මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??මෝඩ වේසාවො. මේ පාර මරා දිනුවොත් 2022 වෙනකන් බලේ ඉන්නව. ඒ කියන්නෙ මේ යකා අවුරුදු 17ක් රට පාලනය කරනව. අවුරුදු 17ක් රට පාලනය කරන නායකයො මොන රටේද ගස් බල්ලො. එහෙම හිටපු එකා දෙන්න බල්ලො වගේ මැරුම් කෑවා. හැබැයි පාලනේ වෙනස්කරන්න දහස් ගානකගෙ ලේ හැලුනා.
thoge ***** *********** * **

ඇමති ලියුමෙන් කුවේට් පැනපු එකාට කට උත්තර නැහැමොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
ජනතා කැරැල්ලකින්
විදේශ ආක්රමණයකින්
ඌ මැරණහම
චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ![]()

මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
ජනතා කැරැල්ලකින්
විදේශ ආක්රමණයකින්
ඌ මැරණහම
චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ![]()

හා හා. එහෙනම් ම්ම උඹෙන් එකම එක ප්රශ්නයක් අහන්නම්. තව අවුරුදු දෙකක් තිබ්බනේ. ඒ දෙකත් දැවැන්ත සංවර්ධනයක් කරලම මහින්දට චන්දේ ඉල්ලුවනම් උඹ කියන විදිහට මීට වඩා උඩින් දිනනවනෙ බං. ඇයි එහෙනම් අවුරුදු 2ක් තියාගෙන ඉල්ලුවේ එකපාර? ඇයි? ඒක උගේ කැමැත්ත කියලා ලිස්සලා යන්න නම් එපා පුතේ.![]()

මම මේ බැලුවේ හරකෙක් අල්ලන් අවකලනය ටිකක් කියලා දෙන්න...![]()

ඒ සුමන දාස මාමි නිසා සුමන මාම කියන එක බයියා මාම අහනව උඩින්ම
එවා අහල නේ මේ කෙල කරගත්තේ

කුවේට් ඉන්න ඔටුවෙක්ට චන්දෙ නැතුව කිති කිති වගේලු. කියපු ගමන් මහින්ද චන්දයක් දුන්නඅඩෝ මේ ඔය ප්රශ්නේ ටයිප් කරන්න හැදුවා විතරයි....
මරා අන්තිම රැස්වීමේ කියනවා අමෙරිකාවට ඌව හිසරද්යක්ලු....යුරොපේට ඌව හිසරද්යක්ලු....ඔබාමට දිට්ට පිලට යන්නවත් වෙලාවක් නැතුව ඇති මරා ගැන කල්පනා කර්ලම....
ඔච්චර කුමන්ත්රණකාරයෝ ඉන්න එකේ මෙච්චර සුපිරි බලයක් තියාගේන බම්බුවට ද චන්දෙකට ගියේ....?![]()

සිරා එලියට බහිනවා කියලා තිබුනෙ නැහැ බන් පොදු අපෙක්ශකයා උනාටත් පස්සෙ මහින්ද දන්නෙ
![]()