'විද්‍යාවට'.. නිවණට.. සාරිපුත්ත / මුගලන් පිරිවරේ උදවියට පස්සෙ, අපේ හාමුදුරුවෝ වගේ Genuine ආර්යශ්‍රාවක මහා සංඝරත්නයට.. 'ධර්මය' අවබෝධකරගත්ත කල්‍යාණමිත්‍ර පිරිසට.. ඇලුම් කරනවා!!! !!! !!!
. කිසිවකු හා මාගේ මිත‍්‍රත්වයක් ද නොසැපයේ. මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?

මහ නිළමේ;17378138 said:
සං:නි(1), 226 පිටුව – මාර ධීතු සූත‍්‍රය
බුදුන් වහන්සේ -: මම ප‍්‍රිය ස්වරූප ඇති මධුර ස්වරූප ඇති ක්ලේශ සේනාව දිනා හුදකලාව ධ්‍යාන කරමින් අභිමථාර්ථයාගේ පැමිණීම වූද හෘද ශාන්තිය වූද රහත්ඵල සුවය අවබෝධ කළෙමි. "එබැවින් මහජනයා සමග මිත‍්‍රත්වය නොකරමි". කිසිවකු හා මාගේ මිත‍්‍රත්වයක් ද නොසැපයේ. මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?
sure ද නිවන අවබෝධ කළා කියල
මේ සුත්‍ර බොරු කියල නම් කියන්න එපා![]()


කස්ටිය සුදානම් වෙලා ඉන්ඩ. නිහඬතාවය, ඊළඟට එන posts, being compost හන්දයි.එව්ව හරි සැරයි!!!
දැනට, Latest Post (10/30/2014)








































































































































































































































































එව්ව හරි සැරයි!!! 

හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා. ඉතින් දැන් මෙන්න මෙතන ඒක හදාගෙන යනවා. බලන්න. ඒකෙන් පස්සෙ මේකෙ ඉතුරු හරිය ලියනවා. 

මේ ටිකේ මෙන්න මේක update කරනවා.
අපි සංවාදයක් පටන්ගමු. කට්ටියම එයි. 
මචං වෙන වෙන තැන් වල දාන්නේ නැතුව එළකිරි එකේම දාන්නකෝ.අපි සංවාදයක් පටන්ගමු. කට්ටියම එයි.
![]()
මේ ටිකේ මෙන්න මේක update කරනවා.
ඒ විතරක් නෙවෙයි, කලින් දාපුවත් හිතට හොඳටම fit වෙන විදියට ආයෙ වෙනස් කළා. 
බලන්න!!!
නැත්නම් බලාපියව්!!! 

අදත් update කළා.ඒ විතරක් නෙවෙයි, කලින් දාපුවත් හිතට හොඳටම fit වෙන විදියට ආයෙ වෙනස් කළා.
බලන්න!!!
නැත්නම් බලාපියව්!!!
![]()
![]()
ඉදිරියෙදි තව posts කිහිපයක්ම දාන්නත් තියනවා. නිතර නිතර බලලා, මං අලුතෙන් posts එකතු කළාම කියවන්න.
ඉස්සරහටත් තව කිහිපයක්ම තියනවා. දැම්මම බලන්න. 

මූට කව්ද සිංහල ලියන්න කියලා දුන්න එකා. තොරන් ගහනවනෙ ලියනවට වඩා. මට පිස්සු වගේ ඕයි































































































































































































































































































































































































































































































































































































































































































