දැන් අරක්කුත් ගනන් වැඩි කරන කාලේ......!!

සාරාංශය
1 බබා යන්න හිතයි කියල ත්රෙඩ් එකක් දැම්ම කට්ටිය යන්න එපා කියයි කියල, නොකිව්වත් ඕක යන්නෙ නෑ
2 බල්ලෙක් වත් යන්න එපා කිව්වෙ නෑ
3 ඊයෙ රෑ ත්රෙඩ් එක දාල එවෙලෙ ඉදන් අද හවස වෙනකං ඒකයි වෙන ත්රෙඩුයි බම්ප් කරල, රෙප් සහ කමෙන්ට් දාපු අයට තෑණ්ක්ස් කරපු බබා දවල්11ට මේකෙ හිටියෙ නැහැලු
4ඊයෙ රෑ ඉදන් අද 11 වෙනකං සහ 11.30 ඉදල හවස් වෙනකං හිටියෙ බබාලු, අර පැය බාගෙ හැක් වෙලාලු
5 ත්රෙඩ් එක දාල අම්බානක චොර වුන බබා දැන් සුපුරුදු පරිදි සහ අපි හිතපු පරිදි, බලාපොරොත්තු වුන පරිදි කියනව හැක් වෙලාලු හිටියෙ
Mellon Man, කොමඩු ඛාන්, මෙගා ඛාන්ට ජය !!

එහෙනම් ඉතින් ඌ දිනයි ශුවර් , උට තියෙන ඔක්කොම ෆේක් වලින් වෝට් කරොත් අපි පව්![]()

sirawata ban okkoma kiwwe falayan kiyala eth muu yanne nane![]()


hamotama oya hakiyawa naඔව් ඔව් එලොවෙත් නැති වැඩනේ මූ කරන්නේ ...![]()

උඹ දැක්කද පලවෙනි පොස්ට් එක එඩිට් කරල තියෙන හැටිඋප්පත්තියේ ඉඳන් ගෙනාපු එකක් වගේ නෙහ් ? අම්මප ඔය වගේ හැකියාව තියෙන උන් දෙන්නෙක් මේකට ආවනම් වසල හමාරයි....

ඌත් එක්ක හිටිය කියන සෙට් එකේම නම් පටන් ගන්නෙ "red" කියල, 
පිස්සු යකෙක් බන්the red army perhaps ?උඹ දැක්කද පලවෙනි පොස්ට් එක එඩිට් කරල තියෙන හැටිඌත් එක්ක හිටිය කියන සෙට් එකේම නම් පටන් ගන්නෙ "red" කියල,
පිස්සු යකෙක් බන්

මේ පොස්ට් 1 දානවෙලාවේ Mal baba හිටියේ EK එකේම Fire Eye , Fire Angel , Fire Dragonthe red army perhaps ?![]()








උඹ දැක්කද පලවෙනි පොස්ට් එක එඩිට් කරල තියෙන හැටිඌත් එක්ක හිටිය කියන සෙට් එකේම නම් පටන් ගන්නෙ "red" කියල,
පිස්සු යකෙක් බන්

මේ පොස්ට් 1 දානවෙලාවේ Mal baba හිටියේ EK එකේම Fire Eye , Fire Angel , Fire Dragon
බබාගේ ෆේක් වගේ ... මූන්ව මකර රජදහනට යවන්න ඕන .. මෙතන ගිනි පිම්බොත් අපි ඔන්ලයින් ඇවිත් ඉවරයි


