මතය වෙනස් කර ගන්න...

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අඩෝ මේ ඔය ප්‍රශ්නේ ටයිප් කරන්න හැදුවා විතරයි....

    මරා අන්තිම රැස්වීමේ කියනවා අමෙරිකාවට ඌව හිසරද්යක්ලු....යුරොපේට ඌව හිසරද්යක්ලු....ඔබාමට දිට්ට පිලට යන්නවත් වෙලාවක් නැතුව ඇති මරා ගැන කල්පනා කර්ලම....:baffled:

    ඔච්චර කුමන්ත්‍රණකාරයෝ ඉන්න එකේ මෙච්චර සුපිරි බලයක් තියාගේන බම්බුවට ද චන්දෙකට ගියේ....?:oo:

    ඒක නෙමෙයි බං ඇත්ත විපක්ෂේ දුර්වලයි කියලා හිතුවා. රනිල් සජිත් එක්ක එකතු උනා, හරීන් ඌව හෙල්ලුවා, මූ බය උනා තව අවුරුදු දෙකක් හිටියොතින් අපෙ හාමුදුරුවනේ මෙදා පොටේ කෙළවෙන්න යන්නෙ කියලා ඉල්ලුවා. අන්න එතන තමයි වරද්ද ගත්තෙ.


    මූ කියන විදිහට සිරිසේන වැරදි දැක දැක කට පියන් හිටියලු. පවුලක උනත් ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලම ගහ මරාගෙන ඇණ කොටාගෙන රටට පේන්න විසඳ ගන්නෙ නැහැ නේ බං. ඇතුලෙන් විසඳ ගන්න බලනවා බැරිම උනොත් යනවා දික්කසාධයකට. මූ කියන විදිහට එහෙනම් අර නීතියට වැඩ කරන්න බැහැ කියලා OIC කෙනෙක් අස් වුනු එක වැරදි, නයි ටී එන් එකේ අර මාධ්‍යය වේදියෙක් ඉල්ලලා අස් උන එක වැරදී ඊයේ පෙරේදා. :rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒක පට්ටම බොරු කතාවක් බන් ... එළකිරියෙ එකෙකුත් ඊට ගොඩක් කලින් දාල තිබ්බ මයිත්‍රි කියල පොදු අපේක්ෂක ... මම ඌට බැන්න පිස්සුද උන් එළියට එයිද කියල ... මට දැන් ත්‍රෙඩ් එක හොයාගන්න බෑ ...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1651045
     
    Dec 28, 2014
    763
    95
    0
    16808_791855917553596_7216172683161089080_n.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කුවේට් ඉන්න ඔටුවෙක්ට චන්දෙ නැතුව කිති කිති වගේලු. කියපු ගමන් මහින්ද චන්දයක් දුන්න:eek:
    මරා ඩයල් එක නේ...මැජික් කාරයෙක් වගේ...ගොං ජනතාව ඉල්ලන්න ඉල්ලන දේ දෙනවා....:)
     
    • Like
    Reactions: sha2009

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවේට් ඉන්න ඔටුවෙක්ට චන්දෙ නැතුව කිති කිති වගේලු. කියපු ගමන් මහින්ද චන්දයක් දුන්න:eek:
    :confused:
    අඩෝ උඹ මගෙ පෝස්ට් එකක් ඉස්සුව නේද??:P


    සුභ අනාගතයක් මචන්.
    :rofl::rofl::yes:;):love:
    ඒකාධිපතියව අර්ථ දක්වපන් බලන්න...:rolleyes:
    උබලානෙ බන් එකාදිපතියා එකදිපතියා කියන්නෙ
    ඇමති ලියුමෙන් කුවේට් පැනපු එකාට කට උත්තර නැහැ :rofl::rofl:
    :confused:
    හා හා. එහෙනම් ම්ම උඹෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. තව අවුරුදු දෙකක් තිබ්බනේ. ඒ දෙකත් දැවැන්ත සංවර්ධනයක් කරලම මහින්දට චන්දේ ඉල්ලුවනම් උඹ කියන විදිහට මීට වඩා උඩින් දිනනවනෙ බං. ඇයි එහෙනම් අවුරුදු 2ක් තියාගෙන ඉල්ලුවේ එකපාර? ඇයි? ඒක උගේ කැමැත්ත කියලා ලිස්සලා යන්න නම් එපා පුතේ. :rofl::rofl:

    රටෙ බලලොබි උන් මහින්දට එකාදිපතියා එකාදිපතියා කියන නිසා රටෙ ජනතාවට තිරණය කරන්න අවස්තාවක් දුන්නා මහින්ද තවත් ඉන්න ඔනද නැද්ද කියලා එක විවස්තාවෙන්ම තියෙන
    දෙයක් මහින්ද එතන වරදක් කරලා නැහැ ජනතාවෙගෙ අයිතියට අකුල් හෙලුවනම් තමයි වරද පොර හදන්නෙ ප්‍ර්ජාත්‍ර්න්තවදිව බලයෙ ඉන්න කලගෙඩි සෙල්ලම් දැම්මෙ නැහැනේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මතය වෙනස් කර නොගනිමි... එසේ වෙනස් කරගන්න කීමට ඔබට අයිතියක්ද නැත...
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මරා ඩයල් එක නේ...මැජික් කාරයෙක් වගේ...ගොං ජනතාව ඉල්ලන්න ඉල්ලන දේ දෙනවා....:)

    නිකනුත් නෙමෙයි උම්බෑ කිය කියා දෙන්නේ අනික් උන්ටත් උම්බෑ කියන්න කියන ගමන්. :cool:
     
    • Like
    Reactions: sha2009

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මතය වෙනස් කර ගන්න......

    වුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තමන්ගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබලා පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොදු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තමන් හිටපු තැන තමනුත් සම්බන්ද තැන දුශිතයි කියලා මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P

    සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ

    උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා

    ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    :lol::dull:බනින අය බැනලා යන්න අවුලක් නැහැ:dull::lol:
    ඔබ සැමට සුබ අනාගතයක්


    මහින්ද අනිවාර්යෙන්ම දිනනවා.....

    අපි සියලු දෙන්නා මහින්දට..
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    :confused:

    :rofl::rofl::yes:;):love:

    උබලානෙ බන් එකාදිපතියා එකදිපතියා කියන්නෙ

    :confused:


    රටෙ බලලොබි උන් මහින්දට එකාදිපතියා එකාදිපතියා කියන නිසා රටෙ ජනතාවට තිරණය කරන්න අවස්තාවක් දුන්නා මහින්ද තවත් ඉන්න ඔනද නැද්ද කියලා එක විවස්තාවෙන්ම තියෙන
    දෙයක් මහින්ද එතන වරදක් කරලා නැහැ ජනතාවෙගෙ අයිතියට අකුල් හෙලුවනම් තමයි වරද පොර හදන්නෙ ප්‍ර්ජාත්‍ර්න්තවදිව බලයෙ ඉන්න කලගෙඩි සෙල්ලම් දැම්මෙ නැහැනේ

    මම පොඩි කාලේ ගුරුවරු කිව්වා සෑම දේකටම වඩා ක්‍රියාව උතුම්ය කියලා. එහෙනම් ඔය සංවේදී නායකයට තිබ්බනෙ බං ඒ කතා අහගෙන උඹ කියන දැවැන්ත සංවර්ධනය ඊ ලඟ අවුරුදු දෙකෙත් කරලම රටේ ජනතාවට චාස් එක දෙන්න. මොකද එතකොට අරම කියපු උන් බොරුයි කියලා ඔප්පු කරන්න දවස් 710 ක් ම තියෙනවනෙ බං? පැය වලින් ගත්තනම් පැය 17040ක් .ඔය කාලේ ඒ කතා ඔක්කොම බොරුඉ කියලා ඔප්පු කරන්න තිබ්බනෙ බං. ඇයි එහෙමනම් ක්‍රියාවෙන් ඔප්පු නොකර එක පාර අවුරුදු දෙකකට කලින්ම කැ‍ඳෙව්වෙ? මිනිස්සු නිවැරදි නම් බය වෙන්නේ නෑ මම දන්න තරමින්. චෝදනා වලදී සැලෙන්නෙ නෑ. එතකොට ඇයි මේ බොරු ඒකාධිපති චෝධනාවට බයේ ඉක්මනින් චන්දේ තිබ්බේ එයානේ ජනාධිපති. ඇයි බං ඒ? :rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිටේ යන්න ගන්නා සක්කිලි ..............ඔටුවා
    ඇට නැති කටෙන් මාරගේ පොල්ලත් .....ඉරුවා
    හම්බ හැත්ත යහනට යන අම්..............බරුවා
    ඊයේ හවස තණකොළ කනවා .............දුටුවා
     
    • Like
    Reactions: mldarshana

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :confused:

    :rofl::rofl::yes:;):love:

    උබලානෙ බන් එකාදිපතියා එකදිපතියා කියන්නෙ

    :confused:

    ව්‍යවස්තාව මගින් පිටුවලා තියෙන ප්‍රධාන ආයතන තුන වන විධායකය,ව්‍යවස්තාදායකය හා අධිකරනය යන ආයතන තුනම පාලනය කරන්න උත්සාහ කරන එකයි....මොකද ඔය වගේ ආයතන තුනක් පිහිටුවලා තියෙන්නේ එකකට එකක් අභිබවා යා නොහැකි වන ලෙස..ඒ ජනතාවගේ යහපත පිනිස...මහින්ද ඉතා අසාධාරන විදිහට මේ ආයතන තුනම ඔහුගේ ආඥාදායකත්වයට යටත් කරගෙන තියෙනවා...සාමාන්‍යයෙන් විධායකයයි ව්‍යවස්තාදායකයි ජනාධිපතිගෙ පාලනයට යටත් වෙනවා...ඒක ස්වාභාවිකයි...ඒත් මහින්ද මහත්තයා මේ අධිකරනයට අත තියනවා බලපෑම් කරනවා ඒක සම්පූර්නයෙන්ම වැරැදි ක්‍රීයාවක්....ඒ කියන්නේ ආන්ඩුවේන් වැරැද්දක් වෙච්ච එකෙක්ට යන්න තියෙන එකම තැනත් නැති කරා කියන එක..
    මට අනුව නම් ඒකාධිපතියා කියන්නේ චන්ද තියන්නේ නැති කෙනාට නෙවෙයි....මම කලින් කිව්ව විදිහට රාජ්‍යක තියෙන ඔක්කොම බලතල එක තැනකට ඒකරාශි කර ගන්න තැත් කරන පුද්ගලයා තමයි ඒකාධිපතියා...:rolleyes:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පිටේ යන්න ගන්නා සක්කිලි ..............ඔටුවා
    ඇට නැති කටෙන් මාරගේ පොල්ලත් .....ඉරුවා
    හම්බ හැත්ත යහනට යන අම්..............බරුවා
    ඊයේ හවස තණකොළ කනවා .............දුටුවා

    :rolleyes::rofl::D