මදුරු දැල්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මචන්ලා මගේ යාලුවෙක් පොඩි බිස්නස් එකක් පටන ගත්තා. මදුරු දැල් මහන එක තමයි කරන්නේ. ඉතින් ඔය සමහර අය උපන් දින වලට වගේම ඔය සමහර විශේෂ අවසථා වලට එහෙම ළමා නිවාස/රණවිරු සෙවන/වැඩිහිටි නිවාස වලට එහෙම මදුරු දැල් පරිත්‍යාග කරනවා නේ. අනේ එහෙම අය ඉන්නවා නම් මාව contact කරන්න. මගේ යාලුවට Support එකක් විදියට මේක කරන්නේ මේක ඌගේ පවුලේ බිස්නස් එකක් නිසා පොඩි sup එකක් දෙන්න