මම ආයේ එලකිරි එන්නේ නෑ බන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබලටත් දෙව්දත් කෙනෙක් සෙට් වෙලා වගේ.
    අපි නෑනේ ඔය luck :(

    :lol::lol::lol: ඕකගේ ෆේක් දෙක තුනක් ගැන අවබෝධයෙන් ඉඳලා රෙපක් කපලා ලොක්කට රිපෝර්ට් කරලා බෑන් කරවහන්කෝ. එලෝ එලෝ පස්සෙන් එනවා එතකොට.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ යන්න එපා බං :no: :no:
    උඹේ බොරු තරම් නිර්මාණාත්මක බොරු එලකිරියෙ දැක්කෙම නෑ :no: :no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුගෙ අකෞන්ට් එක කාටවත් ලැබුනද ? :dull: :dull: :dull:
    ලැබිච්ච එකාට එපා කියල හිතෙනවනං මට දීපං මං ගන්නව :D :D :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුගෙ අසහනය හා අනිත් මිනිසුන්ට නිකරුනෙ අපහාස නැත්ත්ම් හොද කොල්ලෙක්. මහින්ද විරොදියෙක් විදියට හෙන සපොට් එකක් දුන්න සමහර තැන්වල. සමහර දෙවල් හොද ගැන සාදාරන අදසස් තිබ්බ එකෙක් තම්යි. හොද නිර්මානශිලි වල් කතා රචකයෙක්. රජ FM එකෙ දොස්තරට හිටියෙත් මුද කොහෙඩ. මුගෙ සහජ යු එන් පි ගති යටපත් කරන්න පුලුවන්න්ම් හොද වැදගත් විදියට ඉන්න් පුලුවන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ උඹට වඩා අසහනකාරයො ඉන්නවා බං.. හැබැයි උන් ඔරිජිනල් එකෙන් ඇවිත් ත්‍රේඩ් දාන්නෙ නෑ.. ෆේක් හදන් ඇවිත් තමයි ත්‍රේඩ් දාන්නෙ.. යන්න එපා කියන්න මට අයිතියක් නෑ.. ඒත් පුළුවන් නම් ඉඳපං.. නැත්තං අළුත් එකක් හදන් වරෙන්.. ජය වේවා මචෝ..!