kata karala wadak ne itin dan, uda dagena dunne maha lokuwata udde stp kara keyala, redda tama. meeta wada hodai udde tibba nan,
2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක ඕව නෙවෙයි ඔයිට වඩා දේවල් වෙන්න පුළුවන් බන්
හෙට අනිද්දා කොහොමද මේකට සමානව කොමපනි බඩු ගණන් දැම්මම, ඇත්තටම මේවට ආවඩන රෙන්න පුකේ බෙට්ට නැති හිගන හැත්තට බඩගින්නේ මැරෙන්න වෙන්න ඕනා.![]()
ඒක තමා මචං මං කිව්වෙ.. අනිවා හෙට අනිද්දා ඒ දේ වෙනවා.. ඔය පටන්ගැන්ම විතරයි.. මේ බල්ලා රට දියුණු කරන්නෙ මෙහෙමද බං.. කොච්චර රට දියුණු කලත් වැඩක් නැහැනේ රටේ ජනතාවට දුක් විඳින්න දීලා.. මූට නම් හෙනම ගහනවා.. සල්ලි කොල වලින් පු# පිහදාන එවුන්ට නම් ඕක ඒ හැටි ගාණක් නැති වෙයි.. ඒත් පොඩි මිනිස්සු කොහොමද බං ජීවත් වෙන්නෙ තව ඉස්සරහට..

කරන්ට් බිල වැඩි කොට
රීරි මස් අපෙ කන්නට
වැඩ කරන උන් හට
හෙණ වදීවා අද හෙට
කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
හප කර දමන් රීරි ම බී මතු දිනෙකා
**** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.
මෙන්න මේක කියපන් රාත්‍රී 12-2 ත් අතර (අපේ කිම්බුලයියට තැන්ක්ස් කරහන් ජනතාවට සෙතක් සැලසීමේ අටියෙන් කරන මේ සේවයට )

මේක කොහොමද බන් වස් වදින්නේ?
කරන්ට් කිව්වම ළඝු 1 ගුරු 2 යිනේ = දියුණුව. මේක කිව්වොත් ලයිට් බිල වැඩි වෙයි![]()

ආස්චර්ය යකෝ ඕක ආස්චර්ය....... මම නම් ඒකක 89 උනාට පස්සේ, ගෙදර ලයිට් නොදාම ඉන්න කියලා කල්පනා කරේ..... නැත්නම් ජෙනියක් ගන්නවා ඒ දවස් ටික දුවාගන්න.......![]()



එහෙනම් ඇත්තටම කියන්නේ කවියක් හදපන්කෝ මුන්ට කෙලින්න![]()

![]()
මෙහෙම උන්ට කොහොමද බන් මොලේ දෙන්නේ?![]()

රට හරක්මේක කොහොමද බන් වස් වදින්නේ?
කරන්ට් කිව්වම ළඝු 1 ගුරු 2 යිනේ = දියුණුව. මේක කිව්වොත් ලයිට් බිල වැඩි වෙයි![]()

රට හරක්
මාත් මුන්ට කිව්ව බන් නොදන්න මඟුල් කරන්න ගිහින් තියෙන තුට්ටු දෙකටත් කෙලෝගන්න එපා කියල![]()

ආස්චර්ය යකෝ ඕක ආස්චර්ය....... මම නම් ඒකක 89 උනාට පස්සේ, ගෙදර ලයිට් නොදාම ඉන්න කියලා කල්පනා කරේ..... නැත්නම් ජෙනියක් ගන්නවා ඒ දවස් ටික දුවාගන්න.......![]()



මෝඩ මිනිහ දේශපාලකයන්ගේ පස්සේ යනව හරියට අර එලුවගේ අහවල් එක වැටෙන් පන්නම බිම වැටෙයි කියල බලාගෙන .උන්ට වැටෙන්නේ බත් පැකට් එකයි අරක්කු වීදුරුවයි විතරයි.ඒකත් එදාට විතරයි.එහෙම නැත්තන් අල්ලපු ගෙදර එකා යූන්පී හරී ජේවීපී හරි නම් ඌට කෝචොක් එක දාන්ඩ ගිහින් කෑ ගහනව චන්දෙ දෙනව.ඔය වගේ සීනිබෝල අදහස් වලට තමයි ඔය වැඩි දෙනා චන්දෙ දෙන්නෙ.කිසිම ඉස්සරහ දකිණ අරමුණක් නෑ.ඉතින් ඔය මිනිස්සුන්ට බුද්ධිය දෙන්ඩ අපිට බෑ.![]()

එහෙනම් ඇත්තටම කියන්නේ කවියක් හදපන්කෝ මුන්ට කෙලින්න![]()
http://www.w3lanka.com/2013/04/blog-post_18.html
විදුලිබිල වැඩිකිරීමට අදම විරෝධය පළ කරමු
ආණ්ඩුව විදුලි බිල වැඩි කළ ආකාරයෙන් පාලකයන් යනු කෙතරම් දුෂ්ඨයන් පිරිසක්ද යන්න හොඳින් පැහැදිලි වේ. මුලින් විදුලි බිල වැඩි කරන්නට තීරණය කළේ පසුගිය අප්‍රේල් 12දා සිටයි. ඒ කියන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මඳක් ප්‍රීතියෙන් කල් ගෙවූ සමය වෙනුවෙන්ද විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුවට උවමනාව තිබිණි. දැන් එය අප්‍රේල් 20 දක්වා කල් දමා ඇති බව කියැවේ.
මහජන අදහස් විමසීම් වැනි විරෝධය සමහන් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවලදී 95%ක් මහජනතාව විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කර තිබියදී එය ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජයතිස්ස ද කොස්තා පවසයි. මෙය වැරදි පියවරක් බව ඔහු පවා සිතන බව මෙම ප්‍රකාශයෙන් පෙනේ.
ලබන මාසයේ විදුලි බිල අතට පත් වූ විට හෝ ආණ්ඩුව යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ බුද්ධිය මේ රටේ මහජනතාවට ලැබෙනු ඇත.
එක පැත්තකින් බැලූ කල මහජනතාව එය තේරුම් ගන්නවාට වඩා වැදගත් වන්නේ දේශපාලන ව්‍යාපාර එය තේරුම් ගැනීමයි. මන්ද, මහජනතාව සවිඥානක කිරීමේ වගකීම ඔවුන් භාර ගෙන තිබෙන බැවිනි.
එක්සත් ජාතික පක්ෂය පැත්තකින් තබමු. කෝ මේ 'වම'?
මෙම විරෝධතාව පැවැත්වුණේ වාමාංශිකයන් මේ පිළිබඳ සුපුරුදු ලෙස සාකච්ඡා තබමින්, ඉන්පසු ඊට වඩා පිරිසක් ගෙන්වා සාකච්ඡා කිරීමට තීරණය කරමින්, ඉන්පසු ක්‍රියාමාර්ග ගැනීමට සිටියදීය.
මහජන විරෝධය දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් තිබේ.විරෝධය සඳහා නව අවකාශයන් විවෘත වෙමින් තිබේ.
අපි නව ක්‍රියාමාර්ග සොයා යා යුතුය. ඔව්, අදම. ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න.
Code:http://www.w3lanka.com/2013/04/blog-post_18.html
