මට කරන්ට් එක වැදුනා මේක දැකලා

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක ඕව නෙවෙයි ඔයිට වඩා දේවල් වෙන්න පුළුවන් බන්
    හෙට අනිද්දා කොහොමද මේකට සමානව කොමපනි බඩු ගණන් දැම්මම, ඇත්තටම මේවට ආවඩන රෙන්න පුකේ බෙට්ට නැති හිගන හැත්තට බඩගින්නේ මැරෙන්න වෙන්න ඕනා.
    :angry::angry:

    ඒක තමා මචං මං කිව්වෙ.. අනිවා හෙට අනිද්දා ඒ දේ වෙනවා.. ඔය පටන්ගැන්ම විතරයි.. මේ බල්ලා රට දියුණු කරන්නෙ මෙහෙමද බං.. කොච්චර රට දියුණු කලත් වැඩක් නැහැනේ රටේ ජනතාවට දුක් විඳින්න දීලා.. මූට නම් හෙනම ගහනවා.. සල්ලි කොල වලින් පු# පිහදාන එවුන්ට නම් ඕක ඒ හැටි ගාණක් නැති වෙයි.. ඒත් පොඩි මිනිස්සු කොහොමද බං ජීවත් වෙන්නෙ තව ඉස්සරහට..

    sri-lanka_1567883c.jpg

    මෙහෙම උන්ට කොහොමද බන් මොලේ දෙන්නේ? :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා

    **** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.

    මෙන්න මේක කියපන් රාත්‍රී 12-2 ත් අතර (අපේ කිම්බුලයියට තැන්ක්ස් කරහන් ජනතාවට සෙතක් සැලසීමේ අටියෙන් කරන මේ සේවයට )
     
    මේක කොහොමද බන් වස් වදින්නේ?

    කරන්ට් කිව්වම ළඝු 1 ගුරු 2 යිනේ = දියුණුව. මේක කිව්වොත් ලයිට් බිල වැඩි වෙයි :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මේක කොහොමද බන් වස් වදින්නේ?

    කරන්ට් කිව්වම ළඝු 1 ගුරු 2 යිනේ = දියුණුව. මේක කිව්වොත් ලයිට් බිල වැඩි වෙයි :rofl:

    එහෙනම් ඇත්තටම කියන්නේ කවියක් හදපන්කෝ මුන්ට කෙලින්න :dull:
     
    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    ආස්චර්ය යකෝ ඕක ආස්චර්ය....... මම නම් ඒකක 89 උනාට පස්සේ, ගෙදර ලයිට් නොදාම ඉන්න කියලා කල්පනා කරේ..... නැත්නම් ජෙනියක් ගන්නවා ඒ දවස් ටික දුවාගන්න....... :angry:

    :yes::yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එහෙනම් ඇත්තටම කියන්නේ කවියක් හදපන්කෝ මුන්ට කෙලින්න :dull:

    එකපාර එක වෙලාවක අඩුම ගානේ ජනගහනයෙන් 1/10 ක්වත් කියනව නම් සළකල බලන්ඩ තිබ්බ.:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sri-lanka_1567883c.jpg

    මෙහෙම උන්ට කොහොමද බන් මොලේ දෙන්නේ? :D

    :rofl::rofl: රට හරක්

    මේක කොහොමද බන් වස් වදින්නේ?

    කරන්ට් කිව්වම ළඝු 1 ගුරු 2 යිනේ = දියුණුව. මේක කිව්වොත් ලයිට් බිල වැඩි වෙයි :rofl:

    මාත් මුන්ට කිව්ව බන් නොදන්න මඟුල් කරන්න ගිහින් තියෙන තුට්ටු දෙකටත් කෙලෝගන්න එපා කියල :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුන්ටනම් මේව ආත්ම ගානක ගෙවන්ඩ බැරි වෙන්න පලිසන් දෙන්නෙ ඔනෙ... සක්කිලි හැත්ත.....

    :frown::frown::frown:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :rofl::rofl: රට හරක්

    මාත් මුන්ට කිව්ව බන් නොදන්න මඟුල් කරන්න ගිහින් තියෙන තුට්ටු දෙකටත් කෙලෝගන්න එපා කියල :lol:

    මෝඩ මිනිහ දේශපාලකයන්ගේ පස්සේ යනව හරියට අර එලුවගේ අහවල් එක වැටෙන් පන්නම බිම වැටෙයි කියල බලාගෙන .උන්ට වැටෙන්නේ බත් පැකට් එකයි අරක්කු වීදුරුවයි විතරයි.ඒකත් එදාට විතරයි.එහෙම නැත්තන් අල්ලපු ගෙදර එකා යූන්පී හරී ජේවීපී හරි නම් ඌට කෝචොක් එක දාන්ඩ ගිහින් කෑ ගහනව චන්දෙ දෙනව.ඔය වගේ සීනිබෝල අදහස් වලට තමයි ඔය වැඩි දෙනා චන්දෙ දෙන්නෙ.කිසිම ඉස්සරහ දකිණ අරමුණක් නෑ.ඉතින් ඔය මිනිස්සුන්ට බුද්ධිය දෙන්ඩ අපිට බෑ.:confused:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ආස්චර්ය යකෝ ඕක ආස්චර්ය....... මම නම් ඒකක 89 උනාට පස්සේ, ගෙදර ලයිට් නොදාම ඉන්න කියලා කල්පනා කරේ..... නැත්නම් ජෙනියක් ගන්නවා ඒ දවස් ටික දුවාගන්න....... :angry:

    sirawata ban :frown::frown::frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෝඩ මිනිහ දේශපාලකයන්ගේ පස්සේ යනව හරියට අර එලුවගේ අහවල් එක වැටෙන් පන්නම බිම වැටෙයි කියල බලාගෙන .උන්ට වැටෙන්නේ බත් පැකට් එකයි අරක්කු වීදුරුවයි විතරයි.ඒකත් එදාට විතරයි.එහෙම නැත්තන් අල්ලපු ගෙදර එකා යූන්පී හරී ජේවීපී හරි නම් ඌට කෝචොක් එක දාන්ඩ ගිහින් කෑ ගහනව චන්දෙ දෙනව.ඔය වගේ සීනිබෝල අදහස් වලට තමයි ඔය වැඩි දෙනා චන්දෙ දෙන්නෙ.කිසිම ඉස්සරහ දකිණ අරමුණක් නෑ.ඉතින් ඔය මිනිස්සුන්ට බුද්ධිය දෙන්ඩ අපිට බෑ.:confused:

    උන් ඔය නටන්නෙ දැන් යූන්පී කරයන්ට කෙළ උනා එතකොට ජේවීපී කරයින්ට යන එනමන් නැති වෙච්ච එකේ ආතල් එකට මිසක් එතනින් එහාට දෙයක් නෑ :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA
    එහෙනම් ඇත්තටම කියන්නේ කවියක් හදපන්කෝ මුන්ට කෙලින්න :dull:

    විදුලිබිල වැඩිකිරීමට අදම විරෝධය පළ කරමු

    ආණ්ඩුව විදුලි බිල වැඩි කළ ආකාරයෙන් පාලකයන් යනු කෙතරම් දුෂ්ඨයන් පිරිසක්ද යන්න ‍හොඳින් පැහැදිලි වේ. මුලින් විදුලි බිල වැඩි කරන්නට තීරණය කළේ පසුගිය අප්‍රේල් 12දා සිටයි. ඒ කියන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මඳක් ප්‍රීතියෙන් කල් ගෙවූ සමය වෙනුවෙන්ද විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුවට උවමනාව තිබිණි. දැන් එය අප්‍රේල් 20 දක්වා කල් දමා ඇති බව කියැවේ.

    මහජන අදහස් විමසීම් වැනි විරෝධය සමහන් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවලදී 95%ක් මහජනතාව විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කර තිබියදී එය ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බව මහජන උපයෝගිතා කොමිසමේ සභා‍පති ජයතිස්ස ද කොස්තා පවසයි. මෙය වැරදි පියවරක් බව ඔහු පවා සිතන බව මෙම ප්‍රකාශයෙන් පෙනේ.

    ලබන මාසයේ විදුලි බිල අත‍ට පත් වූ විට හෝ ආණ්ඩුව යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ බුද්ධිය මේ රටේ මහජනතාවට ලැබෙනු ඇත.

    එක පැත්තකින් බැලූ කල මහජනතාව එය තේරුම් ගන්නවාට වඩා වැදගත් වන්නේ දේශපාලන ව්‍යාපාර එය තේරුම් ගැනීමයි. මන්ද, මහජනතාව සවිඥානක කිරීමේ වගකීම ඔවුන් භාර ගෙන තිබෙන බැවිනි.

    එක්සත් ජාතික පක්ෂය පැත්තකින් තබමු. කෝ මේ 'වම'?

    මෙම විරෝධතාව පැවැත්වුණේ වාමාංශිකයන් මේ පිළිබඳ සුපුරුදු ලෙස සාකච්ඡා තබමින්, ඉන්පසු ඊට වඩා පිරිසක් ගෙන්වා සාකච්ඡා කිරීමට තීරණය කරමින්, ඉන්පසු ක්‍රියාමාර්ග ගැනීමට සිටියදීය.

    මහජන විරෝධය දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් තිබේ.විරෝධය සඳහා නව අවකාශයන් විවෘත වෙමින් තිබේ.

    ‍අපි නව ක්‍රියාමාර්ග සොයා යා යුතුය. ඔව්, අදම. ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න.

    Code:
    http://www.w3lanka.com/2013/04/blog-post_18.html

    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අපේ ගෙදරත් දැන් දිනපතා යුනිට් ගාන හද හද බලනවා. මමත් හිතාගන ඉන්නේ 89.9 වෙච්ච ගමන් මීටරේ තියන ෆියුස් එක ගලවලා හංගන්න
     
    ඔය මොන බම්බුව කිව්වත් කෙරුවත් ජන්දයක් එද්දී උඩදාගන ගිහින් මෙවුන්ටම කතිරේ ගහල එන බත් කන හරක්නේ වැඩිපුරම ඉන්නේ.

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ගනන් හදලා බැලුවා.මත්තල එයාර්පෝට් එක හැදුවේ නැත්නම් ඒ සල්ලි වලින් දැනට වැඩි වෙන්න කලින් විදුලිය දෙන මිලෙන් භාගයකට වසර 10ක් එනම් 2023 වෙනකම් විදුලිය දෙන්න පුලුවන්.ඒ කියන්නේ කරන්ට් බිල බාගයකින් අඩු කරන්න පිලිවන්.කොහොම වුනත් චම්පක වසර 3ක් කාපු එක මාස2කින් අලුත් ඇමතිට හදන්න බෑ.