මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    :rofl::rofl::rofl:

    ඒ මිනිහා යුඇස් හිටිය නිසා දන්නවා බන්. මිනිහා අඩුව තියන් අත පුච්චගන්නෙ නැ.

    ow pora political stage ekakatawath nagala nane

    ටෝ ආවද ඒ අතරෙ ගරිල්ලා මාකටිං පාරක් දාගන්න :angry:

    lokkata campaign ekak kalanam hari wage ;) balapan pora inna kale interlock allala awidina parawal hadala US style ekata rock karala gattane. Parana building walin dutch hospital, independent square capitalist level ekata kada dala gattane. nagarika sanwardanaye indala ohoma kalanam, president unama kohoam karaida? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ow pora political stage ekakatawath nagala nane

    lokkata campaign ekak kalanam hari wage ;) balapan pora inna kale interlock allala awidina parawal hadala US style ekata rock karala gattane. Parana building walin dutch hospital, independent square capitalist level ekata kada dala gattane. nagarika sanwardanaye indala ohoma kalanam, president unama kohoam karaida? :rolleyes:

    ඌ ප්‍රසිඩන්ට් වෙනකොට රනිල මොකුත් ඉතුරු කරල තියෙන එකක් නෑ :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකාව කැනඩාවට නං කියලලුද කොහෙද තියෙන්නෙ කැමති නං ඇමරිකාවටම එකතු වෙලා එක රටක් වෙන්න කියල කැනඩාව කැමති වෙන ඕනෙ වෙලාවක ඇමරිකාව වුනෑකිලු :yes: :yes:
    අපිව දැන් සුද්දො ගනං ගන්නෑ සිංගප්පූරුවෙ අගමැති ලී කුවාන් යුව් සුද්දො රට දාල යද්දි උන් ගාවට ගිහිං වැඳ වැටිල අනේ තව ටික කාලයක් ඉඳල යන්න ඉඳල යන්න කියල ලී කුවාන් ට එච්චර අමාරු වුනා නං අපිට කොහොම වෙයිද දැන් නං ඇවිල්ල අනේ අපිව අල්ලගන්න කිව්වත් අල්ලගන්න එකක් නෑ බං මේක අල්ලගෙන අපේ ණය උන්ට ගෙවන්න වෙයිනෙ :confused: :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    :(:(
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මේක දැන් ඉන්දියන් සාගරයෙ අමුතු ඇටේ වෙලා බන් තියෙන්නේ.:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    මේක දැන් ඉන්දියන් සාගරයෙ අමුතු ඇටේ වෙලා බන් තියෙන්නේ.:baffled:

    ඉන්දියන් ඇටේ වෙන්න යන්නෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මාත් මේකට නම් කැමතී... ඉන්දියන් කාරයන්ට රට දෙනවට වඩා ඇමරිකන් කාරය හොදයි. අඩු ගානෙ අපිට 3 වෙනි ලෝක යුද්දෙට උන් එක්ක යන්න හරි පුලුවන්නෙ.. :cool::cool:ඒ වගේද ඉන්දියන් කාරයො මෙහෙ ඇවිල්ල පාරක් පාරක් ගානෙ රෙනකොට... යුද්ද කරන එක හොදයි.. :angry::angry::angry::angry:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    මමනම් හිතන්නෙ නැ ඇමරිකන් කාරයො
    ගොම බාල්දියක් අති අරන් ඔලුවෙ හලා ගනි කියලා

    :rolleyes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සල්ලිත් එක්ක දුන්නත් ඕක නම් එපා හුත්තො - මීට ඇමරිකන් කාරයා...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සොහොන;21578927 said:
    Unta unge prshnayath wisada gana baruwa dagalanawa

    Uba mehen dawal hena dakinawa :P

    Kiyahan ape web eka www.wsws.org

    Thota balana pluwan usa wala ena ape sahodarayaru kiyana kata

    Dawal taru penei :angry:

    menna awa ape samajawadi anathaya:rofl::rofl:
    Atleast un haamathe marenne naa neh bn
    Ube oya sahodarayo full anatha melo wadak bari kalakanni ralak wenna athi
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේක වෙන වෙනම මිනිස්සුන්ගෙන් ඇහුව නම් 90% වගේ කැමති වෙයි.
    ඒත් පොලිටික්කො TV එකේ මෙන්න උඹල වහල්ලු වෙන්න යනවා මෙන්න අපේ 2500 නැති වෙන්න යනවා සුද්ද කැළේ රෙනකොට අපි කොමෝඩ් වල රුන්නෙ වගේ ටෝක් දෙනකොට සිංහලු රැවටිලා උන්ට කතිරෙ ගහල උන්ගෙ වහල්ලු වෙනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    මමනම් හිතන්නෙ නැ ඇමරිකන් කාරයො
    ගොම බාල්දියක් අති අරන් ඔලුවෙ හලා ගනි කියලා

    :rolleyes:

    සල්ලිත් එක්ක දුන්නත් ඕක නම් එපා හුත්තො - මීට ඇමරිකන් කාරයා...

    අපෝ ඔහොම උඩ බලං කෙළ ගහගන්නවද :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg