Uba padam karana widiya weradi. Kata padam karanna epa. Oluwata ganin. Padam karana de liyapan.
Arts subjects walata nam meka adala na.
Arts subjects walata nam meka adala na.
මම බෙනා;18285699 said:ගොඩක් ස්තූතියි මචන්...මම IT course එකක් කරනවා...ඒකටනම් ආසයි,ඒත් ඒකේ Commerce Subject තියේ මචන්..ඒවා තමා අප්පිරිය
![]()
පැටියා;18285716 said:Uba padam karana widiya weradi. Kata padam karanna epa. Oluwata ganin. Padam karana de liyapan.
Arts subjects walata nam meka adala na.

මචෝ උබ පාඩම් කරන්නේ ඇයි.හේතුවක් හදාගනින් .ආසාවෙන් කරහන් එතකොට හරියයි.මෙහෙම කරලා බලහන්.මුලින් පාඩම් කරන දේ ගැන ප්‍රශ්න ටිකක් හදාගනින් පොත් වලින් යාලුවන්ගෙන් .ඒවාට උත්තර හොයන්න පාඩම් කරහන්.එකත් හොද ක්‍රමයක් නිකන් බලන් යනවට වඩා.matha වගේනම් ගණන් ම හදහන්පාඩම් වැඩ හොදින් කරගෙන හොදට පාස් වෙන්න ප්‍රර්ථනා කරනවා
![]()

උඹට කම්මැලි විෂයන් පාඩම් කරන්න හොදම ක්‍රමේ තමයි ප්‍රශ්න කරන ගමන් ප්‍රශ්නෙට අදාල කොටස කියවන එක.
කියවන ගමන් කෙටි සටහන් ගහන්න එතකොට අවධානයත් වැඩිවෙනවා හොදට මතකත් හිටිනවා
හිත එකග කර ගන්න බරොක් සන්ගීත ඛණ්ඩ අහන්න.(baroque යුටියුබ් හොයන්න.)
පාඩම් කරනකොට වෙන ඒවා හිතෙන එකට කරන්න පුලුවන් හොද ක්‍රමයක් තමයි අතට රබර් පටියක් දාගෙන පාඩමේන් එලියට හිත් ගියා කියලා තේරුනාම ඇදලා අතරින්න.(එ කියන්නේ රිදෙන්න රබර් පටිය ඇදලා අතට වදින විදියට අතරින්න.)
තව වැඩ තියෙනවා නම් හැම වේලාවෙම මේකේ රින්ගගෙන ඉන්නේ නැතුව පාඩම් කරපන්.![]()

EMINƎM;18285970 said:මොනාද උබ පාඩම් කරන්නේ Business Information Systems ද?

මම බෙනා;18286202 said:Ow machan khmda hriyatma kuwe![]()

පැටියා;18285734 said:Industrial economics da?
Econ පොඩ්ඩකුත් තිබේ...තාම පටන් ගත්තේ නෑ
උඹට කම්මැලි විෂයන් පාඩම් කරන්න හොදම ක්‍රමේ තමයි ප්‍රශ්න කරන ගමන් ප්‍රශ්නෙට අදාල කොටස කියවන එක.
කියවන ගමන් කෙටි සටහන් ගහන්න එතකොට අවධානයත් වැඩිවෙනවා හොදට මතකත් හිටිනවා
හිත එකග කර ගන්න බරොක් සන්ගීත ඛණ්ඩ අහන්න.(baroque යුටියුබ් හොයන්න.)
පාඩම් කරනකොට වෙන ඒවා හිතෙන එකට කරන්න පුලුවන් හොද ක්‍රමයක් තමයි අතට රබර් පටියක් දාගෙන පාඩමේන් එලියට හිත් ගියා කියලා තේරුනාම ඇදලා අතරින්න.(එ කියන්නේ රිදෙන්න රබර් පටිය ඇදලා අතට වදින විදියට අතරින්න.)
තව වැඩ තියෙනවා නම් හැම වේලාවෙම මේකේ රින්ගගෙන ඉන්නේ නැතුව පාඩම් කරපන්.![]()

මතක හිටින්නැත්තං හොඳයි සිඞ්හලු
එතකොට ගිරව නොදා හිතන්න පුරුදු වෙනව![]()
![]()

1. කරන දේට ආසාවක් නෑ..
කරන්න ඕනෑම නිසා කරනව..
2. හිත එක තැනක නැහැ මොකක් හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තියනව..

මචන් පාඩම් කරන්න හොඳම වෙලාව උදේ පාන්දර 4 වගේ වෙලාව තමයි... අනික පාඩම් කරද්දි අදාල සබ්ජෙක්ට් ඒක හිතේ රූපමය විදියට චාර්ට් එකක් කරලා මයින්ඩ් මැප් එකක් කරගෙන පාඩම් කරන්න ආයි ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ...
![]()
මම බෙනා;18288334 said:ඔව් මචන් මේ දෙක හරි...
IT වලත් econ රෙද්දවල් තියෙද්දි මල පනිනවා![]()