මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් :(

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් :(

    ඒ මට මතක හිටින්නෑ බන් පාඩම් කලාට... :( එපා වෙනවා.. මම නම් හේතුව දකින්නේ හිත එක තැනක නැති එක... :dull:

    ඒත් එහෙම නැති වෙලාවලුත් තියේ බන්... :) බොක්කෙන් පාඩම් කලත්..ටික වෙලාවකින් අමතකයි..මොකද බන් ඒ..උඹලටත් එහෙමද :( :eek:


    මට පොඩි උදව්වක් කරන්ඩකෝ...මතක ශක්තිය වැඩිකරගන්ඩ ක්‍රම නැද්ද :)


    ලොකුම උදව්වක් මේකනම් :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තියෙනවා මචන්.

    ආනාපානසති භාවනාව

    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. :yes:

    මම කියනවට සතියක් කරලා බලපන්. මම කියන දේ ඇත්තද බොරුද කියලවත් බලා ගන්න.
     
    • Like
    Reactions: Kalu_Banda

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තියෙනවා මචන්.

    ආනාපානසති භාවනාව

    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. :yes:

    මම කියනවට සතියක් කරලා බලපන්. මම කියන දේ ඇත්තද බොරුද කියලවත් බලා ගන්න.


    අනේ මචන් පිං සිද්ධ වෙයි.. මට හරියටම කරන විදිහ කියනවද, :)

    අනිත් අයටත් වැදගත් වෙයි :) Rep
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම බෙනා;18285489 said:

    එහෙම බලන්නේ නෑ මචන්.... :rofl:

    පෙලක් වෙලාවට මාස 2 කින්වත් නෑ.. :) අඩෝ මම P පොරක් නෙමේ හරිද,හැඟිම් දැනීම් තිබේ :lol:
    Porn nobeluwa kiyala "p" porak wenawada yako..:angry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මම බෙනා;18285423 said:
    එහෙම එකකුත් තියේ නේද මචන්... :)
    ehema deyak thiyenava. ehema wechcha subject ekata mama wadiya paadam karanne nathuwa mata results aduma aave e subject ekata. appiriya welaa hitiye. so subject ekata aasa wena tharamata hodai:)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    මචෝ උබ පාඩම් කරන්නේ ඇයි.හේතුවක් හදාගනින් .ආසාවෙන් කරහන් එතකොට හරියයි.මෙහෙම කරලා බලහන්.මුලින් පාඩම් කරන දේ ගැන ප්‍රශ්න ටිකක් හදාගනින් පොත් වලින් යාලුවන්ගෙන් .ඒවාට උත්තර හොයන්න පාඩම් කරහන්.එකත් හොද ක්‍රමයක් නිකන් බලන් යනවට වඩා.matha වගේනම් ගණන් ම හදහන්:cool: පාඩම් වැඩ හොදින් කරගෙන හොදට පාස් වෙන්න ප්‍රර්ථනා කරනවා :)
     
    Last edited:
    • Like
    Reactions: Kalu_Banda

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචෝ උබ පාඩම් කරන්නේ ඇයි.හේතුවක් හදාගනින් .ආසාවෙන් කරහන් එතකොට හරියයි.මෙහෙම කරලා බලහන්.මුලින් පාඩම් කරන දේ ගැන ප්‍රශ්න ටිකක් හදාගනින් පොත් වලින් යාලුවන්ගෙන් .ඒවාට උත්තර හොයන්න පාඩම් කරහන්.එකත් හොද ක්‍රමයක් නිකන් බලන් යනවට වඩා.matha වගේනම් ගණන් ම හදහන්:cool: පාඩම් වැඩ හොදින් කරගෙන හොදට පාස් වෙන්න ප්‍රර්ථනා කරනවා :)

    ගොඩක් ස්තූතියි මචන්...මම IT course එකක් කරනවා...ඒකටනම් ආසයි, :) ඒත් ඒකේ Commerce Subject තියේ මචන්..ඒවා තමා අප්පිරිය :growl: