මතය වෙනස් කර ගන්න...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෝඩ වේසාවො. මේ පාර මරා දිනුවොත් 2022 වෙනකන් බලේ ඉන්නව. ඒ කියන්නෙ මේ යකා අවුරුදු 17ක් රට පාලනය කරනව. අවුරුදු 17ක් රට පාලනය කරන නායකයො මොන රටේද ගස් බල්ලො. එහෙම හිටපු එකා දෙන්න බල්ලො වගේ මැරුම් කෑවා. හැබැයි පාලනේ වෙනස්කරන්න දහස් ගානකගෙ ලේ හැලුනා.

    :angry::angry::angry:

    thoge ***** *********** * **
    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම මේ බැලුවේ හරකෙක් අල්ලන් අවකලනය ටිකක් කියලා දෙන්න... :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්ද ඉදීවි මහ මැතිවරණයෙන් හොරු ගෙදර. ස්ථාවර රටක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:
    ඇමති ලියුමෙන් කුවේට් පැනපු එකාට කට උත්තර නැහැ :rofl::rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:

    අඩෝ උඹ මගෙ පෝස්ට් එකක් ඉස්සුව නේද??:P

    සුභ අනාගතයක් මචන්.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හා හා. එහෙනම් ම්ම උඹෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. තව අවුරුදු දෙකක් තිබ්බනේ. ඒ දෙකත් දැවැන්ත සංවර්ධනයක් කරලම මහින්දට චන්දේ ඉල්ලුවනම් උඹ කියන විදිහට මීට වඩා උඩින් දිනනවනෙ බං. ඇයි එහෙනම් අවුරුදු 2ක් තියාගෙන ඉල්ලුවේ එකපාර? ඇයි? ඒක උගේ කැමැත්ත කියලා ලිස්සලා යන්න නම් එපා පුතේ. :rofl::rofl:

    ඒ සුමන දාස මාමි නිසා සුමන මාම කියන එක බයියා මාම අහනව උඩින්ම :P
    එවා අහල නේ මේ කෙල කරගත්තේ :lol::lol:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මම මේ බැලුවේ හරකෙක් අල්ලන් අවකලනය ටිකක් කියලා දෙන්න... :D

    එක්කෝ බල්ලෙක් අල්ලගෙන හැන්දෙන් බත් කන හැටි කියලා දියන් ඒක මීට ලේසි වේවි බන්. :D;)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හා හා. එහෙනම් ම්ම උඹෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. තව අවුරුදු දෙකක් තිබ්බනේ. ඒ දෙකත් දැවැන්ත සංවර්ධනයක් කරලම මහින්දට චන්දේ ඉල්ලුවනම් උඹ කියන විදිහට මීට වඩා උඩින් දිනනවනෙ බං. ඇයි එහෙනම් අවුරුදු 2ක් තියාගෙන ඉල්ලුවේ එකපාර? ඇයි? ඒක උගේ කැමැත්ත කියලා ලිස්සලා යන්න නම් එපා පුතේ. :rofl::rofl:

    අඩෝ මේ ඔය ප්‍රශ්නේ ටයිප් කරන්න හැදුවා විතරයි....

    මරා අන්තිම රැස්වීමේ කියනවා අමෙරිකාවට ඌව හිසරද්යක්ලු....යුරොපේට ඌව හිසරද්යක්ලු....ඔබාමට දිට්ට පිලට යන්නවත් වෙලාවක් නැතුව ඇති මරා ගැන කල්පනා කර්ලම....:baffled:

    ඔච්චර කුමන්ත්‍රණකාරයෝ ඉන්න එකේ මෙච්චර සුපිරි බලයක් තියාගේන බම්බුවට ද චන්දෙකට ගියේ....?:oo:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    10917357_573534939414460_8994360346284274364_n.jpg

    10915181_574187602682527_6729961335547023364_n.png
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඒ සුමන දාස මාමි නිසා සුමන මාම කියන එක බයියා මාම අහනව උඩින්ම :P
    එවා අහල නේ මේ කෙල කරගත්තේ :lol::lol:

    සුමනේ බයිල බැහැ. දැන් මූ කියන විදිහට මරා තව කාලයක් යද්දි සංවර්ධනය කරනවනම් සම්බන්ධන්ලට ඇප නැති වෙන්න තව අවුරුදු 2 ක්ම රට සංවර්ධනය කරලා චන්දේ ඉල්ලන්න තිබ්බනෙ. එහෙනම් මෙහෙම පුකේ ටිංකිරි ගා ගන්නේ නෑ නෙ.:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩෝ මේ ඔය ප්‍රශ්නේ ටයිප් කරන්න හැදුවා විතරයි....

    මරා අන්තිම රැස්වීමේ කියනවා අමෙරිකාවට ඌව හිසරද්යක්ලු....යුරොපේට ඌව හිසරද්යක්ලු....ඔබාමට දිට්ට පිලට යන්නවත් වෙලාවක් නැතුව ඇති මරා ගැන කල්පනා කර්ලම....:baffled:

    ඔච්චර කුමන්ත්‍රණකාරයෝ ඉන්න එකේ මෙච්චර සුපිරි බලයක් තියාගේන බම්බුවට ද චන්දෙකට ගියේ....?:oo:
    කුවේට් ඉන්න ඔටුවෙක්ට චන්දෙ නැතුව කිති කිති වගේලු. කියපු ගමන් මහින්ද චන්දයක් දුන්න:eek:
     
    • Like
    Reactions: sha2009

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D සිරා එලියට බහිනවා කියලා තිබුනෙ නැහැ බන් පොදු අපෙක්ශකයා උනාටත් පස්සෙ මහින්ද දන්නෙ:rofl::rofl:

    ඒක පට්ටම බොරු කතාවක් බන් ... එළකිරියෙ එකෙකුත් ඊට ගොඩක් කලින් දාල තිබ්බ මයිත්‍රි කියල පොදු අපේක්ෂක ... මම ඌට බැන්න පිස්සුද උන් එළියට එයිද කියල ... මට දැන් ත්‍රෙඩ් එක හොයාගන්න බෑ ...