මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හරහා ගුවනින් ගොස් දකුනේ වැදගත් ස්ථාන නැරඹීමට විශේෂ සංචාරක සේවයක් මෙරට දේශීය සංචාරක සමාගම් විසින් ආරම්භ කර ඇත.
කෑගල්ල ප්‍රදේශයේ දේශීය සංචාරකයින් කණාඩායමක් ඊයේ උදෑසන ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 119 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල බලා පිටත්ව ගියහ.
එම කණ්ඩායමට පිරිමින්, කාන්තාවන් සහ ළමයින් 60 දෙනෙක් ඇතුලත් වූහ. සංචාරක චාරිකා සමාගමක් විසින් මත්තල ගුවන්තොටුපොළට යාමට සංවිධානය කළ පළමු චාරිකාව මෙය වේ.
දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හුරුකිරීම සහ ගුවන් ගමනක අසිරිය විඳ ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ වේ.
කෑගල්ල සමගි දඹදිව වන්දනා චාරිකා සමාගම මෙය සංවිධානය කර තිබිණි. දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හුරුකිරීම මෙහි අරමුණ වේ.
මෙම කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ කතරගම ඇතුළු දකුනේ ස්ථාන රැුසක් නැරඹීමට යාමට නියමිතය.
අයියෝ සල්ලි. මේවට තමයි මෝඩ චූන් කියන්නේ. දැන් ඉතින් මිනිස්සු නැති, ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් හදලා මිනිස්සු 60කට වෙනම ෆ්ලයිට් එකකුත්. ඔහොම වත් සෙනග අද්දමු, දාමු ටීවී එකේ ඇඩ්. ලෝකේ එකම එයාර් පොර්ට් එක වෙනඩ ඕනේ ටීවී එකේ ඇඩ් දාලා එයාර් පොර්ට් එකක් ප්‍රොමෝට් කරන. පව් අප්පා