කියල, :rofl::rofl: පිස්සු යකෙක් බන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ දැක්කද පලවෙනි පොස්ට් එක එඩිට් කරල තියෙන හැටි :rofl::rofl: ඌත් එක්ක හිටිය කියන සෙට් එකේම නම් පටන් ගන්නෙ "red" කියල, :rofl::rofl: පිස්සු යකෙක් බන්
    the red army perhaps ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දැක්කද පලවෙනි පොස්ට් එක එඩිට් කරල තියෙන හැටි :rofl::rofl: ඌත් එක්ක හිටිය කියන සෙට් එකේම නම් පටන් ගන්නෙ "red" කියල, :rofl::rofl: පිස්සු යකෙක් බන්

    ow ow twisted kiwwa wage seems lyk a fire brigade !! LOL :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පොස්ට් 1 දානවෙලාවේ Mal baba හිටියේ EK එකේම Fire Eye , Fire Angel , Fire Dragon

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බබාගේ ෆේක් වගේ ... මූන්ව මකර රජදහනට යවන්න ඕන .. මෙතන ගිනි පිම්බොත් අපි ඔන්ලයින් ඇවිත් ඉවරයි
     
    Status
    Not open for further replies.