භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'වේලාම සුත්‍රයේ'දී පින් රැස්වෙන විදිය බොහෝම පැහැදිළිව දක්වලා තියෙද්දිත්, "ගෞතමයා මොකෙක්ද?? ඌ කවුද?? මමනේ බුද්ධ!!! !!! !!!" කියලා හිතාගෙන හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක්, 'අටමහා කුසල්' කියල මහා කුණුහරුප කතාවක් හදල 'ධර්මයට' ඔබලා, අපාගත වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගොං පකයගෙ කුණුහරුප කතාවට රැවටිච්ච ගොං බෞද්ධයෝ, (ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ both!!!) "'කටිනෙ' තමයි මහානර්ඝ පුණ්‍ය කරුමේ!!" කියල හිතාගෙන, ලක්ෂ ගණනින් වියදම් කරගෙන... නිදි මරාගෙන... අම්බානට පිස්සු කෙළිනවා!!! !!! !!! අතීතයේ හිටපු 'නාගිත' කියල රහතුන්වහන්සේ නමක් කරපු කටිනයක ආනුභාවයෙන්, කල්ප 30ක් දුගතියේ නොවැටී.. සුගතියේම ඉපදි ඉපදී.. බොහෝ සැප සම්පත් විඳිමින් සංසාරේ සැරුවයි කියල තියන කතාවක් හන්දා, මුනුත් සිවුරක් පුදල අම්බානට සැප සම්පත් ලබන්න, කටවල් ඇරගෙන.. පුකවල් ලොකු කරගෙන.. බලාන ඉන්නවා!!! !!! !!! ඒ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න මට නාගිත හාමුදුරුවෝ හම්බවුණේ නෑ!!! ඒත් ඒ කතාව ඇත්ත නම් එහෙම වෙන්න ඇත්තෙ, එයා චීවරයක් පූජාකරන්න ඇත්තේ රහතුන්වහන්සේ නමකට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, පසේ බුදු කෙනෙකුට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, පිං කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න එවුන්ට... 'ලෝකෝත්තර මිත්‍යාදෘෂ්ඨිකයන්ට'... තේරෙණ බාසාවෙන් කිව්වොත් 'ගොං සංඝයන්ට'... සිවුරු පිදුවයි කියල, එහෙම හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩිම උනොත්, උන්ට සිවුරක් පිදුවාම සිවුරක් හම්බවෙයි!!! !!! !!! ඇයි, 'යාදිසන් වපතේ බීජං.. තාදිසං හරතේ ඵලං..' (වපුරපු දේට අනුව අස්වැන්න ලැබෙනවා!!) නේ!!! !!! !!! තල වැපිරුවොත් තල හම්බ වෙනවා!!! වී වැපුරුවොත් වී හම්බවෙනවා!!! බැන්නොත් බැනුම් අහන්න වෙනවා!!! ගැහුවොත් ගුටිකන්න වෙනවා!!! සිවුරු දුන්නොත් සිවුරු ලැබෙනවා!!! එච්චරයි!!! !!! !!! හරිම සරළයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!