මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
marks kiyada mathaka na... bt 8marks madi una kiyala mathakai pass wenna...

gedara enna baye pare awida awida edala 5ta withara gedara awe...

grade 1 edala 4 wenakan mama class eke 1st bt grade 5 waladi mata padam karanna hithunema na.. achchige bala kirimata thamai padam kale..

eth marks apu dawase mata wada pahalin hithapu godak aya pass wela thibuna... eda tharam pasu thawimak mata tamat ati wela na....
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    marks kiyada mathaka na... bt 8marks madi una kiyala mathakai pass wenna...

    gedara enna baye pare awida awida edala 5ta withara gedara awe...

    grade 1 edala 4 wenakan mama class eke 1st bt grade 5 waladi mata padam karanna hithunema na.. achchige bala kirimata thamai padam kale..

    eth marks apu dawase mata wada pahalin hithapu godak aya pass wela thibuna... eda tharam pasu thawimak mata tamat ati wela na....
    උබ ඉතින් වැඩ නොකරපු නිසානේ:frown:
    ප්‍රමාදය පසුතැවීමට හේතු වේ කියන්නේ නිකන්ද?:angry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් බං. ශිෂ්‍යත්වෙන් පස්සේ ඉතින් අපේ පැත්තේ හොඳ ඉස්කෝලෙකට ගියේ. ඕලෙවල් කාලෙත් ඉතින් පිස්සුමයි නැටුවේ. එච්චර පාඩම් කලේ නෑ. මට කොහොමත් පාඩම් කරන වැඩ අල්ලන්නේ නෑ. මල කරදරයක්.
    හැබැයි ඊට පස්සේ ටිකක් හොඳින් වැඩකලා.

    අන්තිමට මචන් කියන්න තියෙන්නේ
    ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය
    ඕලෙවල් ගුරුවරුන්ගේ විභාගය
    උ.පෙ තමයි අපේ විභාගය

    ශිෂ්‍යත්වය ෆේල් වෙච්ච එවුන් ඕලෙවල් ගොඩදානවා.
    ඕලෙවල් යන්තන් පාස් වෙච්ච එවුන්, ඕලෙවල් කාලේ හන්දි ගානේ රස්තියාදු වෙච්ච එවුන් කිසිම ගේමක් නැතුව ඒලෙවල් ගොඩදාලා island ranks ගහලා කැම්පස් යනවා
    අනිවා බං
    ඔය මොන විබාගේ කරත් දක්ෂයට තමයි ඒලෙවල් විභාගය ගොඩ දාගන්න පුළුවන්
    ගත්ත ලකුණු ගාන මතක නැහැ.ලකුණු එකකින් නැත්නම් දෙකකින් තම උනේ
    එල එල
    කොහොම හරි පාස් නේ:P

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ss4is.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    152

    keeyenda baluwe kiyala nam mathaka neha

    ;) එලස්
    137k thibba
    pass kaleth 137n :D

    ගානටම අරන්
    උබ පාඩම් කරලා තියෙන්නේ ගානටනේ:lol:

    9 නපුරු වෙලා:lol:
    oya deka fail unanam umbath ada loku business karayek, nattam KON- Doctor kenek. :lol:

    ඇයි උබ එහෙම කිව්වේ:frown::angry:
    164 yi pass kale 130nda koheda...1993 kale....

    එල එලස්
    මලා අවරුදු 7ක් වැඩිමල්:oo:

    උබේ නම් දන්නවා බොල:frown:
    උබටනේ අපේ සෙට් එකෙන් වැඩිම:rolleyes:
    111 i pass kale 108.....e nisa pass una.....

    එල එල
    පාස් නම් එච්චරයි
    ඒ දවස් වල ෆේල් උන අය පට්ට අප්සට් එකෙන් ඉන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමත් ඒ කාලෙ ඉඳංම මට පොත් පත් අරහං.
    දෙයියනේ කියලා මේ ස්ට්‍රයික් ඉවර වුනොත් තව අවුරුද්දකින් වගේ මාත් ඉන්ජිනේරුවෙක් :lol::P
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මමනම් ශිෂ්වත්වයට කලින් දවසේ රෑ බෝලත් ගැහුවද කොහෙද

    හැබැයි සාමාන්‍ය පෙලනම් හොඳට වැඩ කරා