අඩෝ මේ ඔය ප්‍රශ්නේ ටයිප් කරන්න හැදුවා විතරයි....
මරා අන්තිම රැස්වීමේ කියනවා අමෙරිකාවට ඌව හිසරද්යක්ලු....යුරොපේට ඌව හිසරද්යක්ලු....ඔබාමට දිට්ට පිලට යන්නවත් වෙලාවක් නැතුව ඇති මරා ගැන කල්පනා කර්ලම....
ඔච්චර කුමන්ත්‍රණකාරයෝ ඉන්න එකේ මෙච්චර සුපිරි බලයක් තියාගේන බම්බුවට ද චන්දෙකට ගියේ....?![]()
ඒක නෙමෙයි බං ඇත්ත විපක්ෂේ දුර්වලයි කියලා හිතුවා. රනිල් සජිත් එක්ක එකතු උනා, හරීන් ඌව හෙල්ලුවා, මූ බය උනා තව අවුරුදු දෙකක් හිටියොතින් අපෙ හාමුදුරුවනේ මෙදා පොටේ කෙළවෙන්න යන්නෙ කියලා ඉල්ලුවා. අන්න එතන තමයි වරද්ද ගත්තෙ.
මූ කියන විදිහට සිරිසේන වැරදි දැක දැක කට පියන් හිටියලු. පවුලක උනත් ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලම ගහ මරාගෙන ඇණ කොටාගෙන රටට පේන්න විසඳ ගන්නෙ නැහැ නේ බං. ඇතුලෙන් විසඳ ගන්න බලනවා බැරිම උනොත් යනවා දික්කසාධයකට. මූ කියන විදිහට එහෙනම් අර නීතියට වැඩ කරන්න බැහැ කියලා OIC කෙනෙක් අස් වුනු එක වැරදි, නයි ටී එන් එකේ අර මාධ්‍යය වේදියෙක් ඉල්ලලා අස් උන එක වැරදී ඊයේ පෙරේදා.














