මට තව උස යන්න බැරිද???

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මට තව උස යන්න බැරිද???

    සමහර කටියට තියනෙ ප්‍රශ්නයක් මම දැන් අහන්නෙ :confused::confused:
    මගෙ වයස දැන් 20 උස 168cm මට තව උස යන්නෙ පුලුවන්ද??:yes::yes:
    මොනව හරි බෙහෙත් තියනෙවද උස යන්නෙ :nerd::nerd::nerd:


    ඔය කියල තියනෙ විදිහට වියායාම කරල පුලුවන්ද?? :oo::oo:
    මචන්ල විහිලුවක් කරගන්නෙ එපා.ගොඩක් කටිය මෙගැන කතානොකරට ගොඩක් කටියට තියනෙ ප්‍රශ්නයක්.විශේශයෙක් කෙල්ලන්ට ;)
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    affo usa giyamath chater ban.bus ekaka hitagena yannath ba,edagena yannath ba... mama 6'2.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Kohomath thava 2cm vath usa yanava machan.....uba godak ma miti da....ehema naththam oke aulak kara ganna epa usa yanna kiyala rate nathi deval karala konda kada ganna epa......puluvan nam bar gahapan..............
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Kohomath thava 2cm vath usa yanava machan.....uba godak ma miti da....ehema naththam oke aulak kara ganna epa usa yanna kiyala rate nathi deval karala konda kada ganna epa......puluvan nam bar gahapan..............
    godak miti na machan 168 kiyanne
    Men-who-wear-stack-heels--005.jpg

    tom aiyaga usa ;) mata danaganne ona 20 passe usa yanne nadda saho :confused::confused: