මනුස්සයො කන බල්ලෙක්

blognetwork

Member
Oct 19, 2015
10
3
0
මනුස්සයො කන බල්ලෙක්

යාලුවනේ අපේ ගෙවල් කිට්ටුව ගෙදරක පිස්සු වගේ බල්ලෙක් ඉන්නවා දැන් ටිකකට කලින් පාරේ ගිය ඇන්ටි කෙනෙක්ව බිම දාගෙන කෑවා මස් කුට්ටි පාර මැද ලේ විමානේ..මේ බල්ලා ඉන්න එක අපිට ගමේ මිනිස්සුන්ට මාර කරදරයක්.මොකක්ද මේකට කරන්න පුලුවන් ..නීතිමය පැත්තෙන් මොනව හරි කරන්න පුලුවන්ද? :frown:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීතියෙන් ක්‍රියා කරන්න පුළුවන් ගෙදරක හදන බල්ලෙක් නම්.. දඩාවතේ යන බල්ලෙක්ට නම් ඕක කරන්න බෑනේ..
     
    blognetwork

    Member
    Oct 19, 2015
    10
    3
    0
    නීතියෙන් ක්‍රියා කරන්න පුළුවන් ගෙදරක හදන බල්ලෙක් නම්.. දඩාවතේ යන බල්ලෙක්ට නම් ඕක කරන්න බෑනේ..

    ගෙදරක හදන එකෙක් තමයි මචන්..මරල නිකන් පව් පුරවා ගන්න බෑනේ බන්..අපි දැන් පාරේ යන්නේත් පොල්ලක් අරන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
    මට බැනපු අයටත් ස්තුති

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන්නෙයක් අරං ගිහිං බස්සපං ඇස් දෙක මැද්දෙන් මොලේට :dull: :dull:
    බල්ලට අයිතිකාරයෙක් ඉන්නවනං අන්න උට බස්සන්න ඕනෙ :frown: :frown:
    අපේ පැත්තෙත් ඉන්නව බල්ලෙක් හදන බල්ලෙක්, රෑට බල්ලව අරිනව අවලමේ යන්න, ඒ කාලකන්නිය මගෙ කාමරේ එහා පැත්තට ඇවිල්ල උඩුබුරලනව නිදාගන්න නෑ බල්ලගෙ අයිතිකාරයව ඩෙත් ලිස්ට් එකට දාගෙන ඉන්නෙ අවස්ථාවක් හම්බවුනොත් ඔළුව දඬු අඬුවකට තියල ග්‍රිල් එහෙකිං කන විදින්න මොලේ පසාරු කරං යන්න :growl: :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මන්නෙයක් අරං ගිහිං බස්සපං ඇස් දෙක මැද්දෙන් මොලේට :dull: :dull:
    බල්ලට අයිතිකාරයෙක් ඉන්නවනං අන්න උට බස්සන්න ඕනෙ :frown: :frown:
    අපේ පැත්තෙත් ඉන්නව බල්ලෙක් හදන බල්ලෙක්, රෑට බල්ලව අරිනව අවලමේ යන්න, ඒ කාලකන්නිය මගෙ කාමරේ එහා පැත්තට ඇවිල්ල උඩුබුරලනව නිදාගන්න නෑ බල්ලගෙ අයිතිකාරයව ඩෙත් ලිස්ට් එකට දාගෙන ඉන්නෙ අවස්ථාවක් හම්බවුනොත් ඔළුව දඬු අඬුවකට තියල ග්‍රිල් එහෙකිං කන විදින්න මොලේ පසාරු කරං යන්න :growl: :growl:

    හිත නිවෙනවා මේ ටික කියෙව්වම...බොහොම සුන්දරයි..භාවනා කරා වගේ හැගීමක් එන්නේ :baffled::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් මේ ලඟකදී එකෙක් පැන්න කන්න.දඩාවතේ යන එකෙක් .වෙලාවට මම දිව්වේ නැහැ පස්සෙන් පස්සට ගිහින් බිම අත ගානකොට මගේ වෙලාවට අහු උනා තඩි ගලක්.දුන්න පාරක් ආපහු මනුස්සයෙක් දිහා නොබලන්න.පස්සේ දවසක ඒ කිට්ටුවම මම දැක්ක මු නොන්ඩි පැන පැන යනවා .
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බලු වැඩ කරන බල්ලෙක්... සමහරු නම් පොලිසියට පැමිණිලි කරනවා. එතකොට පොලිසිය ඇවිත් අයිතිකාරයා එක්ක බලාගනියි.