මට සින්දු ඇහුනු හැටි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෑට මං දෙකක් දමන්
    ගෙදර එන්නෙ කාණුවෙන්
    අද රෑට පුරුදු විදියට
    කාණුවෙ වැටෙනවා

    ලල ලා ලල ලා ලලා ලාල ලා

    සිංදුවක් කියා හඬින්
    එද්දි පහල හන්දියෙන්
    බලු රෑන් පිටින් ඇවිදින්
    මාව කන්න හදනවා

    පව් පව් පව් පව් පව් පව්ම පව්

    හීනි සීතලක් ඇවිත්
    හරිවැටී ගියේ සැනින්
    මගෙ සරම වැටක ඉන්නේ
    මද පවනෙ වැනෙනවා

    හහ හා හාහ හා හහ හා වැනෙනවා

    වැඩිවෙලා තවත් තවත්
    ඇදවෙලා පෙනේ ගෙයත්
    මගෙ නෝනෙ ඔරව ඔරවා
    අර බලන් ඉන්නවා

    මොහිනී මොහිනී මොහිනී මොහිනී මෝහිනී

    ගෙදර යන්න බෑ තවත්
    කන්න වෙන්නෙ කොසු මිටෙන්
    අද රෑත් පුරුදු විදියට
    කාණුවේ නිදනවා

    තන තං තතන තං තත තං තතන තං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලාබ නිසා පිටකොටුවෙන් ගත්ත කලිසමේ
    ඉණ මාර තදයි එක කකුලක් කොටයි හාමිනේ..//

    අමුතු සිතලක් දැනේ බැලුව විට නැමී
    පිටුපසේ පලුව ගැලවී ඇති බවක් දැනේ
    මැහුම් හතක් ගහල දෙන්න අනේ හාමිනේ..//

    මාරුකාසි දෙක තුනත් දැම්ම සැනකිනී
    සිලිබිලිං කියා බිම දිග රෝල්විය අනේ
    සාක්කුවේ හිලක් කියාලා දැනුණෙ ඒ වෙලේ..//
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑම අසුවුණිය
    නිල් වෙන්න වැදුණි මට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

    වස්සාව ලොරියකට පටවලා
    මහ රෑම ඌ ගමෙන් පිටකලා
    මගදීම පොලිසියට කොටුවෙලා
    අත්හිටවු දඩුවමක් හිමිකලා

    බැංකුවෙන් ගත්තු ණය
    තවම නෑ ගෙව්වෙ මම‍
    නඩු වැටී එකපිටට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

    මාසෙකට යදම් වැල් ගැටගසා
    අත් දෙකට මාංචුව හිර කළා
    පොලිසියෙන් ගහපු හැටි සිහිවෙලා
    මම රෑට නැගිටින්නෙ බයවෙලා

    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑට අසුවුණිය
    නිල් වෙන්න වැදුණි මට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑම අසුවුණිය
    නිල් වෙන්න වැදුණි මට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

    වස්සාව ලොරියකට පටවලා
    මහ රෑම ඌ ගමෙන් පිටකලා
    මගදීම පොලිසියට කොටුවෙලා
    අත්හිටවු දඩුවමක් හිමිකලා

    බැංකුවෙන් ගත්තු ණය
    තවම නෑ ගෙව්වෙ මම‍
    නඩු වැටී එකපිටට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

    මාසෙකට යදම් වැල් ගැටගසා
    අත් දෙකට මාංචුව හිර කළා
    පොලිසියෙන් ගහපු හැටි සිහිවෙලා
    මම රෑට නැගිටින්නෙ බයවෙලා

    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑට අසුවුණිය
    නිල් වෙන්න වැදුණි මට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම



    පිවිතුරුය පළමු පෙම නේද?
    3.gif
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කුමටද සොබනියෙ

    :baffled: පොඩි කාලේ ඉදන් මම ආසම සින්දුවක් තමයි හිටං
    "කුමටද සොබනියෙ කඳුළු සලන්නේ - හේතුව මම නොදනිම්"
    මම 6ද 7ද කොහේ ඉද්දි තමයි අර කුණු හරුප mp3 එක ආවේ.. ඕක අහපු කාලේ ඉදං මට අර සින්දුව කියවෙන්නෙම
    "කුමටද සොබනියෙ ඇගිලි ගහන්නේ - ඇයි ඔතරම් තදියම්"
    කියලා හිටං..ඊට පස්සේ ඉදං මම ඒ සින්දුව කියන එක තරයේ ප්‍රතික්ෂේප කරනවා..
    උං මාව කෑවා ඕයි.. :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑම අසුවුණිය
    නිල් වෙන්න වැදුණි මට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

    වස්සාව ලොරියකට පටවලා
    මහ රෑම ඌ ගමෙන් පිටකලා
    මගදීම පොලිසියට කොටුවෙලා
    අත්හිටවු දඩුවමක් හිමිකලා

    බැංකුවෙන් ගත්තු ණය
    තවම නෑ ගෙව්වෙ මම‍
    නඩු වැටී එකපිටට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම

    මාසෙකට යදම් වැල් ගැටගසා
    අත් දෙකට මාංචුව හිර කළා
    පොලිසියෙන් ගහපු හැටි සිහිවෙලා
    මම රෑට නැගිටින්නෙ බයවෙලා

    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑට අසුවුණිය
    නිල් වෙන්න වැදුණි මට
    සුමනාවතී..
    වැලිකඩය තවම මම


    උඹ ටාසන්ගේ සින්දු හොරකම් කරනවා නේද?:eek::eek::eek::shocked::shocked:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    2.මධුමතියේ බඩුම තමා.... :yes::yes::yes::yes::yes:

    iol menna matath ohoma unu sinduwa..........
    mama sinduwa mokakda kiyala mathak kara kara innakota cmnt tika kiyawanakota ..mulinma hamba una..mutath e sinduwa gana ehema hithila kiyala
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නැතිද මා කෙරේ ද ඔබගේ ආදරේ

    වෙන්වීලා ගිය දා පටන්

    හිමි නැති සෙනෙහේ

    බොක්කටම වැදුන ට්‍රැක් ටිකක් :love: