'මම' ඉන්නේ කොහෙද?

Sep 12, 2011
884
120
0
'විද්‍යාවට'.. නිවණට.. සාරිපුත්ත / මුගලන් පිරිවරේ උදවියට පස්සෙ, අපේ හාමුදුරුවෝ වගේ Genuine ආර්යශ්‍රාවක මහා සංඝරත්නයට.. 'ධර්මය' අවබෝධකරගත්ත කල්‍යාණමිත්‍ර පිරිසට.. ඇලුම් කරනවා!!! !!! !!!

සං:නි(1), 226 පිටුව – මාර ධීතු සූත‍්‍රය

බුදුන් වහන්සේ -: මම ප‍්‍රිය ස්වරූප ඇති මධුර ස්වරූප ඇති ක්ලේශ සේනාව දිනා හුදකලාව ධ්‍යාන කරමින් අභිමථාර්ථයාගේ පැමිණීම වූද හෘද ශාන්තිය වූද රහත්ඵල සුවය අවබෝධ කළෙමි. "එබැවින් මහජනයා සමග මිත‍්‍රත්වය නොකරමි" :baffled:. කිසිවකු හා මාගේ මිත‍්‍රත්වයක් ද නොසැපයේ. මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?


sure ද නිවන අවබෝධ කළා කියල :eek:

මේ සුත්‍ර බොරු කියල නම් කියන්න එපා :no:
 
Last edited:

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහ නිළමේ;17378138 said:

    සං:නි(1), 226 පිටුව – මාර ධීතු සූත‍්‍රය

    බුදුන් වහන්සේ -: මම ප‍්‍රිය ස්වරූප ඇති මධුර ස්වරූප ඇති ක්ලේශ සේනාව දිනා හුදකලාව ධ්‍යාන කරමින් අභිමථාර්ථයාගේ පැමිණීම වූද හෘද ශාන්තිය වූද රහත්ඵල සුවය අවබෝධ කළෙමි. "එබැවින් මහජනයා සමග මිත‍්‍රත්වය නොකරමි" :baffled:. කිසිවකු හා මාගේ මිත‍්‍රත්වයක් ද නොසැපයේ. මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?


    sure ද නිවන අවබෝධ කළා කියල :eek:

    මේ සුත්‍ර බොරු කියල නම් කියන්න එපා :no:

    'නුවණැතියන්' විතරයි බං එතෙර කළ හැක්කෙ!!! උඹ වගේ එවුන්ව පුළුවන් වෙයිද කියල නම් මටත් හරි සැකයි!!! :dull::dull:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගොන් පොන්ස් නිකම් පුක නොදී පලයන් අමනයා මෙතන එන්නේ උබේ අමන තියරි දාල මේකේ ඉන්න සාමාජිකයෝ රවට්ටගන්න එන්නේ ලොම්බා

    :lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැඩේ continue කරන්න කළින්, මගේ 'style එක' එහෙම චුට්ටක් වෙනස් කරලා.. ;) හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා. ඉතින් දැන් මෙන්න මෙතන ඒක හදාගෙන යනවා. බලන්න. ඒකෙන් පස්සෙ මේකෙ ඉතුරු හරිය ලියනවා. :):)
     
    • Like
    Reactions: keerthi.mac

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    තෝ නේද අර slunlimited එකෙන් එලොපු පිස්සා..

    izs4k4.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං වෙන වෙන තැන් වල දාන්නේ නැතුව එළකිරි එකේම දාන්නකෝ. :Dඅපි සංවාදයක් පටන්ගමු. කට්ටියම එයි. :rolleyes:
    මන්දබුද්ධිකයො එක්ක මොන සංවාදද ඕයි.. ඕකා තනිකර බුද්ධාගමට අගෞරව කරන එක කරන්නෙ..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ටිකේ මෙන්න මේක update කරනවා.

    අදත් update කළා. :yes: ඒ විතරක් නෙවෙයි, කලින් දාපුවත් හිතට හොඳටම fit වෙන විදියට ආයෙ වෙනස් කළා. :yes::yes: බලන්න!!! :) නැත්නම් බලාපියව්!!! :growl::growl: :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අදත් update කළා. :yes: ඒ විතරක් නෙවෙයි, කලින් දාපුවත් හිතට හොඳටම fit වෙන විදියට ආයෙ වෙනස් කළා. :yes::yes: බලන්න!!! :) නැත්නම් බලාපියව්!!! :growl::growl: :D

    ඕං අදත් (16) මේ 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! blog එකට, අලුත් post එකක් දැම්මා. :) ඉදිරියෙදි තව posts කිහිපයක්ම දාන්නත් තියනවා. නිතර නිතර බලලා, මං අලුතෙන් posts එකතු කළාම කියවන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    • Like
    Reactions: kinkon

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    මූට කව්ද සිංහල ලියන්න කියලා දුන්න එකා. තොරන් ගහනවනෙ ලියනවට වඩා. මට පිස්සු වගේ ඕයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මේ චන්ද උණුසුම අස්සේ මුගේත් පිස්සුව වැඩි වෙලා අයෙත්,,, බත්තරමුල්ල අවට කව්රුහරි ඉන්නවනම් අපේ දමිත් උන්නහෙව අංගොඩ මහා ඉස්පිරිතාලේ ගාවින් බස්සගෙන යන්න පුලුවන්ද මල්ලිලා... ලොකු උදව්වක්...