මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් 
ඒ මට මතක හිටින්නෑ බන් පාඩම් කලාට...
එපා වෙනවා.. මම නම් හේතුව දකින්නේ හිත එක තැනක නැති එක... 
ඒත් එහෙම නැති වෙලාවලුත් තියේ බන්...
බොක්කෙන් පාඩම් කලත්..ටික වෙලාවකින් අමතකයි..මොකද බන් ඒ..උඹලටත් එහෙමද

මට පොඩි උදව්වක් කරන්ඩකෝ...මතක ශක්තිය වැඩිකරගන්ඩ ක්‍රම නැද්ද
ලොකුම උදව්වක් මේකනම්

පාඩම් වැඩ හොදින් කරගෙන හොදට පාස් වෙන්න ප්‍රර්ථනා කරනවා 