මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

    දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හරහා ගුවනින් ගොස් දකුනේ වැදගත් ස්ථාන නැරඹීමට විශේෂ සංචාරක සේවයක් මෙරට දේශීය සංචාරක සමාගම් විසින් ආරම්භ කර ඇත.

    කෑගල්ල ප‍්‍රදේශයේ දේශීය සංචාරකයින් කණාඩායමක් ඊයේ උදෑසන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 119 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල බලා පිටත්ව ගියහ.

    IMG_8350.gif


    එම කණ්ඩායමට පිරිමින්, කාන්තාවන් සහ ළමයින් 60 දෙනෙක් ඇතුලත් වූහ. සංචාරක චාරිකා සමාගමක් විසින් මත්තල ගුවන්තොටුපොළට යාමට සංවිධානය කළ පළමු චාරිකාව මෙය වේ.

    දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හුරුකිරීම සහ ගුවන් ගමනක අසිරිය විඳ ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ වේ.

    කෑගල්ල සමගි දඹදිව වන්දනා චාරිකා සමාගම මෙය සංවිධානය කර තිබිණි. දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හුරුකිරීම මෙහි අරමුණ වේ.

    මෙම කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ කතරගම ඇතුළු දකුනේ ස්ථාන රැුසක් නැරඹීමට යාමට නියමිතය.


    අයියෝ සල්ලි. මේවට තමයි මෝඩ චූන් කියන්නේ. දැන් ඉතින් මිනිස්සු නැති, ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් හදලා මිනිස්සු 60කට වෙනම ෆ්ලයිට් එකකුත්. ඔහොම වත් සෙනග අද්දමු, දාමු ටීවී එකේ ඇඩ්. ලෝකේ එකම එයාර් පොර්ට් එක වෙනඩ ඕනේ ටීවී එකේ ඇඩ් දාලා එයාර් පොර්ට් එකක් ප්‍රොමෝට් කරන. පව් අප්පා
    :rofl::rofl:
     
    • Like
    Reactions: sajjarc

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    erozan - ඔව් මේක අපේ දේශීය සංචාරක කර්මාන්තය දකුණේ ව්‍යාප්ත කරන්ඩ මහින්ද චින්තනයේ අපූරු වැඩක්. කොළඹ ඉන්න කළු සුද්දොන්ට, UNP, JVP ගොබිලොට ඕවා තේරෙන්නේ නැහැ :P

    child-bitch-please.jpg


    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: PMUB

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හා හා එහෙම කියන්න එපා . . . අර TV එකේ ඇඩ් එකේ ඉන්න පට්ට හු** කියන්නේ 2016 ද කොහෙද මිලියන ගනනක සංචාරකයෝ ප්‍රමාණයක් මත්තල හරහා ගෙන්නනවා කියලා . . . මම හිතන්නේ දේශීය සංචාරකයෝ වෙන්ටෑ . . .
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හා හා එහෙම කියන්න එපා . . . අර TV එකේ ඇඩ් එකේ ඉන්න පට්ට හු** කියන්නේ 2016 ද කොහෙද මිලියන ගනනක සංචාරකයෝ ප්‍රමාණයක් මත්තල හරහා ගෙන්නනවා කියලා . . . මම හිතන්නේ දේශීය සංචාරකයෝ වෙන්ටෑ . . .

    එයාම වෙන්ඩ ඕනේ රෙද්ද උස්සලා ගෙන්නගන්නේ :rofl::rofl::rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඉරෝසන් ප්ලීස්, සුනිමල් ප්ලීස්

    මේවා ගොන් ආතල්.. මහ ලොකුවට කෑ ගහන්නෙ ආණ්ඩුවෙ මානව හිමිකම් දෙන්නෑ කියලා. එහෙම කියන් බුරන උන් මානව හිමිකමක් වන තමන් දරණ මතය ප්‍රකාශකරන කිරීමේ අයිතිය ඉවසන්නෙ නැතිව වෙනත් දේශපාලන මතයක් දරණ නිසා බණිනවා, ගොරෝනවා. ලොල්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එයාම වෙන්ඩ ඕනේ රෙද්ද උස්සලා ගෙන්නගන්නේ :rofl::rofl::rofl:

    බලපන්කො අතත් හොල්ල හොල්ල කියන ලස්සන . . .
    ඇඩ් දලා ප්ලෙන් ගෙන්න ගන්න එයාර්පොර්ට් එකකුයි, ඇඩ් දලා නැව් ගෙන්න ගන්න වරායකුයි ඇහුවමයි.
     
    • Like
    Reactions: Dr. NAC