මඩු..... (Train Trip Season II)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    තෝ ඉතිං බස් කෝච්චියක් දැක්කෙත් එදාමනේ ආයේ කොහෙද ඉතිං තව එව්වා........ :rolleyes:
    මම මේ හොයන්නේ අර බස් කෝච්චිය ඉස්සරහා ෆොටෝ එක ගහද්දි කෝච්චියේ හෝන් එක ගහපු එකාව :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර සබන් අනාතයත් ගියා ද?
    හෆොය් එහෙනම් මං නොගිය එක හොදා...........
    නැත්තං ඕකා ඕකා ගේ දත් දෑන්දට අස්වාමික වෙනව එදා...........