'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මිනිස්සු 'ඇත්ත'ට බයයි තමයි!!! උන් කැමති 'බොරුවෙන්' හිත සනසගෙන සන්තෝසෙන් ඉන්නම තමයි!!! හැබැයි ස්වභාවධර්මයට එව්ව හරියන්නේ නෑ!!! !!! වෙලාව ඉවරවෙච්ච ගමන් කොහොමත් බෙල්ල ගහල යනවා!!! !!! !!! චන්දෙත් ඉවරයි නේ... :D ඒ හන්ද, දැම්ම බලන්න. බලල දැණුවත්වෙලා ඉන්න. නැත්නම් 'ඔයා පව්!!' තමා!!! !!! !!!

    1) http://maninnekoheda.blogspot.com/2015/08/blog-post.html
    2) http://maninnekoheda.blogspot.com/2015/08/seriousness-field-expose-3-4.html
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සරළයි නිවන් දකින තුරු මම කියලා කෙනෙක් නැවත නැවත ශරිරයක්ට අතම ඇතුල් වෙනවා නිර්වාණයෙන් පසුව මම ගියන පුද්ගලයා ස්භාව ධර්මයට එකතු වෙනවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සරළයි නිවන් දකින තුරු මම කියලා කෙනෙක් නැවත නැවත ශරිරයක්ට අතම ඇතුල් වෙනවා නිර්වාණයෙන් පසුව මම ගියන පුද්ගලයා ස්භාව ධර්මයට එකතු වෙනවා

    ම්හු. :no::no: වැරදියි!!! ඕව ඔක්කොම දැන් ලියල publish කරලා තියෙන්නෙ. කියවල බලල ඉන්න. :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බැලුවද?? :):) බලන්න!!! බලන්න!!!
    නිකම් click කරල close කරන්න නෙවෙයි!!! !!! !!! විනාඩි 10 - 15ක් වත් වැය කරලා, හොඳට කියවලා බලන්න!!! !!! !!! :yes::yes:

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    Tight shedules තියන අය.. හොඳටම busy අය.. නාස්ති කරන්න කාලයක් නැති අය.. ටොන් ගණන් ගූ කකා කල්ප ගණන් ගූ වළවල් වල ඉන්න එහෙම කැමති නම්, නොබල ඉන්න!!! !!! !!! :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තාම බැලුවෙ නැද්ද?? :):) බලන්න!!! බලන්න!!! ඉක්මණට බලන්න!!!
    නිකම් click කරල close කරන්න නෙවෙයි!!! !!! !!! විනාඩි 10 - 15ක් වත් වැය කරලා, හොඳට කියවලා බලන්න!!! !!! !!! :yes::yes:

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    Tight shedules තියන අය / හොඳටම busy අය / නාස්ති කරන්න කාලයක් නැති අය / ගොඩක් වැදගත් වැඩ රාජකාරි තියන අය හැමෝම, මේ ජීවිතයෙන් පස්සෙ ටොන් ගණන් ගූ කකා කල්ප ගණන් ගූ වළවල් වල ඉන්න කැමති නම්... තිරිසන් සත්තු වෙලා කෙළවරක් නැතුව මැරෙන්න කැමති නම්... නොබල ඉන්න!!! !!! !!! :cool::cool:

    ඒ.. එහෙම වෙන්න පව් කරන්නම ඕනෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: නිකම්ම හිටියත් වැඩේ සිද්ධ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :(:( මේක හීන ධාතුවේ ලෝකයක් නේ??? :sorry::sorry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ කාටත් උපදෙස් දුන්නේ, "අප්‍රමාදී වෙන්න!! අප්‍රමාදී වෙන්න!!" කියලයි!!! හැබැයි ඒ තව තවත් සංසාරෙ යන්න නෙවෙයි!!! !!! !!! මෙතැනින්ම.. මේ ජීවිතයෙන්ම.. සංසාර පැවැත්ම නතර කරගන්නයි!!! !!! !!!
    තව විදියකට කිව්වොත් බුදුහාමුදුරුවෝ හැමෝටම කිව්වේ, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් ඉක්මණට 'රහත්වෙන්න' / 'අරහත්වයට පත්වෙන්න' කියලයි!!! !!! !!!
    හරියට අර වාහනේ හැප්පෙන්න / පෙරලෙන්න යන බව පෙනිච්ච driver කෙනෙක් 'break එක උඩ හිටගෙන' වාහනේ නවත්තගන්න try කරනවා වගේ, try කරලා.. try කරලා.. try කරලා.. කොහොම හරි මේ පැවැත්ම මෙතනින්ම නතර කරගන්නයි!!! !!! !!!
    මොකද, නැත්නම් උඹව ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    නායක / මහ නායක / අනු නායක සංඝලා - නිකං සංඝලා?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    පාප්ල, father / mother / brother / sisterලා, පූජක - ස්වාමීලා?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    ලෝක බලවත්තු - ජනාධිපති / මැටි ඇමති වරු?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    ගුරුවරු - ආචාර්ය / මහාචාර්ය වරු?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    මහා විද්‍යාඥයෝ, විශේෂඥයෝ, නීතිඥයෝ, ජ්‍යෝතිර්වේදියෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    උපාධි ධාරීලා, ලොකු ලොකු Businessmanලා, කලාකරුවෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    සංගීත කාරයෝ, නාට්‍ය කාරයෝ, නළු නිලියෝ, ලිපිකරුවෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    පොල් කඩන එවුන්, කාණු කපන එවුන්, කම්කරුවෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    මොකෙක් උනත් කිසිම වෙනසක් නෑ!!! !!! !!! 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ මනුස්ස ලෝකය 'හීන ධාතුවට අයිති' ලෝකයක් කියන්නේ, මේකෙ ඉපදිලා ඉන්න එවුන්ට බේරෙන්න / ගැළවෙන්න ලැබෙන අවස්ථාව හරීම හීනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වඩාත්ම නිවැරදි 'ගැළවෙන්න ලැබෙන්නේම නෑ!!' කිව්වොත් තමයි!!! !!! !!!

    අර.. අපායට ගියාම අහන ප්‍රශ්ණ පත්තරේ ගැන පොඩ්ඩක් උවමණාවෙන් බැලුවා නම්, තම තමන්ටම idea එකක් ගන්න පුළුවන් වෙයි!!! !!! !!! අර.. අර.. 'දේවදුත්ත සුත්‍රයෙදි' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මම මේ කාගෙන්වත් අහගෙන නෙවෙයි කියන්නේ!! මංම දැකලයි කියන්නේ!!" කියලා, බොහෝම පැහැදිළිව දේශණාකරලා තියෙන්නේ??
    ඒකෙදි අහන්නෙ, "තෝ අහවල් පාපකරුමෙ කළේ මොකද?? අහවල් අකුසලේ කළේ මොකද?? තෝ අරක්කු බිව්වෙ මොකද?? මස් කෑවෙ මොකද??" කියල එහෙම නෙවෙයි නේ??? :rolleyes: :lol::lol: :P
    ඒකෙදි අහන්නෙ, "ඔබ පළවෙනි දේවදුතයා දැක්කෙ නැද්ද?? ඔබ දෙවැනි දේවදුතයා දැක්කෙ නැද්ද?? ඔබ තෙවැනි දේවදුතයා දැක්කෙ නැද්ද??" කිය කියා නෙව!!! !!! !!! ;) :D
    ඒ අහන ප්‍රශ්ණ set එකේ තේරුම ඇවිල්ලා, "සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් තොට මේ මේ විදියට කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන බව, තොට තේරුණේ නැද්ද?? තෝ සංසාර පැවැත්ම නවත්තගන්න try කරන්නෙ නැතුව පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න තියාගත්තෙ, තොට කෙළවෙන එකක් නැහැ කියල හිතුවද??? තෝ බුදුරජාණන්වහන්සේ කියාපු දේ ගණන් නොගෙන කකා බිබී වෙන වෙන කෙහෙල්මල් කරකර කාලෙ කකා හිටියෙ, තෝ මහ ලොක්කෙක් කියල හිතුවද???" කියන එකයි!!! !!! !!! :yes::yes::yes: :sorry::sorry:
    මොකද, මේ මනුස්ස ලෝකෙ ඉපදිලා උඹ කොච්චර ධාර්මිකව උපයා සපයාගෙන කාල ඇඳල තමන්ගෙ පාඩුවේ ජීවත් උනත්, අන්තිමට උඹට කෙළවෙනවා!!! !!! !!! උඹව 'ගහගෙන ගිහින්' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "රහත්වෙන්න / අරහත්වයට පත්වෙන්නම උත්සාහ කරන්න!! බැරිම නම්, අඩුම ගානේ අනාගාමී කෙනෙක් වත් වෙන්න!!" (තොට රහත්වෙන්න බැරි නම්, අඩුම ගානෙ අනාගාමී කෙනෙක් වත් වෙයන්!! 'ගහගෙන යන්නෙ නැති ලෝකයකට' වත්.. 'ප්‍රණීත ධාතුවේ ලෝකයකට' වත්.. සෙට්වෙන විදියට වැඩ කරහන්!!) කියල කිව්වේ, අන්න ඒකයි!!! !!! !!! :cool::cool:



    Refer http://maninnekoheda.blogspot.com & http://mamainnekoheda.blogspot.com

    -----------------

    පොඩි note එකක්. :D
    දැන් ඔය මේ threads වල මට 'ඇරපු' (ගූ comments දාපු / කුණුහරුපෙන් බැනපු / අම්මගෙ සැපදුක් බලන්න හිතිච්ච / reps කපපු / threads demote කරපු / ගූ tags දාපු / මාව EK එකෙන් එලවන්න උවමණා වෙච්ච / මේ කරන දේ නවත්තන්න උවමණා වෙච්ච) උන්දලා ඉන්නවා නේද?? :D:D එතකොට තව ඔය අපේ හාමුදුරුවොන්ට කතන්දර කියපු / බැනපු උන්දලත් ඉන්නවා නේද?? :D:D අන්න ඒ උන්දලව දැන් කොහොමත් ගහගෙන යනවා!!! !!! !!! අනික ඔය 'ප්‍රශ්ණ අහන' අපායටත් නෙවෙයි. ඒක අපාය ලෝක 4න් 1ක් විතරයි!!! තව ඊටවඩා 'ශෝක්' අපාය ලෝක 3ක්ම තියනවා!!! :yes::yes: :D ඔය කාලකණ්නි කවදහරි මැරෙන්න වැටිච්ච ගමන්, උන්ට කෙළවෙන කෙළවිල්ල උන්ටම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D දැන් උන්ට උන් මැරෙන්න කළින් අපේ හාමුදුරුවොන්ගෙනුයි මගෙනුයි සමාව අරං මිසක්, කිසිම ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: හාමුදුරුවෝ ගැන නම් මං දන්නෙ නෑ. හැබැයි මගෙන් සමාව ගැනිල්ල නම් ලෝකාන්ත නිරයේ කල්ප 100ක් ඉන්නවටත් වඩා චුට්ටක් අමාරුයි. ;) :rofl::rofl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ අන්තිමට දාල තියන posts දෙක බලල තියන පිරිස බොහෝම අඩුයි!!! බැලුවෙ නැති අය ඉක්මණට බලන්න!!! !!! දෙතුන් පාරක් වත් හොඳට කියවලා බලන්න!!! !!! !!! ඉස්සරහට ඔහෙලට දැනගන්න ලැබෙන දේවල් ඔයිටත් වඩා ගොඩාක් භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොසෑහෙන්න රිදෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඇත්ත තිත්තයි.

    1) http://maninnekoheda.blogspot.com/2015/09/blog-post_19.html
    2) http://maninnekoheda.blogspot.com/2015/10/note-4.html
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගොඩ කාලයක් තිස්සෙ contact කරන්න try කලත් contact කරගන්න බැරිවෙච්ච, මට හොඳටම දිරවපු.. බොක්කටම වැදිච්ච.. මගේ ගුරුවරු (සර්ලා) දෙන්නෙක්ගෙ contact details හොයාගන, එයාලව contact කරන්න හම්බවුණා. (එක්කෙනෙක් හොඳ ප්‍රසිද්ධ Physics Teacher කෙනෙක්. අනික් කෙනා Electronics / Power Electronics Professor කෙනෙක්). ඉතිං මට හරිම සතුටුයි. මං ඒ දෙන්නටම ලියල, මට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුකම ඉටුකලා!!! එයාලට පොදුවේ ලියපු ටික කාට කාටත් දැනගන්න publish කළානම් හොඳයි කියලත් හිතුණ නිසා, ඕං දැම්ම..

    "... ඉතිං සර්, කොහොමද? සර් හොඳින් ඉන්නව කියල දැනගත්ත. හරි සතුටුයි. සර් මට නම් Higher Education පැත්තෙන් ඉහළට ඉහළට යන්න.. ලොකු ලොකු jobs වලට සෙට්වෙන්න.. රට රටවල් වලට යන්න.. මොකුත්ම බැරිවුණා. ඒත් සර් කණගාටු වෙන්න එපා!!! මං ඒ වෙණුවට මේ තාවකාලික.. අවුරුදු 60-70ක් වත් තියෙයිද කියලත් sure නැති.. මනුස්ස ජීවිතවලට, ඒ සේරටම වඩා වැදගත් මාතෘකාවක් master කළා!!! !!! !!! සර් මං මනුස්සයෙක් හැටියට කෙනෙකුට යන්න පුළුවන් උපරිම මට්ටමටම ගියා!!! !!! !!! රහත්වෙනවා / නිවන් දකිනවා කියන්නෙ?? අන්න ඒ state එක attain කළා!!! !!! !!!

    මේ state එකට ලේසියෙන් කෙනෙකුට එන්න බෑ!!! එන්න හම්බවෙන්නෙ නෑ!!! ඒත් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් එකක් සර්. ගොඩ දෙනෙක් පස්සෙන් ඉඳන් හදපු එකක්. (මාත් මුළින් දැනගෙන හිටියෙ නෑ) ඒකයි මෙහෙම පුළුවන් උනේ. කොහොම හරි, ලොකු invisible mission එකකින් පස්සෙ, 'අපි' කලින් තිබුණු situation එක එහෙම්පිටින් කණපිට හැරෙව්වා. අහල / කියවලා දැනගන්න ලැබෙන හැම කෙනෙකුටම රහත්වෙන්න / නිවන් දකින්න පුළුවන් වෙන තැනටම පාර හැදුවා!!! !!! !!!

    සර්, ඔයාල මේ මාතෘකාව ගැන දන්නවද නැද්ද?? දන්නව නම් හරියටම දන්නවද?? නැත්නම් බොරු බේගල් මනස්ගාත අහලා අහලා එහෙම්පිටින්ම රැවටිලා මුළාවෙලා ඉන්නවද?? කියන මොකක්වත් මං දන්නෙ නෑ. හැබැයි මේ අපි දකින 'ඇහැට පේන ලෝකෙ' යටින් යන කතන්දරේ හරිම වාතයි සර්!!! !!! !!! ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මැරෙන මැරෙන කෙනා නිරය පෙරේත තිරිසන් ජීවිත ලබල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර තමයි!!" කියලයි!!! ඇත්තම seen එක ඒකයි!!! හැබැයි ගොං සංඝයෝ.. ගොං බෞද්ධයෝ.. ඔක්කොම ගිහින් තියෙන්නෙ / යන්නෙ කැලේ තමයි!!! !!! !!! අනික් ආගම්වල එවුන් ගැන කතාකරල වත් වැඩක් නෑ!!! !!! !!!

    ඒත් දැන් 'අපි' ඒ ජරා situation එක එහෙම්පිටින්ම වෙනස් කරලා, පුළුවන් හැම කෙනෙක්ම සංසාර අනතුරෙන් නිදහස් කරන්න / කරගන්න පටන් අරගෙනත් අවුරුදු 4-5ක් විතර වෙනවා. internet එකේ ලොකු වැඩ ගොඩාක් කළා. තාමත් කරගෙන යනවා. මේ වෙනකොට, බලපු / බලන නිහතමානී අහිංසක මිනිස්සු හැමෝම සෝවාන් වෙලා සංසාර අනතුරෙන් ගැලවෙන විදියට වැඩේ කරලත් ඉවරයි!!! ඒ අයට රහත්වෙන්න කරන්න ඕනෙ සේරම කියල දීලත් ඉවරයි. දැන් කරගෙන යන්නෙ මොට්ට මෝල් උද්ධච්ච බකපණ්ඩිත ගොං මිනිස්සුන්ට රිදෙන්නම දීලා... ඇත්ත සංසාර කතන්දරේ භයානක කම _වෙන්නම පෙන්නලා දීලා... උන් ඔක්කොම හරි පාරට වැටෙන්න කලයුතු හොඳම දේ තමයි.

    සර් රහත්වෙන එක අමාරු වැඩක් නෙවෙයි. අවුරුදු 7 පුංචි දරුවෝ පවා රහත්වුනා!!! අනික දැන් ඒකට මහණවෙන්න.. ගෙවල් දොරවල් ඔක්කොම අතහැරල කැලේට යන්න.. කිසිම අවශ්‍යතාවයක් නෑ!!! සර්ල ඔය ගතකරන ජීවිත ගතකරන ගමන්ම පොඩ්ඩක් මහන්සිවෙලා උත්සාහ කරන්න. එතකොට වැඩේ කරගන්න පුළුවන්!!! ගස් යන්න වෙන්නෙ එහෙම නොකර උපාධි පට්ටම් නම්බුනාම සල්ලි බාගෙ විතරක් තියන හිස් මිනිහෙක් වගේ මැරෙන්න උනොත් විතරයි!!! !!! !!! ඇත්ත අන්න ඒකයි!!! !!! !!! ඒ ඇත්ත වහලා, රහත්වෙන්න.. නිවන් දකින්න.. පිං කොරන්න පෙරුම්පුරන්න ඕනේ ගගා ටොන් ගණන් බොරුබේගල් ඇදබාලා... සත්‍ය ශ්‍රී සද්ධර්මය අනල අනල අච්චාරු කරලා... සේරම විනාස කළේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ කාලේ ඉඳල පැවතගෙන ආව ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා නැතිවුනයින් පස්සෙ සිවුරු දාගෙන සාසනේට රිංගපු සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!! !!! !!! දැන් ඒ කාලෙ ඉවරයි. සර් ඉක්මනට වැඩේට බැහැලා, කියවලා බලලා තේරුම් අරගෙන, තම තමන්ගෙ ගැලවීම හදාගන්න. තව දන්න දන්න හැමෝටම ඔය ටික කියන්න. මං සර්ව contact කලේ අන්න ඒකට තමයි.

    මෙන්න මේ link එකෙන් යන්න. http://maninnekoheda.blogspot.com
    මුල ඉඳල බලන්න.

    හැබැයි සර් වැඩේ යුද්ධයක් වගේ පේන තැනුත් තියෙයි. ගොං මිනිස්සුන්ගෙ ගොබ්බ වැඩ වලට මට යකා නගිනවා. ඒ අස්සෙ බොරු බේගල් අහලා අහලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා ඉන්න ගොං හරක් හෙණට disturb කරනවා. ඕවා සේරම මැද්දෙ තමයි මං වැඩේ කරගෙන යන්නේ. කොහොම උනත් හොඳ එවුන් ඔක්කොම ගොඩ යන ගාණටම මං වැඩේ කරනවා!!! !!! !!! ඒ නිසා මගේ භාසා විලාසය ප්‍රස්නයක් කොරගන්න එපා!!! හොඳේ? ;)

    මං,
    දමිත් කාරියවසම්."
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'වේලාම සුත්‍රයේ'දී පින් රැස්වෙන විදිය බොහෝම පැහැදිළිව දක්වලා තියෙද්දිත්, "ගෞතමයා මොකෙක්ද?? ඌ කවුද?? මමනේ බුද්ධ!!! !!! !!!" කියලා හිතාගෙන හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක්, 'අටමහා කුසල්' කියල මහා කුණුහරුප කතාවක් හදල 'ධර්මයට' ඔබලා, අපාගත වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගොං පකයගෙ කුණුහරුප කතාවට රැවටිච්ච ගොං බෞද්ධයෝ, (ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ both!!!) "'කටිනෙ' තමයි මහානර්ඝ පුණ්‍ය කරුමේ!!" කියල හිතාගෙන, ලක්ෂ ගණනින් වියදම් කරගෙන... නිදි මරාගෙන... අම්බානට පිස්සු කෙළිනවා!!! !!! !!! අතීතයේ හිටපු 'නාගිත' කියල රහතුන්වහන්සේ නමක් කරපු කටිනයක ආනුභාවයෙන්, කල්ප 30ක් දුගතියේ නොවැටී.. සුගතියේම ඉපදි ඉපදී.. බොහෝ සැප සම්පත් විඳිමින් සංසාරේ සැරුවයි කියල තියන කතාවක් හන්දා, මුනුත් සිවුරක් පුදල අම්බානට සැප සම්පත් ලබන්න, කටවල් ඇරගෙන.. පුකවල් ලොකු කරගෙන.. බලාන ඉන්නවා!!! !!! !!! ඒ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න මට නාගිත හාමුදුරුවෝ හම්බවුණේ නෑ!!! ඒත් ඒ කතාව ඇත්ත නම් එහෙම වෙන්න ඇත්තෙ, එයා චීවරයක් පූජාකරන්න ඇත්තේ රහතුන්වහන්සේ නමකට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, පසේ බුදු කෙනෙකුට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, පිං කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න එවුන්ට... 'ලෝකෝත්තර මිත්‍යාදෘෂ්ඨිකයන්ට'... තේරෙණ බාසාවෙන් කිව්වොත් 'ගොං සංඝයන්ට'... සිවුරු පිදුවයි කියල, එහෙම හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩිම උනොත්, උන්ට සිවුරක් පිදුවාම සිවුරක් හම්බවෙයි!!! !!! !!! ඇයි, 'යාදිසන් වපතේ බීජං.. තාදිසං හරතේ ඵලං..' (වපුරපු දේට අනුව අස්වැන්න ලැබෙනවා!!) නේ!!! !!! !!! තල වැපිරුවොත් තල හම්බ වෙනවා!!! වී වැපුරුවොත් වී හම්බවෙනවා!!! බැන්නොත් බැනුම් අහන්න වෙනවා!!! ගැහුවොත් ගුටිකන්න වෙනවා!!! සිවුරු දුන්නොත් සිවුරු ලැබෙනවා!!! එච්චරයි!!! !!! !!! හරිම සරළයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හුඟ කාලෙකින් blog එක update කරන්න බැරිවුණා. නිකම් හිටිය නෙවෙයි!!! වැඩයි / ලෙඩයි සෑහෙන තිබ්බ. ඒ අස්සෙ ඊළඟට posts 5-6ක් එක දිගටම දාන්න ඇතිවෙන්නත් ලිව්වා. ඒත් තාම මං ලියන්න හිතං ඉන්න සේරම ලියල ඉවරකරගන්න බැරිවුණා. ඒකයි late. හෙට අනිද්ද වෙනකොට එකක් දෙකක් publish කරනවා. ලෑස්තිවෙන්නකෝ, ඔහෙල පිං කියල හිතාගෙන කොරන කුණුහරුප වැඩවල... ධර්මයේ හැසිරෙනවයි කියල කොරන මළවිකාර වල... ආගම අදහනවයි කියල කොරන කෙහෙල්මල් වල... හැබෑ ප්‍රතිඵල කොයිවගේද?? කියල දැනගන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com
     
    • Like
    Reactions: kinkon

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12316631_10153798314863514_14579533690362222_n.jpg