මන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා. (Blog Reader එකක්)

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා. (Blog Reader එකක්)

    මන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා. (Blog Reader එකක්) යාළුවනේ ඉස්සර එකක් කරා අවු 5 විතර එකේ අත්දැකීම් අරගෙන මේක ටිකක් අලුත් විදියට හැදුවා. මේක බලලා අඩු පාඩු එකතු වෙන්න ඕනේ දේවල් සියල්ලම කියන්න බලන්න. නම තමයි සිතුවිලි සටහන්. මේ නම මේකට හොදයි ද කියලා දැන ගන්න ඕනේ. http://sithuwilisatahan.com/

    thumbs.jpg


    මේක සෑම විනාඩි 10 සැරයක් ම Auto Update වෙනවා.

    ඔයාලගේ බ්ලොග් වලට Traffic ඕනම් මේකට Add කරන්න ඔයාලගේ බ්ලොග් මෙතනින් http://sithuwilisatahan.com/signup/ තවම ඉතින් වැඩි දෙනක් දන්නේ නැති නිසා මේ දවස් වලනම් Traffic ගොඩක්ම අඩු වෙයි.

    මේකත් ගොඩක් කියවන්න දේවල් තියෙයි ඔයාලට ආරාධනා කරනවා මේකට දවසකට සැරයක් හෝ ඇවිල්ල යන්න කියලා.

    මට මේකට Logo එකක් හදා ගන්න ඕනේ , මට නොමිලේ Logo එකක් හදලා දෙන්න පුලුවන් කෙනක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩේ හොඳයි පුතී,18+ ඒවා එහෙම ඇඩ් කරන්නේ නැතැයි?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    වැඩේ හොඳයි පුතී,18+ ඒවා එහෙම ඇඩ් කරන්නේ නැතැයි?

    නැහැ බන් මාව අල්ලන් ගියොත් කියලා බයයි ඒක ඒවා ගන්නේ නැහැ.