මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

    හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..:D

    එලකිරියට ජයවේවා..:D

    මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා,
    මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා.
    profile pic එකට ඇනිමේෂන් දන්නේ කොහොමද
     
    Last edited:

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    පැටියා;18804418 said:
    මහින්දගෙ හොඳ දෙකකුයි රනිල්ගෙ හොඳ දෙකකුයි කියපං බලන්න :eek:

    මහින්ද මචන් කෙලින් වැඩ කරන කෙනෙක්..(විදෙස් යක්කුන්ගේ කීම ට නටන්නේ නෑ)
    අනිත් උන්ට කරන්න බැරි වුන දේ කලා, රට බේර ගත්තනේ බන් කොටින්ගෙන්..

    රනිලා පොඩි මිනිස්සුන්ට උදව් කරනවා වැඩි බන්.. ඉල්ලීම් වලට සවන් දෙනවා.
    රටට අදායම් එන මාර්ග ගැන රනිල් හිතනවා..

    ගොඩක් දේශපාලනය ගැන දන්නේ නෑ බන්..එච්චර අසාවක් නෑ:(
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..:D

    එලකිරියට ජයවේවා..:D

    මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා,
    මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා.
    profile pic එකට ඇනිමේෂන් දන්නේ කොහොමද

    rep means reputation... Ubata thiyana rep gaana Bala ganna user cp click...rep kapana hatinam math thama danne na.. Anyway welcome to EK brooh
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැටියා;18804418 said:
    මහින්දගෙ හොඳ දෙකකුයි රනිල්ගෙ හොඳ දෙකකුයි කියපං බලන්න :eek:

    :baffled::baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18804418 said:
    මහින්දගෙ හොඳ දෙකකුයි රනිල්ගෙ හොඳ දෙකකුයි කියපං බලන්න :eek:

    :lol:

    මහින්ද මචන් කෙලින් වැඩ කරන කෙනෙක්..(විදෙස් යක්කුන්ගේ කීම ට නටන්නේ නෑ)
    අනිත් උන්ට කරන්න බැරි වුන දේ කලා, රට බේර ගත්තනේ බන් කොටින්ගෙන්..

    රනිලා පොඩි මිනිස්සුන්ට උදව් කරනවා වැඩි බන්.. ඉල්ලීම් වලට සවන් දෙනවා.
    රටට අදායම් එන මාර්ග ගැන රනිල් හිතනවා..

    ගොඩක් දේශපාලනය ගැන දන්නේ නෑ බන්..එච්චර අසාවක් නෑ:(

    උඹ අළුත් උනාට සෑහෙන දේවල් දන්න පාටයි :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද මචන් කෙලින් වැඩ කරන කෙනෙක්..(විදෙස් යක්කුන්ගේ කීම ට නටන්නේ නෑ)
    අනිත් උන්ට කරන්න බැරි වුන දේ කලා, රට බේර ගත්තනේ බන් කොටින්ගෙන්..

    රනිලා පොඩි මිනිස්සුන්ට උදව් කරනවා වැඩි බන්.. ඉල්ලීම් වලට සවන් දෙනවා.
    රටට අදායම් එන මාර්ග ගැන රනිල් හිතනවා..

    ගොඩක් දේශපාලනය ගැන දන්නේ නෑ බන්..එච්චර අසාවක් නෑ:(
    :baffled:
    :lol:
    Ude pandarama Rag eka dila wage:lol::lol::lol::lol::lol:
    :yes:
    :nerd:
    :lol:

    උඹ අළුත් උනාට සෑහෙන දේවල් දන්න පාටයි :nerd:
    :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්ද මචන් කෙලින් වැඩ කරන කෙනෙක්..(විදෙස් යක්කුන්ගේ කීම ට නටන්නේ නෑ)
    අනිත් උන්ට කරන්න බැරි වුන දේ කලා, රට බේර ගත්තනේ බන් කොටින්ගෙන්..

    රනිලා පොඩි මිනිස්සුන්ට උදව් කරනවා වැඩි බන්.. ඉල්ලීම් වලට සවන් දෙනවා.
    රටට අදායම් එන මාර්ග ගැන රනිල් හිතනවා..

    ගොඩක් දේශපාලනය ගැන දන්නේ නෑ බන්..එච්චර අසාවක් නෑ:(

    eka ekage thel kanna epa yako modaya wage
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka ekage thel kanna epa yako modaya wage

    උ අලුතෙන්නේ බන් උ හිතන්න ඇත්තේ මේක කියන දේ කරන වැදගත් සමාජයක් කියල වෙන්න ඇති .. :lol::lol::oo::baffled:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    rep means reputation... Ubata thiyana rep gaana Bala ganna user cp click...rep kapana hatinam math thama danne na.. Anyway welcome to EK brooh

    හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..:D

    එලකිරියට ජයවේවා..:D

    මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා,
    මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා.
    profile pic එකට ඇනිමේෂන් දන්නේ කොහොමද

    පැත්තෙන් තියන Karma button එක press කරලා බලන්න. rep වලින් කරන්නේ ලකුණු දෙන එක.